Supergirl [S01 : E18] with Sinhala Subtitles | කාරා ඩැන්වර්ස්, මම තමයි බැරී ඇලන් [සිංහල උපසිරසි සමඟ]
හේ හේ… ඔන්න ආවා කට්ටිය කට ඇරගෙන බලාගෙන හිටපු සුපර්ගර්ල් එපියත් අරගෙන. ගිය සතියේ ඉතින් අන්තිමට කාරට අක්කගෙන් වෙන් වෙන්න වුණානේ. ඒ වගේම මතක ඇති ෂිබ්හාන් ස්මයිත් කියන්නෙ කවුද කියන එකත් අපි දැනගත්තානේ. ඉතින් ඊට පස්සෙ අද ඔන්න ෂිබ්හාන් කැට්කෝ එකට එනවා කාරගෙන් පළිගන්න. ඇවිල්ලා ඉතින් කාරව විසි කරනවා බිල්ඩිමෙන් එළියට. ඔන්න එතකොටම අපේ ෆ්ලෑෂ් කොලුවා කඩාගෙන බිඳගෙන එනවා ඔතෙන්ට. හැබැයි බැරීවත් දන්නෙ නෑ එයා ඇවිල්ලා ඉන්නෙ වෙනත් විශ්වයකට කියලා. ඔන්න ඔතනින් තමා ඉතින් බැරී කාරා හවුල පටන් ගන්නෙ. හැබැයි මම නම් පෞද්ගලිකවම කැමතියි තව පාරක් මේ වගේ ෆ්ලෑෂ් එක්ක සුපිරි කෙල්ලව මුනගස්සනවා නම්. දෙන්නා නම් පට්ටෙට ගැළපෙනවා. කතාව නම් හොඳ මට්ටමක තියෙනවා අද. කියන්න පුළුවන් ඕන නම් අපිට ෆ්ලෑෂ් ඇවිත් සුපර්ගර්ල්ව බේරෙගත්තා කියලා. මං කියන එක දන්නවනෙ. 😀 ඉතින් ඔන්න අද අපිට සිල්වර් බැන්ශී එයාගෙ නියම ඇඳුමෙන් සැරසිලා සුපිරි කෙල්ල එක්ක සටනට එනවා බලාගන්න පුළුවන්. එයාගෙ සහයට තව පරණ හතුරෙක් වෙන ලයිව්වයරුත් එනවා. මොනා වුණත් අද අන්තිමට කාරට ජේම්ස්ට එයාගෙ ආදරේ කියාගන්න බැරී කියලා දුන්න අපරිමිත පෘතුවි සිද්ධාන්තය හුඟක් වැදගත් වුණා. හැබැයි අන්තිමට වෙන දේ ටිකක් භයානකයි වගේ. නොන් ආයෙම වැඩ පටන් අරගෙන. එහෙනම් ලබන සතියේ එපියෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි..!!! ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S01E18.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 10782 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!
බොහොම ස්තුතියි සබ් එකට
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
බොහෝම ස්තූතියි
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
Thanks
Episode 19 kooooo
19 dennakooo
thnx sub ekata bro
19 epiyeth sub eka dapnkoo
බුදු සරණයි බ්‍රෝ
Thanks !!!!!!!!!!!!!!!!!!
Thanks !!!!!!!!!!!!!!!!!!!!
Tanks සබ් වලට
සියලු දෙවියන්ගේ රැකවරණයි ආරක්ෂාවයි 😀
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot
bohoma sthutie sahodaraya
thank u so much
thx sahoo
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
…………….
බොහෝම ස්තූතියි
………………
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
තෑන්ක්ස් මචෝ ජය..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
හප්පා ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ස්තූතියි මේ කරන සේවයට ඈ… නැත්තං අපිට මේවා බලන්න වෙන්නෙත් නෑනෙ. තව දුර යන්න ජය පතනවා. GooD LucK බයිස්කෝප් ටීම් එකටම….
එල මචං .. මෙන්න මේ page එකේ 150 mb copy එක දානවා…මම ගන්නේ එකෙන් ..
https://www.facebook.com/mkv150mb/
මචෝ මේ පිටුවේ පහුගියපු කතා වල කොටස් ඔක්කොම තියනවද
ikmanatama dunnata thankx brooo…
elma thz machoo sub ekata
Thanks
Thanks mchn…!
Thanks!! ikmanatama Sub eka dunnata, labana para episode wala Flash na kiyala Sub parakku karanna epa.. nindak ne download wenakan, ninda yanna ne download karanakan… iwasillak ne balanakan 🙂
ඔන්න ඉතින් මාත් සබ් එක බාගත්තා. ෆ්ලෑශ් එහෙමත් ඉනින නිසා හොඳට ඇති
සබ් එකට ස්තූතියි ඉදිරියටත් දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න හොඳ්……….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Supiri… thnx bro.. meka enakan bln hitiye.. jaya wewa !!
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
patta thanks
Thanx Enakanmai Hitiye meka
Niyamai bro, thanks sub ekata,