MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)චාමර සම්පත්ත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයනාට්‍යමය (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Strike Back [S01 : E02] | දෙවන ඉරාක මුදවා ගැනීම -මාධ්‍යවෙදිනිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 12 votes.
Please wait...

Strike Back TV SE1-1

කලින් කොටසේ මතක ඇතිනේ කොලින්සන් යවපු කට්ටිය වැරදි ආරක්‍ෂිත නිවසකට ගිහින් බෝම්බයකට අහු උනා. ඊටපස්සේ ජෝන් හොරරහසේම කොහෙද ගියා. ජෝන් යනවා කලින් අර බ්‍රටෝන් හිර කරලා තිබුණු ආරක්‍ෂිත නිවසට යනවා,  එවෙලේ ජෝන් මිනිහෙක් ව අල්ලලා. එයාගෙන් ප්‍රශ්න කරලා. හකීම් අල් නසිරි ඉන්න තැන දැනගෙන පොඩි සැලසුමක් ගහලා යනවා කේටි ව බේරගන්න. ජෝන් යන ගමන් බුද්ධි අංශයට හා හමුදාවට පණිවුඩයක් තියලා යන්නේ. කොහොමෙන් කොහොම හරි ජෝන් කේටි ව මුණගැහෙනවා. නමුත් ජෝන් ගේ දතේ හයි කරලා තිබුණු ට්‍රැකින් උපකරණය ගැලෙව්වා. නමුත් මේ හකීම් අල නසිරි ඉන්න තැන කට්ටිය දැනගනීවි කියලා මෙයාලා වෙන තැනකට ජෝන් හා කේටි ව අරන් යනවා. බුද්ධි අංශය ඇල්ෆා කණ්ඩායමක් ඒ වෙලේ අර පරණ තැනට යැව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කොලින්සන්ගේ අණ පරිදි ඉලග දවසේ පිටත් ව ගිහින් බලන්නයි සැලසුම. හරියටම පොඩි වෙලාවයි ඉතුරු වෙලා තියෙන්නෙත් කේටි ව මරන්න. ජෝන් ගෙන් ඒ අතරේ හකීම් අල නසිරි ප්‍රශ්න කරනවා. නමුත් ජෝන් උත්තර දෙන්නේ නැහැ. ඒ හන්දම ජෝන් ව ඉස්සල්ල මරලා. කේටි ව පස්සේ මරනවා කියලා කිව්වා. හකීම්.ඒ හන්දාම ජෝන්ගේ ගේ සැලසුම හරි. අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා අර පලවෙනි කොටසේ ජෝන්ගේ යාලුවෝ දෙන්නට වෙඩි තිබ්බා කියලා හිතන කොල්ලා මෙතන ඉන්නවා. අර මරාගෙන මැරෙන බෝම්බයක් හයි කරන් ඉදලා ජෝන් නිෂ්ක්‍රිය කලේ. පහුවදා උදෙත් වෙනවා. නමුත් ජෝන් ගේ සැලසුම වරදිනවා. හකීම් ඉස්සල්ලාම මරන්න යන්නේ. කේටි ව පොඩ්ඩක් සැලසුම වරදිනවා. නමුත් කොහොමෙන් කොහොම හරි කේටි ව බේරාගන්නවා. මේ කොටසේ දැනගන්න පුළුවන්. ජෝන්ගේ යාළුවෝ තුන්දෙනාට වෙඩිතිබ්බේ වෙන කවුරුත් නෙවේ.හියු කොලින්සන් කියලා.

ඊලග කොටසෙන් හමුවෙමු.  ජය…..!!!

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back පළමු කතා මාලාවට අදාළ කොටස් හය පමණක් බාගත කරගන්න.

 

 Strike Back (2010– )  on IMDb

 

 

[button link=”http://tinyurl.com/otet4tt” type=”icon” “center” newwindow=”yes”] 590 MB (18.32 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

F190BDA6CECDFDAD45618DB60AA15F6BFA6D1288
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2104 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

            << Previous Episode              All Episodes            Next Episode >>

18 thoughts on “Strike Back [S01 : E02] | දෙවන ඉරාක මුදවා ගැනීම -මාධ්‍යවෙදිනිය [සිංහල උපසිරැසි සමඟ]

  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • එක සබ් එකක් අරන් අනිත් එපිසෝඩ් එකේ සබ් එක ඊට පස්සෙ ගන්න බෑනේ.. ඩව්න්ලෝඩ් වෙන්නේ නෑ. ඇයි ඒ?

    Reply
  • thanks machan.obata samada jaya.ohoma digatama karagena yanna.api oba samagai.

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • menna gaththa.subata thanks.

    Reply
  • කැලුම් ගුණසේකර

    සීසන් 01 ඉවර කරලා වගේ නේද? හොදයි හොදයි. ස්තුතියි උපසිරැසියට.

    Reply
  • අඩේ උඹ පට්ට පොරක් නේ බන්.දවසට 2 ගානේ දෙනවනේ.දිගටම ඔහොම දෙමු මචෝ……………

    Reply
  • තෑන්ක්ස් සහෝ!

    Reply
  • Suppa. Niyamai. Hamadama me wage udenma denna. Me tike balanna tv ekakuth nathi eke meka balanna puluwan. Thnx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *