Supergirl [S03 : E16] Sinhala Subtitles | පෙස්ටිලන්ස්ගෙ ආගමනය… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියටම. ඔන්න එහෙමනම් මේ ආවේ සුපර්ගර්ල් තෙවන සමයේ 16වන කොටසත් රැගෙනයි. අදත් ආව දවසෙම රාත්‍රී 8.30 වෙද්දී ඉවරයක් කරගන්න හැකි උනා. හොදයි එහෙමනම් බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා.
මතකයි නේද ගිය සතියේ අන්තිමට මොන් එල්ට සහ සුපර්ගර්ල්ට කුරුල්ලෝ මැරිලා වැටෙනවා හම්බ වෙනවා. දැක්ක ගමන්ම මොන් එල් කිව්වා ඒ පෙස්ටිලන්ස් කියලා. අද ඔන්න පෙස්ටිලන්ස් බරටම වැඩ අල්ලනවා. මුලින්ම සත්තුන්ගෙන් මතුවුණ රෝගය අවසානයේ මිනිස්සුන්ට පවා ආසාදනය වෙනවා. හැබැයි ඇලෙක්ස් හොයාගන්නවා මේක බෝවෙන එකක් නෙවෙයි ස්පර්ශයෙන් පමණක් ආසාදනය වෙන්නක් කියලා. ඒ කියන්නේ පෙස්ටිලන්ස් තමන්ම තමයි මේ වැඩ කරන්නේ. ඉතින් මේ ගැන පරීක්ෂණ පවත්වන්න කියලා ගිහින් වින්ටයි ඇලෙක්ස්ටයිත් මේක ආසාදනය වෙනවා.
ඔය අස්සේ ඉම්රාට ඕන කරන්නෙම පෙස්ටිලන්ස්ව මරලා දාන්න. පේන විදිහටනම් ඉම්රාගේ පෞද්ගලික තරහක් තියෙනවා මේ පෙස්ටිලන්ස් එක්ක. ඒ මොකක්ද කියලත් දැනගන්න ලැබෙයි. ඒතකොට ලීනා බරටම සෑම් ගැන පරීක්ෂණ පවත්වනවා. ලීනා කියන්නේනම් එයාට සෑම්ගෙ මනසින් රෙයින්ව අයින් කරලා දාන්න පුළුවන් කියලා තමයි. හැබැයි ඉතින් ඒකත් අද හොද විදිහටනම් ඉවරයක් වෙන්නේ නැහැ.
සුපර්ගර්ල් සුපුරුදු පරිදි අනුකම්පා සහගත ලෙස පෙස්ටිලන්ස් එක්ක කතා කරන්න ගිහින් අදත් වැඩේ අවුල් කරගන්නවා. ඒ කියන්නේ ඇය වෙනස් වෙන්නෙම නැහැ. අනිත් කාරණේ තමයි අද ඔන්න අපි බලාගෙනම හිටිය දේ සිද්ද වෙනවා.ලෝකමරුවෝ එක්සත් වීම.
එහෙමනම් මෙතෙකින් නවතිනවා. ලබන සතියේ ඉදන් මේ කට්ටියගේ විනාශයන බලාගන්න ලැබෙයි.. එහෙනම් හෙට THE 100 තුලින් යළි හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 4673 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
THANKS FOR SUB
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
ජයවේවා !!!!!
thank you broo
thanx
sub ekata thanks saho. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
thanks…………………………………………………………………………………………!!!!!!!!!!!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Thanks !!!!!!!!!!!
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තුතියි ජය වේවා
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි……………………
supiri keli
සබ් එක එනකං බලං හිටියෙ ..හිටං
සබට තැන්ක්‍යූ වේවා..හිටං
Thanks sub.ekata jaya wewa….
thank you brother good luck machan keep it up baiscope team ekatama jaya wewa
thanxx mchan sub ekata
thanxx mchan
බොහොම ස්තූතියි සහෝ……
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thanx macho
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි
Sub eakata thanx
Thanks bro
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
ස්තූතිය සහෝදරයා …
thanks bro
bohoma sthuthi sahooo
nice work bro thankz
THX BROOO
subata thanks.
ikamanata dila. bohoma sthuthi
බොහොම ස්තුතියි ජය වේවා