MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Strike Back [S04 : E08] | ජෛව රසායනාගාරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.8/10. From 4 votes.
Please wait...

Strike Back TV SE4-1

ස්කොට් හා අර කර්නල් පිරෝගොවා කියන කෙල්ල එක්ක තාම හිරගෙදර හිරවෙලා ඉන්නේ. නමුත් ඇත්තටම කට්ටියට ස්කොට්ව මරන්න.ඒවගේම මයිකල්. නමුත් මෙතන මයිකල් නැහැ. එයා අර ඇන්ඩර්සන්ව බේරගන්න කියලා ට්‍රක් එකට නගපු වෙලා එයාට කවුද කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් ගෙනිච්චා. ඒ නිසා අද කට්ටියට බලාගන්න පුලුවන් ට්‍රක් එකෙන් මිනිස්සු අරන් ගිහින් මොකද්ද කරන්නේ කියලා. ඒවගේම මයික් හා අර කෙල්ලව අරගෙන යනවා උලෙයනෙව් ළගට. ඒ අර එයාගේ පුතාව මරපු පලිය ගන්න. එයාලව අරගෙන යන්න යයිද? නැත්තම් එකෙන් බේරෙන්න පුලුවන් වෙයිද? ඒවගේම අසරණ මයිකල් අර රසායනාගාරයේ හිරවෙලා. එයා ගොඩක් ලෙඩින් ඉන්නේ. එයාව බේරගන්න පුලුවන් වෙයිද? ඒවගේම ඔයාලට අද කොටසේ බලාගන්න පුලුවන් අල් සුහාරි එල්ල කරන්න හදන ප්‍රහාරය මොන වගේ එකක්ද කියලා. තව ලියෝ කමාලිට පොඩි කරදරයක් වෙනවා. පොඩි කිව්වට පොඩිමත් නැහැ. ඒ මොකද්ද?

අද කොටසත් බලලම ඉන්නකො. ඊලග කොටසින් හමුවෙමු..! ජය..!!

 Strike Back (2010– )  on IMDb

 

 

[button link=”http://goo.gl/9Jlbx6″ type=”icon” “center” newwindow=”yes”] 194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1421 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

        << Previous Season       All Episodes            Next Episode >>

12 thoughts on “Strike Back [S04 : E08] | ජෛව රසායනාගාරය… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • niyamai saho.thanks for sub.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply
  • Thanks. Please upload Tut Sinhala Subtitles.

    Reply
  • Niyamai saho……..thawa 2i…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *