Superfast! (2015) | ඩොලර් මිලියන 100 සොරකම [සිංහල උපසිරැසි සමඟ]
සුභ දවසක් හැමෝටම….මගේ පළමු වැනි උපසිරස විදිහට මං ඔයාලට දෙන්න හිතුවා 2015 අප්‍රේල් 03 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරිම Comedy ෆිල්මි එකක්. IMDb රේටින්ග්ස් 3.9 ක් ලබාගන්න මේ ච්ත්‍රපටයට හැකිවේලා තියෙනවා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jason Friedberg හා Aaron Seltzer යන දෙපල විසිනි.
Epic Movie (2007), Meet the Spartans (2008), Vampires Suck (2010), The Starving Games (2013), වැනි ච්ත්‍රපට ඔවුන් මීට අමතරව අධ්‍යක්ෂණය කළ ච්ත්‍රපටවේ. මේ ෆිල්මි ඒක The Fast and the Furious ච්ත්‍රපටමලාවේ Comedy චිත්‍රපටය කියලා කිවිවොත් හරියටම හරි. මෙහි තියෙන විශේෂම කාරණය තමයි The Fast and the Furious ච්ත්‍රපටමලාවේ රංගන ශිල්පීන්ට ගොඩක් සමාන රංගන ශිල්පින් රංගනයෙන් දායක විමයි. රංගන ශිල්පින් ලෙස,
නිලධාරී ලූකස් (Brian O’Conner) ලෙස Alex Ashbaugh
වින් සෙරේටෝ, (Dominic Toretto) ලෙස Dale Pavinski
ජෝර්දානා, ( Mia Toretto) ලෙස Lili Mirojnick
පරීක්ෂක ජොන්සන්, ( Detective Rock Johnson) ලෙස Dio Johnson
මිෂෙල්, ( Letty Ortiz) ලෙස Andrea Navedo
කර්ටිස්, ( Vince) ලෙස Daniel Booko
ආසියානුවා, ( Han Seoul Oh) ලෙස Chris Pang
යන අය රංගනයෙන් දායක වෙනවා.. කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරිම Comedy ෆිල්ම් ඒකක් තමයි මේක. හරි දැන් කතාවට බහිමු,
ලෝස් ඇන්ජලිස් නගරයේ පාතාල නායකයා තමයි ජුවාන් කාර්ලොස් ඩේලාස් සෝල් කියන්නේ. පරික්ෂක හැන්වොවර් හොයාගන්නවා සෙරේටෝ වැඩ කරන්නේ ඩේලාස් සෝල්ට කියලා. ඔහු ලුකස්ගේ පොලිස් වාර්තා මකලා ඔහුව යවනවා සෙරේටෝ ගැන හොයන්න. සෙරේටෝ නිතී විරෝධි ධාවන තරග පවත්වනවා. ලුකස් සෙරේටෝගේ ගරාජ් එකේ වැඩට යනවා ඊට පස්සේ කොහොම හරි සෙරේටෝගේ ලගම හිතවතෙක් වෙනවා.ඒක දවසක් ඩේලාස් සෝල් එන්න කියනවා සෙරේටෝට.. ඔහු ලුකස්වත් එක්කන් යනවා ඔහුව හම්බෙන්න. ඒ අතරේදි වේඩි හුවමාරුවක් වෙනවා. ලුකස්ට වැරදිලා පරික්ෂක හැන්වොවර්ට වේඩි තියෙනවා. හැන්වොවර් මැරෙනවා. පරික්ෂක ජෝන්සන් හොයාගන්නවා සෙරේටෝ ඒකට සමිබන්ධයි කියලා. ඩේලාස් සෝල් ගාව ඩොලර් මිලියන 100 ක් තියෙනවා. ඒ සල්ලි සෙරේටෝ හා ඔහුගේ කණ්ඩායමේ අයයි හොරකමි කරන්න යනවා. ඇයි ඒ සල්ලි හොරකමි කරන්නේ? කොහොමද හොරකම් කරන්නේ?ලුකස්ට මොකද වෙන්නේ? ඩේලාස්සොල්ට මොකද වෙන්නේ? කියලා බලන්නකෝ ෆිල්ම් ඒක බාගෙනම..
