logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Suicide Squad Isekai [S01 : E02] Sinhala Subtitles | හිරෙන් පැනයාම! [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

 

Suicide Squad Isekai [S01 : E02] Sinhala Subtitles

එහෙනම් ඔන්න Suicide Squad ISEKAI ඇනිමේ එකේ දෙවෙනි කතාංගයේ උපසිරසි අරගෙන ආවා. හැමෝම පළවෙනි කොටස බලන්න ඇති කියල හිතනවා.

පසුගිය කොටසින්…

පළවෙනි කොටස අපි ආරම්භ කළේ හාර්ලි සහ ජෝකර් අතර ආදර කතාවකින්. ඒ වගේම දෙන්නා එයාලට වෙනත් ලෝකෙකට යන්න තියෙන ආසාව ගැනත් කියනවා. පොලීසියට අහුවෙන හාර්ලි, ඩෙඩ්ෂොට්, පීස්මේකර්, ක්ලේෆේස් සහ කින්ග් ෂාර්ක් සමඟ “ගේට්” නමින් හඳුන්වන දොරටුවක් හරහා “ඉසේකයි” හෙවත් වෙනත් ලෝකෙකට යවනවා. මේක කරන්නේ ඇමැන්ඩා වොලර් විසින්. එයාලගේ අරමුණ මේ වෙනත් ලෝකයෙන් පුළුවන් තරම් සම්පත් අරගන්නයි.

නමුත් අනපේක්ෂිත සිදුවීමක් නිසා හාර්ලි ඇතුළු Suicide Squad එක ගමන් ගත්ත හෙලිකොප්ටරේ කඩාගෙන වැටෙනවා. එයාලගේ බෙල්ලේ තියෙන බෝම්බවලට එකදිගට රේඩියෝ සිග්නල් එකක් නොලැබුණොත් පැය 72ක් ඇතුළත පුපුරන්නයි හදලා තියෙන්නේ. ඉතින් Suicide Squad එක මේ ඉසේකයි එකේ නයිටවරුන්ට අහුවුණා. තව පැය 72කින් එයාලට මැරෙන්න ඕනෙ නැත්නම් ආපහු ගේට් එක ගාවට යාගන්න ඕනේ. ඉතින් එයාලට මේක කරගන්න පුළුවන් වෙයිද?

මේ එපියෙන් මේ ඉසේකයි එක මොන වගේ ලෝකයක්ද කියලා බලාගන්නත් පුළුවන් වෙයි. එහෙනම් තුන්වෙනි කතාංගයෙන් හමුවෙමු. පීස් ✌️.

Suicide Squad, Suicide Squad ISEKAI, Suicide Squad ISEKAI Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Nxt Season BT12

4 thoughts on “Suicide Squad Isekai [S01 : E02] Sinhala Subtitles | හිරෙන් පැනයාම! [සිංහල උපසිරසි]

  • සුපිරි ❤️❤️❤️

    Reply
  • Thank you sub ekata.
    The boys aluth episode eke sub eka ikmanata senna hide oyala.

    Reply
  • The boys eke 5 weni sub ekth ikmnin dennko sho

    Reply
  • Thanq saho the boys eke 5 weni epiyatat ilmanin dennako brotherr

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *