Supergirl [S02 : E21] with Sinhala Subtitles | ඩැක්සිමයිට්වරුන්ගේ ආක්‍රමණය. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කස්ටිය ඔන්න ආව දවසෙම රෑ නවය වෙද්දී සබ ඉවරයක් කරගෙන ආවා.. කට්ටිය මග බලාගෙන වෙන්ට ඇතිනේ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. ගිය සතියේ රෙයා ලීනාව රවට්ටගෙන දොරටුව හදාගෙන සේනාවක් ගෙනාවනේ.. අද ඔන්න ඒ සේනාව වැඩ පටන් අරන්.. අද වෙන්නේ මොනාද කියලා මං මොනවත් කියන්න යන්නේ.. ඔයගොල්ලොම බලාගන්න.. එහෙනම් අනිද්දා 100 සමග හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6901 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ…
niyamai
බොහොම ස්තුතියි සහෝ….!
Thanks !!!!!!!!!!
thank u
thanks 4 sub.
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx broo
සියට කලින්ම සුබපැතුම්.riverdale walata sub දෙන්න
riverdale walata sub denna ko.100 Yata kalinma
Subapathum
බොහොම ස්තූතියි
thanks
බොහොම ස්තූතියි සහෝ……
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
thank u
thnx bro sub ekata
Sub ekata thanks bro…
Thanks
බොහොම ස්තුතියි මධූකප්රිය සහෝ….!
Elama bro mata pissu hadenna I yanne thx for sub digatama demu obata jaya
adama? niyamai.thanks bro..keep it up …
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…..
Superb bro… ikmanata sub eka dunnata thanks ….
Superb bro.. ikmanata dhunnata thanks ….