Strike Back [S02 : E04] | ස්කොට් කාටද පක්ෂපාති?[සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේ ඒ අතරේ ලොකු ආරක්ෂාවක් පිට හොද ආවරණයක් තියෙන වාහනයක යම් දෙයක් අරන් යනවා මේක කට්ටියක් මංකොල්ල කනවා තව මුර කරන්න හිටපු ආරක්ෂකයන් ඔක්කොටම වෙඩි තියනවා. ස්කොට් ට එන්න කියලා කියනවා කෙනෙක් මේ යුධ් සමබන්ධව හා මේ සිද්ද වෙච්ච මංකොල්ලය ගැන කියන්න නමුත් එතනදී ස්කොට් ව කෙල්ලක් දම්මලා රවට්ටලා ඔහුව රන් යනවා. කොටින්ම කිව්වොත් පැහැරගෙන යනවා. ස්කොට් ව බේරගන්න යද්දී මයික් ට වෑන් එකත් මගහැරුනා මතක ඇතිනේ. කොහොම හරි අන්තිමට සඥාලැබුණු තැනට ලයින් දිගේ ගිහින් මයික් යද්දී අර කට්ටිය ස්කොට්ට බෝබ්යක් හයි කරලා. ඒක පුපුරනවා.
ස්කොට් මැරුණද? නැහැ ස්කොට් මැරුණේ නැහැ එයාලා ඒක පොඩි උපක්‍රමයක් කරලා තියෙන්නේ. බොරුවට ස්කොට්ගේ ඇගේ බෝම්බය හයි කරලා ඒ මඩුවේ කොටසක් විතරයි පිපිරෙව්වේ. එකෙන් ඔහුට කිසිම හානියක් උනේ නැහැ. එතන ඉන්න ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඒ කියන්නේ ලොක්කා ඩැනියල් කොනල්. මේ කට්ටිය හදන්නේ ස්කොට් වවත් හවුල් කරගෙන ආරක්ෂක පද්ධතියක් බිදින්න. මොකද්ද ඒ පද්ධතිය? මොකටද ඒ පද්ධතිය බිදලා ගන්න හදන්නේ? තව කේටි ව ඒ අර කට්ටියම ඇවිත් පැහැරගෙන යනවා. වැදගත් දෙයක් දැනගන්න කෙනෙක් එක්ක කතා කර කර ඉද්දි. කව්ද ඒ? ඇයි මෙයාලව පැහැරගෙන යන්නේ? කේටිව බේරගන්න පුලුවන් වෙයිද? මේවට උත්තර හොයාගන්න නම් කතාව බලලා ඉන්න එහෙනම්.
එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!
[button link=”http://tinyurl.com/p4n7gns” type=”icon” “center” newwindow=”yes”] 550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1859 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
බොහොම ස්තූතියි……..
ela
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Supsiri hamadama denna. Dan nam meka balanna asai.
sub එකට Thanx…….
maru eka
thanks bro.
Thanks macho…..digatama wade karagena yamu
Thank you very much .