MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Strike Back [S03 : E07] | සින්ක්ලේයර්ගේ අහිමිවීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 5 votes.
Please wait...

Strike Back TV SE3-1

සිම්බාබ්වේ වල හරාරේ කියන ප්‍රදේශයේ තියෙන සිරගෙදරකින් පලායම්කට උදව් දිමක් තමා සිදුවෙන්නේ. මේක අධි ආරක්‍ෂිත හිරගෙයක්. මේක පිටිපස්සේ ඉන්නේ කොන්රාඩ් නොක්ස්.නමුත් මේක කරවන්නේ එයාගේ ප්‍රධාන කුලී ඝාතකයා වන කාල් මැට්ලොක්ට කියලා. සාමන්‍ය පිරිසක් තමා එන්නේ නමුත් පලායාම සාර්ථකයි, නමුත් එක්කෙනක් ව හැලෙනවා ඒ කණ්ඩායමේ කෙනෙක්. ඒත් එයාව හලලාම යනවා. ඒ අතරේ නොක්ස් හා මැට්ලොක් හා කට්ටිය එකතු වෙලා අර න්‍යෂ්ටික ආයුධ වල වැඩේ කරගෙන යනවා. ඒකට සහය වෙන්න තමා අර හිරෙන් කෙනෙක් වේ පැන්නුවේ ඒ වෙන කවුරුත් නෙවේ. එයාගේ නම වෝල්ටර් ලුටුලු. වෝල්ටර් ලුටුලු කියන්නේ ප්‍රජාත්‍රන්තවාදයට එරෙහිව හා අසාධාරණය වෙනුවෙන් සටන් වවැදී යුධ වීරයෙක් . නමුත් ඔහු මොකක් හරි හේතුවකට සිරගතවෙලා. වෝල්ටර් ලුටුලු ඉන්නේ නොක්ස් කදවුරු ගහගෙන හොර රහසේ කරගෙන යන ආයුධ නිෂ්පාදන කරන තැන. නමුත් වෝල්ටර් ලුටුලු දන්නේ නැහැ නොක්ස් න්‍යෂ්ටික බෝම්බ හතරක් හදලා තියාගෙන ඉන්නවා. නොක්ස් ට ඕනේ වෝල්ටර් ලුටුලු උදව්. මොනාද ඒ උදව්?? ඒ වගේම වෝල්ටර් ලුටුලු ඉන්නවා දුවෙක් ඇයගේ නම ලිලියන්. වෝල්ටර් ලුටුලු ඕනේ ලිලියන් ව ගෙන්න ගන්න .ඒක කරන්න කාල් මැට්ලොක්ගේ අර ස්නයිපර් කෙල්ලව යවනවා.ඒවගේම අපේ section 20 හි සින්ක්ලේයර්,ස්කොට්,මයිකල් .මේ තුන්දෙනා යනවා.නමුත් කලින් සිම්බාබ්වේ බුද්ධි අංශයෙන් ඇවිත් ලිලියන් ව  අරන් යන්න හදද්දී section 20 හි කට්ටිය මැද්දට පැනලා. එතන ඉන්න සිම්බාබ්වේ නිලධාරීන් ඔක්කොටම වෙඩි තියනවා. ඒ අතරේ ලිලියන් පැනලා යනවා.

පැනලා ගියාම ලිලියන් ව කාට අහුවෙයිද?? මෙතනින් පස්සේ තමා section 20 එකට පොඩ්ඩක් වැඩ වරදින්නේ. ඒ මොකද්ද?? කතාව ඉවරවෙන්න කලින් වෙන කොටස් හරිම ශෝකනීයයි. බලලම ඉන්නකො එහෙනම්.

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.

 

 Strike Back (2010– )  on IMDb

 

 

[button link=”http://tinyurl.com/pvkdaxr” type=”icon” “center” newwindow=”yes”] 350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

DCCD968AFC31E0FC707F44803E4BAA58CB2E645E
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1512 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

        << Previous Episode      All Episodes            Next Episode >>

13 thoughts on “Strike Back [S03 : E07] | සින්ක්ලේයර්ගේ අහිමිවීම… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Udara Damith B\K

    ………….බොහොම ස්තූතියි……………

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ko bn s5e6???????????????????????????????????????????????????????????????

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Thanks Macho…..digatama mehema demu…

    Reply
  • season 5 eka aluth eka daane nadda

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!එළ!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *