Sunday (2008) | මග හැරුණු ඉරිදාව…[සිංහල උපසිරසි සමඟ]
හායි, ඉතින් මේ මගේ දෙවෙනි උපසිරැසිය.මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ හින්දි වලට නිසා මේ පාරත් අරන් ආවෙ හින්දි එකක්මයි.මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට Ajay Devgan, Ayesha Takiya, Arshad Warsi, Irfan Khan රඟපානවා. ඊට අමතරව Tusshar Kapoor සහ Esha Deol මේකෙ ගීතමය ජවනිකා දෙකක් සඳහා පෙනී ඉන්නවා.Mystery සහ commedy ගණයට වැටෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rohit Shetty විසින්.ඒ වගේම මේක Anukokunda Oka Roju කියන තෙළිඟු චිත්‍රපටියෙ ප්‍රතිනිර්මාණය.
ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.රාජ්වීර්( Ajay Devgan)කියන්නෙ උසස් නිළයක් දරණ පොලිස් නිළධාරියෙක්.හැබැයි මෙයා,මෙයා රඟපාන අනිත් ෆිල්ම් වල වගේ ඉන්න අවංක,වීර පොලිස් කාරයෙක් නම් නෙමෙයි.ටිකක් පගාව ගන්නවා.සේහර්( Ayesha Takiya)කියන්නෙ කාටූන් හඬකැවීම් ශිල්පිනියක්.සේහර්ට ඉන්නවා රිතූ කියල යාළුවෙක්.දවසක්දා රිතූ සේහර්වත් එක්කන් රෑ ඩිස්කො එකකට යනවා.එදායින් පස්සෙ සේහර්ගෙ ජීවිතේ උඩුයටිකුරු වෙනවා.ඒ රැයින් පස්සෙ උදාවෙන අනිත් දවසෙ ඉඳන් සේහර්ට මූණ දෙන්නෙ වෙන්නෙ අමුතු අමුතු අත්දැකීම් වලට.කවදාවත් දැකපු නැති ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් සේහර්ගෙන් සල්ලි ඉල්ලන් පස්සෙන් එනවා.තව මැරයො ටිකක් ඇය මරන්න පස්සෙන් පන්නනවා.මේ අතරෙ ඇයට රාජ්වීර් හමුවෙනවා.මේ සිද්දවෙන දේවල් වල අග මුල හොයාගන්න රාජ්වීර් ඇයට උදව් වෙනවා.ඒ වගේම රාජ්වීර් සේහර්ට ආදරේ කරන්න පටන් ගන්නවා.
ටැක්සි ඩ්‍රයිවර්,එයාගෙ යාළුවා,මැරයෝ මේ කට්ටියත් එක්ක තවත් අභිරහස් මරණ දෙකක් එකට හමුවෙනවාඑකම එක දවසක…ඒ තමයි ඉරිදා…. මොකක්ද මේ දවසෙ තියෙන විශේෂත්වය..?එදා රෑ ඩිස්කො එකට ගියාට පස්සෙ සේහර්ට මොකද වුණේ..?සේහර් රාජ්වීර්ට කැමති වෙයිද..?එහෙනම් ඔයාල ෆිල්ම් එක බලලම ඒ ටික දැනගන්නකෝ.
>එහෙනම් ආයෙමත් ලස්සන හින්දි movie එකකින් හමුවෙමු.
[button link=”http://tinyurl.com/lyayb9p” type=”icon” “center” newwindow=”yes”] 910 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1788 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/MadhuN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධූ නිසංසලා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks a lot saho sub ekata
Thanks sub ekata
tnx sis….
kidnap 2008 film 1 sub 1th dennako…
මේකනම් පට්ට ෆිල්ම් එක මං මේක බලලා ටියිනවා එල ස්තූතියි සබ් එකට සහෝ !
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
godak sthuthy sub ekata
tnx
thanks
godak sthuthi madu.oya mata akkiyekda nangiyekda kiyanna man danne na.bt any way gdak sthuthi.issarahatath me wage digatama honda subs karanna shakthiya dairya labenna kiyala prarthna karanawa……..
Thanx for all…………….
බොහොම ස්තූතියි නිසංසලා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thn Q 🙂
නියමයි අක්කේ.
අනිවා බැලිල්ලක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
thank sub
ස්තුතියි මධු උපසිරැසියට.
subha pathum sahodari……… sub ekata tanx…
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි . 😉
ජය වේවා. ! 😀
Kyun Ki fillm ekat sub dannako puluwan nm
jayan sriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
patta me vage parana eva thava denna,jaya wewa, budusaranai,
Thanks a lot for the subtitles dear!
Can u sub priyanka Chopra’s films… I mean some of films are little bit old!
2005 Barsaat
2004 Aitraaz
Salaam E isqe
Karam
Some ppl like to watch little bit older films! Thanks again
බොහොම ස්තුතියි උපසිරසියට…
thanks.
thanks
niayamai…thanks NISANSALA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
jr. Ntr ge temper telugu film eke dvd rip eka ada release una ekata sub dannako tak gala
film eka t.v eke yaddi bluwa sahodari,,,patta film eka..ait dn sub ekkama balanna puluwan,..aniwa baamak tma..
puluwannam CHOCOLATE (2005) hindi film ekatath sub denna…
jaya…!!!!
බොහොම ස්තුතියි උපසිරසියට
ජයෙන් ජය
thank u wewa! TEZZ film ektt sub dennako!
Thanx sis,
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තුතියි උපසිරසියට…………
නියමයි සහෝදරිය…
උපසිරසට තුති…
ජය