Sulthan (2021) Sinhala Subtitles | ඔළු සියයේ රාවණා! [සිංහල උපසිරසි]
බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියෝ සියලුදෙනාම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අදත් සුපුරුදු ලෙසින් මමයි මගේ මිත්‍රයා චාමික මදුශානුයි ඔබ හමුවට පැමිණියේ මේ අවුරුද්දේ මේ විට දැඩි ලෙස කතා බහට ලක්වුන සහ වාර්තාවක් තැබු දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. කාලරාමු නිර්මාණය කරගෙන අසාලිවිමක් ලෙස ගෙන ආ මේ සිනමා පටය දමිළ සිනමා රසිකයින් නම් එක හිතෙනන්ම වැළඳගන්නවා නොඅනුමානයි. ලොවපුරා පවතනි කෝවිඩ් 19 වෛරස් තත්ව වාතාවරණය අතරතුර ක්‍රියාදම වර්ගීකරණයට අයත් (Action) චිත්‍රපටයක් බලනවා කියන එකත් යම් මට්ටමකින් සිහිනයක් වගේ වෙලා තිබුණා කොපමණ ක්‍රියාදාම ත්‍රාසය මුසු චිත්‍රපට මේ වකවානුවේ ඩිජිටල් මාධ්‍යයන් හරහා නිකුත් උනත් මෙහි සිටින නළු නිලියන් සිටින නිර්මාණයක් ගැන ඇත්තෙන්ම පසුගිය වසර තුලදී නම් ගැටළුවක් තිබුණා ප්‍රේක්ෂක ඔබ සැමට මතක ඇති. කෙසේ හෝ මේ වසරේ ආරම්භයත් සමඟ දමිළ සිනමාව යලි පුබුදුවමින් වැටි තිබු සහ නැවති තිබු සිනමා කර්මාන්තය ඔසවා තබන්නට මෙම චිත්‍රපටය ඇතුලු ජනවාරි මස සිට තිරගතවු චිත්‍රපටයන්හි නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් ඇතුලු සෙසු පිරිසට හැකිවූවා යැයි අතිශෝක්තියකින් යුතුව කිවයුතු කරුණක්!
මුලින්ම කියන්න ඕන දෙයක් නම් දකුණු ඉන්දියානු සිනමා ක්ෂේත්‍රය තුල නිර්මාණය වන බොහොමයක් සිනමාපටයන් සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව නිර්මාණය වෙනවා ඔබ කවුරුත් දන්නා කරුණක්! සත්‍ය කතා සහ සිදුවීම් පදනම්ව මෙන්ම විද්‍යාත්මක කරුණු ඇතුලු බොහෝමයක් දෑ අඩංගු කරගෙන තම සිනමා නිර්මාණ කිරීමට ඔවුන් පෙළඹි තිබෙනවා. නමුත් මේ චිත්‍රපටය සත්‍ය කතාවක් හෝ විද්‍යාත්මක කරුණු පාදක කොටගෙන නිර්මාණය නොකරන ලද චිත්‍රපටයක් වන අතර මෙය ඇත්තෙන්ම සාම්ප්‍රදායික රටාවෙන් මිදුනු වෙනස්ම ආකාරයේ මානුෂිය හැඟීම් වලට ප්‍රමුඛත්වය දෙමින් නිර්මාණය වූ චිත්‍රපටයක් බව විශේෂයෙන්ම කියන්න ඕන. මෙයට එකම උදාහරණය මෙහි ප්‍රධාන චරිතය හොබවන Karthi ව අරගන්නට පුලුවන් නිරතුරුව ගවේශණාත්මක රංඟනයන යෙදෙන සාම්ප්‍රදායික රටාවට නිර්මාණයවූවා බඳු මේ චිත්‍රපටය ඔහු විසින් රඟපෑම සඳහා තෝරාගන්නට ඇත්තේ මා ඉහත කී කාරණාව නිසා වෙන්න ඇති. නිතරම අලුත් අලුත් සංකල්ප ඔස්සේ තම රංඟන හැකියාවන් ඔපමට්ටම් කරගන්නා ඔහු තම ප්‍රේක්ෂකයින් හට මෙම චිත්‍රපටයෙන් තවත් ඔහුගේ හැකියාවේ උපරිමයක් පෙන්වා දී ඇති බව නම් මට විශ්වාසයි.
