Supergirl [S02 : E20] with Sinhala Subtitles | ව්‍යසනයක ආරම්හය. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපිරි කෙලී 20වන කොටහත්. අදනම් හොදටම ප්‍රමාදයි. මේ දවස්වල ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වෙන්න පමා වෙනවා.. ඊයේත් ආවේ රෑ හතට විතර. ඉතින් එහෙම වුනාම මට උපසිරැසිය කෙරෙන්නේ ඊලග දවසේ තමා ඈ.. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකද වෙන්නේ කියලා..
ජේම්ස් කළකිරීමකින් ඉන්නේ ගාඩියන් වැඩේ ගැන. මොකද මිනිස්සු තුළ ගාඩියන් ගැන තියෙන්නේ බියක් මිසක් සුපර්ගර්ල්ට වගේ ආදරයක් නෙවෙයි. ගාඩියන්ට හොරු තක්කඩි විතරක් නෙවේ අහිංසක මිනිස්සුත් බයයි. ඉතින් ජේම්ස් මේ ගැන කතා කර කර වින් එක්ක ඉන්දැද්දී එතන ප්‍රහාරයක් වෙනවා.. අධි මානසික බලයක් තියෙන පිටසක්වල කාන්තාවක් තමයි මේක කරන්නේ..මේ අතරේ ලීනා රෙයාගේ දොරටුව හදන වැඩේ යස අපූරුවට කරගෙන යනවා. හැබැයි තවම කවුරුවත් දන්නේ රෙයා නගරේ ඉන්නවයි කියලා.. ඒ වගේම රෙයාගේ අරමුණ මොකක්ද කියලවත් කවුරුවත්ම දන්නේ නෑ.. හැබැයි ඔන්න අද ඒ දේවල් වෙනස් වෙනවා.
අද රෙයාගේ අරමුණ මොකක්ද කියලා අපිටම බලාගන්න පුළුවන්.. රෙයාගේ වැඩේ සහ එල්ලවන පිටසක්වල ප්‍රහාර අතරේ සම්බන්ධය මොකක්ද? ඒ දේවල් ඉතින් බලලම දැනගන්න.. තවත් එන්න නියමිත කොටස් දෙකක් විතරයි ඈ.. එහෙමනම් මං යනෝ.. හෙට 100 සමගින් හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6030 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි
Thanx bro…..Onne ehenam bavaaaaaaaa.
උපසිරසට බොහොම ස්තුතියි
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
බොහෝම ස්තුතියි
Bojoom sthuthiy ayye…
Supergirl kivuwoth maduwa thamai thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava obata jaya
උප සිරැසියට බෝම ස්තූතියි….
ජය වේවා…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
Thanks for the sub
Thanks !!!!!!!!!!!!!!!!!
Tanx bn
බොහොම ස්තූතියි සහෝ……
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thanks 4 sub.
කෝ එදා තිබුණ කමෙන්ට්
මොනාද උනේ මේවට
ඊයේ උදේ හොදට තිබුනනේ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……