“මගේ පළමු වැනි සබ් ඒක නිසා වැරදි අඩුපාඩු ඇති..මම ඉල්ලිමක් කරනවා තියෙන අඩුපාඩු මට පෙන්නලා දෙන්න කියලා. එතකොට මට පුළුවන් ඊළඟ සබ් ඒක මේකට වඩා හොදට කරන්න.”
ස්තුතියි..!
[button link=”http://tinyw.in/VDd8″ type=”icon” “center” newwindow=”yes”] 754 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11781 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/සදුන්-විජේතුංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx mchn sub ekata ..jaya wewa !!!
Thanks for Sub!
thanks bro
thanks bro
Thanks sub ekata
thanks bro..
ස්තූතියි සහෝ
thanks bokka
ty for sub 🙂
sinhala fint ake name aka mokada
එල එල
දිගටම කරගෙන යන්න ලැබෙන්න සුභ පතනවා
Than U Very Much Bro………!
ela ela machan……….. supiri
thanks bro.. onna palaweni sub ekata magen unusum subapathum.
digatama sub dennako. jaya wewa….!!!
Thanks saho….. great work…..
Mchn .mx player eke me font eka wada karanne nane.
Subtitle edit software 1n sub eke format 1 change krala blanna…..
trhanks bro
Ela mcn film ekai sub ekai………..thawath pattama films walata sub dapan kollo…….
එල මචං… තෑන්ක්ස් තව තවත් සබ් දෙන්න ලැබේවා,,,,,
sadun malli apita mewama thamai ona ela kiri,
ඔබට ජයවේවාiiiiiiiii
ඔබට ජය…………
athal ගොඩක් ස්තූතියි.. ජය වේවා…!
thanxx macho
really good movie thank saho sub dunnata (mara comedy act tikak thiyanawa)
ගොඩක් ස්තුතියි සඳුන් සහෝදරයා ඔයාගෙන් තවත් සබ් එකක් ළඟදීම එයි කියල අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඔයාගේ ආරම්බයට මගෙන් උණුසුම් සුභපැතුම්.
Thanks Thisura Sahoo
Fast & Furious film ekata sub karala thiyenawada
ඔව්
http://www.baiscopelk.com/?s=Fast+%26+Furious
thank u malli…
subata thuthi
jaya wewa
Thnks Sahoo
niyamai mcn
Fast & Furious බලපු නැති අය ඒක බලලම මේක බලනවනම් තමා හොඳ
thn Q 🙂
The Ugly Truth film ake sub aka danna puluwanda saho…..
Thnx saho idea ekta..
thanks!!!
thank you saho…
keep up the hard work………….
Thanks broo
supiri film ekak wage….bohoma pin apitath terena basawen balanna dunnata
Thank You bro
thanks
mekath balamu sub ekata thank
ස්තුතියි සහෝ.. අඩවිය වෙනුවෙන් සාදරයෙන් පිලිගන්නවා.. එලස්ස් වේවා!
ජය වේවා!
Thank You bro
සාධරයෙන් පිළිගන්නවා අඩවියට…
ඔන්න සහෝ මගෙනුත් පළවෙනි වැඩේට සුභපැතුම්…
උපසිරසට ස්තූතියි…
ජයෙන් ජය…
Thank You bro
ela bro!1st sub ekata suba pathum.comedynam ithin athaarinne na.
Thank You bro
නියමයි සහෝ….දිගටම කරගෙන යන්න.බෝහම ස්තුතියි……..
Thank You bro
තන්කු කොල්ලො මමනම් මේ වගේ එවාට ආසයි පුලුවන්නම් Epic Movie (2007) සබ් දෙන්න
Thank You bro..Try ekak dennam
godak sthuthi saho.. palaweni sub ekata suba pathum… jaya!!
Thank You bro
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank You bro
macho danne nethi nisai ahanne, meke subtitle wenama gaththama eka film ekata add karanne kohomada, thanks
subtitle attte zip file ekaka.. eka extract karanna film eka tiyena folder ekata..jet audio walanam ehema karama automa sub pennnawa…. KM player eken nam manually location eka add karanna puluwan.Right click krla > subtitles gihin > load subtitles giyama…
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
Thank You bro
එල සහෝ
බොහොම ස්තූතියි සහෝ පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම්
Thank You bro
පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම්!
තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!
ඒ වගේම බොහොමත්ම ස්තුතියි ඔයාගේ වටිනා කාලය අපගගේ වින්දනය වෙනුවෙන් කැප කරන 1ට.
ජය වේවා!
Thank You bro
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Thank You රොයිලි Aiya
උණුසුම් සුභ පැතුමු සහෝ පලමු උපසිරැසියට. හදවතින්ම සුභ පතනවා. දිගු ගමනක් යමු. අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
ස්තූතියි සහෝ!
Thank You brooo
(shihan
2015 April 30 at 8:28 pm
henama gahapan munta melo rahak nathi film danawata )මචන් බල්ලෝ බිරුවට කදු කඩා පාත් වෙන්නේ නෑ . දිගටම sub දියන්. පුලුවන්නම් english sub එකත් attach කරන්න. ගූඩ් ලක් …
Thank You bro
media player classic එකෙන් බලන්න
සබට තුති
ඔබට ජය…………
thanks bro for sub
ඔබගේ මහන්සිය උත්සාහය අගය කරන්නට විතරයි අපිට කරන්නට පුළුවන්. ඔබ වෙහෙසෙන්නේ අප වෙනුවෙන්මයි. ඉතින් අපි දුර්ජනයෝ නෙවෙයි, ඔබට, ඔබගේ මහන්සිය අවතක්සේරු කරන්නේ නැහැ. ඔබ මොන අන්දමේ චිත්‍රපටියකට සබ් දැම්මත් අපි එය ඉතා අගය කරනවා. ඔබට ජය.
Thank You
henama gahapan munta melo rahak nathi film danawata
උඹේ අප්පාගේ අප්සෙට් එක තමයි ඔය පෙන්නුවේ උඹ
නිකන් දෙන සබ් එකේ ගුණ අගුණ බලන්න එපා මී හරක් පැටියෝ. තාත්තා කන්නේ තණකොළද? අම්මා කැලේට ගියාද ? තාත්තා ගේ ඇතුලට ආවාද?
සබ් මචං
එලම නිරි උඹට
දිගටම සබ් දියන්
ජයවේවා
ස්තූතියි සහෝ!
Thank You broo
ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා බං! imdb ratings, votes, reviews බලල ඔබතුමාට ගැලපෙන film 1ක් නම් විතරක් බාගන්න මෙතන පහත් විදියෙ අදහස් පළකරන්නේ නැතුව! අනුන් වෙනුවෙන් මහනසියෙන් යමක් කරන කෙනාට නම් හෙණ ගහන්නෙ නැහැ උඹල වගේ අසමජ්ජාතින්ට තමයි එහෙම වෙනවා නම් වෙන්නෙ! LoL
kalakanniyo.. ubata set wennathi film uba noba idin.. uba puluwan nam sub ekak hadahanko ? eke tiyena amaruwa danne hadana eka witarai.. moda musalaya :3
සුභ පැතුම්! හෙට බානවා…
අද බාන්න විදියක් නෑ… 30 නේ…
ස්තූතියි සහෝ!
Thank You broo
thank you
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SADUN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
ස්තූතියි සහෝ!
thanks a lot bro !!!
Thanku saho sub 1ta
Ela Ela malla, Idiriyatama yamu.
ස්තූතියි සහෝ!
***thanks bro for sub***
නියමායි
සබට තුති
ඔබට ජය…………
ස්තූතියි සහෝ!
thank you SANDUN bro..
ස්තූතියි සහෝ!
me film eka hadApu ekata henama gahapan mage favorite film set eka pajata krlA tnxx sub ekt
Thank you.
niyamai machan
niyamai
සමාවෙන්න යාලුවනේ මගේ අතින් සබි එකේ font size වැඩි වෙලා තියෙනවා.නොදැනුවත් කම හින්දායි එහෙම වුනේ නැවතත් සමාවවෙන්න..
media player classic එකෙන් බලන්න
km player එකේ alt+f1/f2 වලින් font size 1 සකස් කරගන්න පුලුවන්.
කාටත් වැරදීම් වෙනවා සහෝ අනික පළමු උත්සාහයනේ.. බොහොම ස්තුතියි උපසිරසට
Thank You broo
ela ela thnx saho 🙂
hamme denakan thamai hitiye,, thanx broo
ස්තූතියි සහෝ!