මේ චිත්‍රපටය තිරගත කෙරුණේ මේ වසරේ (2021) අප්‍රේල් මස දෙවෙනිදායි (02) ඉතාමත් යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තිරගතවුන මේ සිනමාපටයේ කතාව,තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ Remo 2016 චිත්‍රපටයේද රචනය සහ අධ්‍යක්ෂණය කල Bakkiyaraj Kannan විසිනි.ප්‍රධාන චරිතයන් Karthi, Rashmika Mandanna, Yogi Babu සමඟන් මලයාලම් නළුවකු වන Lal යන නිලියන් විසින් හොබවනු ලබනවා.මෙහි ගීතයන් සඳහා සංගීත අධ්‍යක්ෂණය Vivek-Mervin යන අය විසින් සිදුකර ඇති අතර මෙහි පසුබිම් සංගීතය Background Music King යන විරුධාවලියලත් Yuvan Shankar Raja විසින් සිදුකර තිබෙනවා.තිරගත කල පලමු දිනයේම සමස්ථ ආදායම කෝටි නවයකට වැඩි ආදායමක් උපයා ගනිමින් බ්ලොක්බස්ටර් ලේබලයද ඉක්මණින් අලවා ගනිමින් වාර්තාවක්ද තැබු මේ චිත්‍රපටය දමිළ සිනමා ප්‍රේක්ෂකයින් ඉතාමත් ප්‍රීතියෙන් යුතුව මෙය වැලඳගත්තාය යන්න අවිවාදයකින් තොරව කියවයුතු කරුණක්!
විද්‍යාත්මක කරුණු හෝ සත්‍ය සිදුවීම් පාදකව නිර්මාණය නොවුනු චිත්‍රපටයක් නිසා අද ලිවීමට විශේෂිත වූ යමක් නැති අතර මෙහි කතාව ගැන කෙටි යමක් කිවහොත් මැරයින් 100 ක් සමඟින් ජීවත් වන සේතුපති නම් වූ අයෙකුගේ මැරකල්ලිය හා බැඳුනු කතාවක් තමයි මෙහි අඩංගුව තිබෙන්නේ ඉතින් සේතුපතිගේ අභාවයෙන් පසුව ඔහුගේ පුතු වික්‍රම් නොහොත් සුල්තාන් තම පියාගේ කටයුතු ඉදිරියටම කරගෙන යාවිද? කතාවක් තියෙනවා අවි ගත්තෝ අවියෙන්ම නසියි කියලා ඉතින් ඒ කියමන් හමුවේ ඔහු තම වැඩිමහල් සොයුරන් සේ සලකන මේ මැර කල්ලිය සමඟ කුමක් කරයිද? මේවාට පිළිතුරු චිත්‍රපටය නරඹාම දැන ගන්න යැයි ඉල්ලමින් අවසාන වශයෙන් බයිස්කෝ්ප් සිංහලෙන් වෙනුවෙන් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට වෙන්කර දුන් සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිවන්ත වෙමින් අදට අප සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි WEB / HDRip / Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 62850 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Nise
Unnaipol Oruvan sinhala sub denna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx
thank you
සහෝදරයො දෙන්නටම බුදුසරණයි !! දෙවිපිහිටයි !ජයවේවා !
Anjani Putra (2017) Rashmikage Me movie ekta subtitle denna.
සුපිරි broo
me kollo tika den sup eka patta ahhh me korona datas wala.supiri
Thank you bro
thnkzz bro.!!
Thanks machan sub ekata
HAma ekakatama sub denna puluwan fear the walking dead eke season 3 eke idan thamai sub denna bari
Thank u
thank you
Thnx for sub…❤
Thanls for the sub
බැලුව නියමයි සබ් එක එලටම තිබුනා බොහොම පිං
Shaadhi mubarak 2021 telugu film ekatath sub eka demuko machan. Patta kallk inne
තරිඳු අයියේ CHECK 2021 ෆිල්ම් එකට සිංහල සබ් ඒක දෙන්නක්කෝ….
මං සුල්තාන් ෆිල්ම් එක බැලුවා සබ් එක නියමෙට තිබ්බා.
ස්තූතී……
Thank bro
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
Thx bro ❤️
Me film aka mx playar ake play krama audio sound nane..e mkda
Thank you for the subtitles
Karnan dennko
download kink ekak dennako please
www . baiscopedownloads . co එකට ගිහින් ගන්න.
dhanush ge ekath ikmanata one hode mekata thnx
Jai sultan
Karnan sub plz
Anyway thnkz for this sub
Check 201
Patta pata pata
Thanks saho
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
thanku thanku
thanks..
Thnkz both
Sulthan film ake mx playar aken play karaddi sound na.e mkda.
Karnan sub demu
Jayen jaya
sindu tikath sub kranm supiri
Oya gammatama karnan 2021 eketh sub demu
සුපිරි ඈහ්හ්
රොම්බ නන්රි දෙන්නටම❤️
thank u
thanx
ela
කාලෙකට පස්සේ ෆිල්ම් එකක් බැලුව හැගීමක් දැනෙන්නේ…නියම් ෆිලුම….හැමෝම බලන්න….උපසිරසියට ස්තුතියි සහෝලා දෙන්නටම
Thnkz guyz
Shadow (Kannada) (2021) sub denna puluwnnm hoda thriller type eke filumak wage…..
Me sub ektath sthuthiyi saho
A1 Express sub plz
Chathfhfuhdbdiev
Thanks dennatma
Thanks
එනකල් බලන් උන්නේ. ඊගාවට ඉතින් ධනුශ් ගේ ෆිල්ම් එක තමා.
උප සිරැසියට බෝම ස්තූතියි..
ජයින් ජයම වේවා..
තෑන්ක්ස් සබ් එකට
තැන්කූ වේවා
Vakeel saab 2021 telugu
Chasing 2021 tamil
One 2021 malayalam movies walatath sub denna puluwn nm
Mekatath thanks dennatama
Yez plz
Nithin ගේ Check 2021
Thankz both of you
Keep going
ස්තුතියි උපසිරසියට
Sub ekata thanx
Thanks machi
Thanks bro… keep it up
Sub ekata thanks bro!
😀
Thanks bro
Thnkz brothers
Keep it up
පහරක් වගේ
එල එල සහෝ
Thankz guyzz
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Thankz dennatama
Digtma tamil aluth ewata sub demu
Thanks brother
Keep it up…….
Chasing-2021 tamil movie sub plz
Supri…… apa baiscope eka subtitles krna kollonta …digtma mhema krgena yamu …
Thanks brother
බොහොම ස්තූතියි සහෝ……
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
උපසිරසියට ස්තුතියි
thanks machi
Thanks bn
අඩේහ් සුපිරියක් බස්සලා නේ
ස්තුතියි දෙන්නටම
ජය වේවා!!!
Godak sthuthi sahooo
බොහොම ස්තුතියි සබ් එකට….
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thankz brother
Keep it up
Sub akta thankz
ආදරෙයි බොක්ක❤️
මේක නම් දෙනකන් බලන් හිටියේ
බොහොම ස්තූතියි
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
බොහොම ස්තූතියි තරිදු අයියා, චාමික සහෝ
ජය වේවා !!!
Movie eka hoya ganna help karanna ko, mona site ekeda thiyenne download karanna
www . baiscopedownloads . co එකට ගිහින් ගන්න.
baiscopedownloads.co
ආදරෙයි බයිස්කෝප්
2nd Download. Thank You Machan
1st download. Great work ❤