Strike Back [S04 : E05] | මේරෙයිඩ් මැකේනා… [සිංහල උපසිරැසි සමඟ]
රේචල්ගේ මරණයෙන් පස්සේ ගොඩක් අයට හිතාගන්න බැරි වුණා කවුද ඇත්තටම මේරෙයිඩ් මැකේනා කියන්නේ. ඇය ඇත්තටම IRA එකේද? ඇත්තටම කිව්වොත් අද කොටසේ හදන්නේ මේ අල් සුහාරිගේ සැලැස්ම හොයාගන්න එකයි. මුලින්ම අල් සුහාරිට වැඩ කරන්න මිනිහෙක්ව අල්ලගන්නවා. ඒ මයිකල් , සොකට්, පිලිප්, මාර්ටින්ස් කට්ටිය තමා. නමුත් ප්‍රශ්ණ කරලා මුලස්ථානයට අරගෙන යන්න හදද්දී ඒ මිනිහා වාහනයකට අහුවෙලා මැරෙනවා. නමුත් පිලිප් ට හුම්වවෙනවා ඒ මිනිහා ළග තිබිලා වීඩියෝ පටයක්. එකේ තියෙන්නේ, කලින් කොටස් දෙකකට කලින් මතක ඇතිනේ අල් සුහාරි ගොඩක් පොර ටෝක් එකක් කිව්වා. අන්තිමට කිව්වේ “ අල්ලාහ් විසින් ඔයාලගේ ඔළුවට ගිනි වැසි වස්සනවා කියලා” අන්න ඒක. එකෙන් කියන්නේ මීලගට කරන්න හදන ප්‍රහාරයට පස්සේ විකාශය කරන්න කියලා හදපු එකක්. මිලග ප්‍රහාරය දෙන්න හදන්නේ කොහෙටද? ඒවගේම තමා අර මැරිලා හැප්පුණු මිනිහා පාපොච්චාරණය කලානේ මේරෙයිඩ් මැකේනා ගැන. එකේදී කිව්වා නැව් බඩු තොගයකින් ආපු ආයුධ ගෙනයන දුම්රියක් වෙත පහර දෙනවා කියලා. ඒක නවත්තන්න පුලුවන් වෙයිද?
මේ කොටසත් නරඹලා ඉන්නකෝ එහෙනම්. ඊලග කොටසින් ඉක්මනින් හමුවෙමු.!! ජය..!!!
[button link=”http://goo.gl/9Jlbx6″ type=”icon” “center” newwindow=”yes”] 194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1447 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
ස්තූති සබ් එකට
Thanks saho.jaya wewa!!!
torrrrent eka ganna be .help machan
meke torrent eka ganna be.google shorten kyla watenawa.plz help bro
පට්ට පට්ට
ස්තුති චාමර සහෝ!!!
thank u very much.
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you.
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
තෑන්ක්ස් සහො!
එල!