Strike Back [S02 : E09] | මොකද්ද මේ ලතීෆ්ගේ ආයුධය? [සිංහල උපසිරැසි සමඟ]
අද කොටසේ මයික් හා ස්ටෝන්බ්‍රිජ් ට යන්න තියෙන්නේ වෛද්‍යවරියක් හොයාගෙන. ඒ ඇය ලතීෆ් හා සම්බන්ධ වෙලා භයානක ආයුධයක් හදනවා. ඒකට මයික් හා සොටෝන්බ්‍රිජ් එක්ක තව විශේෂ පුහුණු බලකායේ කට්ටියක් එක්ක යනවා ඒ බංකරයට. ඒක එසේ මෙසේ එකක් නෙවේ, එක ගස්වලින් හංගලා තියෙනවා.ඒකට කොහෙමෙන් කොහොම හරි ඇතුළු වෙනවා, නමුත් ඇතුලෙදි බෝම්බයක් පිපිරීමෙන් එයාලගේ විශේෂ පුහුණු බලකායේ ඒකට්ටිය මැරෙනවා. මේක පල්හයා තිබිලා ගොඩක් දේචල් ස්කොට් හා මයික් ට හම්බෙනවා. මොනාඩ් ඒ? ඒ අර ලතීෆ්ගේ අයුධයද? ඒක මොන වගේ එකක් ද? ඒ වගේම අන්තිමට ලතීෆ් ව අල්ලගන්න පුලුවන් වෙයිද? ඒවගේම මයික්ගේ ආදරවන්තිය වන කේරි මයික්ව දාලා යනවා. ඇයි ඒ? බලලම ඉන්නකෝ.
අනේ සමාවෙන්න ඕනේ. ලිපිය ගොඩක් ලොකුවට ලියාගන්න ඕනේ කම තිබ්බට ලොකුවට ලිපි ලියන්නයි කතාව සම්පුර්ණ කරන්නයි තියෙන වෙලාව ඇත්තටම නැති තරම. අවුලක් හිතන්න එපා.
එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!
[button link=”http://tinyurl.com/p4n7gns” type=”icon” “center” newwindow=”yes”] 550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1683 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kisima aulak ne saho……welawata sub eka gena ekata nam bohoma sthuthi……..
Me dawas deke epi deka thunakma ekathu una. Okkoma balanna one. Thank you.
speed akanam maru.ediriyatath
ohomama demu.subata thanks.
I waiting this. Thank you very much
ඉක්මනට ඔක්කොම සබ් ටික දෙන එකට බොහොම ස්තූතියි යාලුවා…