Supergirl [S01 : E08] with Sinhala Subtitles | කරදර ගොඩයි. [සිංහල උපසිරසි සමඟ]
ඉතින් යාළුවනේ අද අරන් ආවෙ සුපර්ගර්ල් අට වෙනි කොටස. කලින් සතියෙ කට්ටිය බලන්න ඇති නෙ. මම හිතුව විදියටම හෑන්ක් තමයි මාෂන් මෑන් හන්ටර් නැත්තම් ජෝන් ජෝන් වුනේ. කොහොම වුනත් දැන් නම් සුපර්ගර්ල් හොද වේගන එනවා වගේ.
අද සුපර්ගර්ල්ට ඇස්ට්‍රාගෙ ප්‍රශ්ණය වගේම කැට් ග්‍රාන්ට් ට ඇති වෙන ප්‍රශ්ණෙකුත් විසඳන්න වෙනවා. ඒ වගේම බලාපොරොත්තු නොවන දේකුත් සිද්ද වෙනවා. බලන්නකො මොකද වෙන්නෙ කියලා.
අධ්‍යාපන කටයුතු නිසා ටිකක් කාර්යය බහුල වෙන්න සිද්ද වෙන නිසා ලබන සතියෙ ඉදන් අපේ DC පිස්සා හෙවත් පූස් මල්ලි තමයි සුපර්ගර්ල් අරන් එන්නෙ. ඇහුව ගමන් බෑ නොකියා හා කිව්වා ඉතින්. ස්තූතියි පූසො. ලබන සතියෙ ඉදන් ඔයාට බාරයි සුපර්ගර්ල්.
එහෙනම් ජය…
[button link=”https://goo.gl/5nh2Y4″ type=”icon” “center” newwindow=”yes”] 199 MB (720P.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/hoUvdI” type=”icon” “center” newwindow=”yes”] 287 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6090 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
I Like Your Sub Bro!
Good Luck Bro!!
Thanks for Sub!
බොහොම ස්තුතියි සබ් එකට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට ගොඩක් ස්තුතී…………….සුපිරි වැඩක්……අපේ රසවින්දනයට මෙහෙම ඔයාගෙ වටිනා කාලෙ කැප කරනවට ගොඩක් ස්තුතී…………………….
෴෴ඔයාට ජය෴෴
Niyamai.sthuthiyi.digatama karagena yanna
Niyamai.sthuthiyi
thankiw……….
.
.
.
.
machan meka download karaganna haduwata bena bn…. seeding kauruth nena…mata podi help ekak denna barida
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
9 ko
thanks……
9 naddooooooooooooooooo
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz……………..
tnx
Thank you!
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. කොටස් දෙකක් බලන්න තියෙනවා. ඉක්මනට සමගාමී විකාශයට එනවා. ජය෴෴ 😛 😛
thz sub ekata
Thanks
ඔන්න සබ් එක ගත්තා අක්කෙ…
ජය වේවා…!!!
thanks sis!
niayamai…denakm unne..thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Elama tamai. digatama sub denna.. sub eka thanks
thx sisi
thanx akkio….ela……
Thanks
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
tnx for the sub.. sis
ස්තුතියි නිර්මාණි! මෙන්න ගත්තා.. දැන්ම බලන්න ඕනේ…
ජය වේවා!
thanks sub 1 dunnata