Supergirl [S01 : E09] with Sinhala Subtitles | රුධිරයෙන් අපි හැමෝම බැඳිලා. [සිංහල උපසිරසි සමඟ]
ඉතින් යාළුවනේ අද ඉදන් කතාමාලාව ගේන්නෙ පූසා කියලා කිව්වත් පූස් මල්ලිට වැඩක් යෙදුන නිසා මටම අරන් එන්න වුනා. අද සුපර්ගර්ල් ආවෙ පොඩි නිවාඩුවක් එහෙම අරන්.
කලින් කොටසෙදි වුන දේවල් මතකයිනෙ. ඇස්ට්‍රා සුපර්ගර්ල් දෙන්නා සටන් කරා. සටනින් ඇස්ට්‍රා පරාද කරලා DEO එකට අරන් එන්න සුපර්ගර්ල්ට හැකියාව ලැබුනා. ඒ වගේම ඇස්ට්‍රා කාරාගෙ අම්මා ගැන එක එක දේවල් එයාට කියනවා. අන්තිමේදි ඇස්ට්‍රාගෙ ස්වාමිපුර්ෂයා මැක්ස්වෙල් ලෝර්ඩ්ගෙ තාක්ෂණ ආයතනයට පහර දෙනවා. ඒ වගේම කැට් ග්‍රාන්ට් දැනගන්නවා සුපර්ගර්ල් කියන්නෙ එයා ලඟින්ම ඉන්න එයාගෙ සහයිකාව කේරා කියලා. එහෙනම් බලන්නකො අද මොකද වෙන්නෙ කියලා. ජය…
[button link=”https://goo.gl/dXqoXH” type=”icon” “center” newwindow=”yes”] 201 MB (720P.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/ofr5Lp” type=”icon” “center” newwindow=”yes”] 272 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5789 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴
බොහෝම ස්තුතියි උපසිරැසියට
මේ සයිට් එකේ සබ් කරන සහොදර සහොදරියන්ගෙන් ඉල්ලන්නේ ස්මෝල් විල් කතාවටත් සබ්එක දෙන්නකෝ ලොකු පිනක් ඔයාලට කවුරු හරි මේ වැඩේට අත ගහන්නකෝ
බොහෝම ස්තුතියි උපසිරැසියට
Sub ganna ba ne ane fix karanna plz
thanx sis
Thanks
thz sub ekata
මේක එනකන් බලන් හිටියේ…නියමයි…සබ් එකට තැන්ක්ස්…
කට්ටිය දෙතුන් දෙනෙක් එකතු වෙලා හරි SMALLVILLE TV SERIES එකටත් සබ් දෙන්නකෝ….
thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
niayamai…denakm unne…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
thx sis
thank akke ela kiri subapathanwa
Thanks
අහ්හ්හ් එහෙනම් නිවාඩුවට පස්සේ මුලින්ම
වැඩ අල්ලන්නේ මේ ටීවී කතාමාලාවෙන් තමා.
උපසිරසියට ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් අක්කෙ…
ලබන සතියේ ඉඳලා හරි කරන්න බලන්නම්කෝ… 😀
ඔන්න සබ ගත්තා…
ජය වේවා…!!!
Thanks sis!
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ජයවේවා අයියා! එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
thanks sister……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thnkx sis.. sub denakan balan inne .. jaya !!