MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Strike Back [S04 : E04] | රේචල් ඩොල්ටන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

Strike Back TV SE4-1

රේචල් ඩොල්ටන් සොෆියාව අරන් යනවා  එකතරා පාළු පැත්තක තියෙන ගෙදරකට. එතන එයාට ඕනේ කරන ගොඩක් දේවල් තියෙනවා. උපකරණවල ඉදන්. ඇය හදන්නේ සොෆියාගෙන් ප්‍රශ්න කරන්න. ඇත්තටම හැමෝම හිතන්නේ රේචල් ඩොල්ටන් ට පිස්සු හැදිලා ඉන්නේ කියලා. මේ කොටස අන්තිම වෙනකන් බලපු කෙනෙක් නම් එහෙම කියන එකක් නැහැ. ඇත්තටම මේ සොෆියා කියන්නේ කාගේ කවුද? ඇය ඇත්ත කියයිද? ඒවගේම කලින් කොටසේ මතක ඇතිනේ ලියෝ කමලිගේ දුව ව පැහැරගෙන ජේම්ස් ලෙදර්බි . මේක ලියෝ දැනගෙන ඇවිත් section 20 එකෙන් උදව් ඉල්ලනවා. නමුත් ඒ වෙනුවට පිලිප් එයාගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ මොකද්ද? ස්කොට්, මයිකල්, රිච්මන්ඩ්, මර්ටින්ස් මේ හතරදෙනා යනවා  බේරගන්න කියලා ලියෝගේ දුවව. ලෙදර්බිට තියෙනවා ලොකු මාලිගාවක් වගේ ගෙයක්. ඒක ඇත්තටම බලකොටුවක් වගේ. එතැනදී මොනා වෙයිද? ලියෝගේ දුවව බේරගන්න අතරේ, කට්ටියට ලෙදර්බිව අල්ලගන්නත් පුලුවන් වෙයිද? ඒවගේම තමා අල් සුහාරි තවම මේ නගරෙයේ ඉන්නවද ? එහෙමත් නැත්තම් ඔහු එන්නද ඉන්නේ? සොෆියා කියන්නේ ඇත්තටම පණිවිඩයක් අරන් ආපු කෙනෙක්ද? ඒවගේම තමයි පිස්සුයි කියලා හිතන් හිටපු රේචල් ඩොල්ටන්ට අද කොටසේ හරිම දුක්බර සිද්දියක් වෙනවා.

මීලග කොටසින් ඉක්මණින් මුණගැහෙමු.! ජය…!!!

 Strike Back (2010– )  on IMDb

 

 

[button link=”http://goo.gl/9Jlbx6″ type=”icon” “center” newwindow=”yes”] 194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1432 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

        << Previous Season       All Episodes            Next Episode >>

10 thoughts on “Strike Back [S04 : E04] | රේචල් ඩොල්ටන්… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • චාරුක ඉඳුනිල්

    Thanks

    Reply
  • ස්තුති සහෝ!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *