Supergirl [S02 : E09] with Sinhala Subtitles | වහල් ලෝකය [සිංහල උපසිරසි සමඟ]
කොහොමද මෙයාලා.ඔන්න එහෙනම් මාසෙකට වඩා සුපර් කෙලි ගත්තු නිවාඩුව ඉවරයි. ඊයේ තමා මෙයා ආවේ ඉතින්. සබ ගේන්න පොඩ්ඩක් පමා වුනා. ඒකට සමාව භාජනයකට දාලා ඉම්මුකෝ. එහෙනම් ඉතින් අපි කතාව ගැන ටිකක් බලමු නේ.
හරි එහෙමනම් ඔන්න අද සුපර්ගර්ල්ට එපා වෙලා ඉන්නේ කාලෙකින් හොද අපරාධයක් නවත්තන්න ලැබුනේ නැති නිසා. ඒ විතරක් ඈ ගාඩියන් ලොක්කත් මැද්දට පනිනවා නොවෑ දැන්. ඉතින් ඔන්න එහෙම ඉන්න අතරේ කාරාට අතුරුදහන් වුන ගෑනු දරුවෙක් ගැන හොයන්න ලැබෙනවා. ඉතින් මේක හොයාන යද්දී පිටසක්වල ජීවියෝ සැට් එකක් ගාවට තමයි යොමුවෙන්නේ.
සුපිරිකෙලීගේ පස්සේ මොන් එල් ලොක්කත් එල්ලිලා යනවා අද. අන්තිමේ දෙන්නම ලොකු අමාරුවක වැටිලා තමා නවතින්නේ. අර කලින් කොටහක හිටිය රුලේට් කියන කෙනාත් අද ඉන්නවා.
මේ ටික ඇතිවෙයි එහෙනම්. හෙහ් හේ. කතාව බාගෙනම කමෙන්ටුවක් කාරිය දාගෙන යමුකෝ එහෙනම්. ආයේ ඉක්මනටම මං එන්නම් ෆිලුමක් අරන්. එතකම් ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S02E09.HDTV.x264-LOL
Supergirl.S02E09.720p.HDTV.X264-DIMENSION
Supergirl.S02E09.720p.HDTV.x265.ShAaNiG
Supergirl.S02E09.720p.HDTV.HEVC.x265.RMTEAM
Supergirl.S02E09.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6830 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ……
elz
බොහොම ස්තූතියි…
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴
thank u
ela ela thanks…………..!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks 4 sub.
උප සිරැසියට බෝම ස්තූතියි….
ජය වේවා…
සබ් එකට ජය මේ අර X files එකේ season 2 ඉදන් season 10 වෙනකන් සබ් නෑ ඒ ටිකත් බලලා කරහල්ලකො.. මදුක,රොයිලි දෙන්නගෙ සබ් සුප්පා නිසා කියන්නෙ..
Thanks !!!!!!!!!!!
ela ela thanx…
TABOO tv series eke sub den neddoooooooooo RATING 9.2
ඇඩ්මින්වරයකුගෙන් විමසන්න.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
bohoma sthuthi sahooo
බොහොම ස්තූතියි සහෝ……
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල,නියමයි
බොහොම ස්තුතියි සහෝ…
බොහෝම ස්තුතියි
well come back
thx broo
Madu aiiya neyamai mama hetuwa amataka vuna tamai keyala elama Christmas season break eaka ivarai neh Dan katteya vada patan aragena vage
Thank you Thank you
Thanks!
ග්ොස්Goda Dawasakin…fatta….tnx