MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඑළකොමඩියක්චිත්‍රපටිතා‍ර‍ක ‍නු‍වන්‍නාට්‍යමයසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Stree (2018) Sinhala Subtitles | ආදරය සොයා ස්ත්‍රිය පලිගැනීමක… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 82 votes.
Please wait...

අවුරුදු ගණනාවකට කලින් මේ පළාතේ හිටියා එක ගණිකාවක්…
නගරේ හැම පිරිමියෙක්ම එයාට වශී වෙලා හිටිය…
දවසක එයාට කෙනක් හම්බුනා.. එයාගේ ගතට වගේම ආත්මයටත් ආදරය කරන…
සැබෑ ආදරයක්..
ඉතින් මේ දෙන්නා විවාහ වෙන්න තීරණය කරනවා..
එයාලා දෙන්නා එකතු වෙනවට ගමේ මිනිස්සු එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ..
ඉතින් මේ ඉරිසියාකාර ගම් වැසියෝ එකතු වෙලා…
ඒ දෙන්නගේ මංගල රාත්‍රියට කලින්දා රෑ මේ දෙන්නව මරල දානවා..

මාර සීන් එක නේ. ඔන්න ඕක තමයි අද මං ඔයගොල්ලන්ට අරගෙන එන්න යන කතාව. නෑ නෑ ඕක නෙවෙයි කතාව. ඔතනින් පස්සේ වෙන ටික තමයි කතාව. ස්ත්‍රී.. 2018 වසරේ නිකුතු වුනු තවත් සුපිරි ගනයේ සිනමා සිත්තමක්. අමර් කවුෂික්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් ස්ත්‍රී චිත්‍රපටිය ඉන්දියානු කෝටි රුපියල් විසි පහකටත් වඩා අඩු බජට් එකකින් නිපදවනු ලැබූවා වගේම ඉන්දියානු රු. කෝටි දෙසීයකට ආසන්න ආදයක් ලබාගැනීමට සමත් වන්නේ විචාරක ප්‍රසාදය උපරිමයෙන් දිනාගනිමින්. ඔයාලට ගිහින් බැලුවොත් දැකගන්න පුළුවන් වේවි මේ චිත්‍රපටිය සඳහා වෙන් වෙලා ඇති IMDB අගය 8.2 ක් වගේ ලොකු අගයක්. ඉතින් නොබල කොහොමද?

Comedy Horror කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය මිනිත්තු 129ක් පුරා දිවෙන අතර කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන් කියලා එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. බොලිවුඩ් සිනමාවේ මෑත කාලයේ බිහිවූ දක්ෂ නළුවකු වන රාජ්කුමාර් රාවෝ සමගින් සුරූපී ශ්‍රද්ධා කපූර් ගෙන් රංගනයෙන් හැඩවෙච්ච මේ සිනමා සිත්තම ඉන්දියානු නාගරික පුරාවෘතයක් පදනම් කරගෙන තැනුවක්. මහා රෑට පිරිමි අයවලුන් පැහැරගෙන යන කාන්තා ආත්මයක් ගැන තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතින් මෙයාගේ බැල්මෙන් බේරෙන්න ඒ දවස් වල හැම ගෙදරම බිත්තියේ “ස්ත්‍රිය, අද නොවේ හෙට එන්න” කියලා ලියලා තිබුනලු. (හරියට අර “බාලගිරිදෝෂය අද නෙවේ හෙට” වගේ එකක්). ඉතින් චිත්‍රපටියක් විදිහට ගත්තම ඉතාමත් හොඳ මට්ටමක තිබෙන බවක් පෙනෙන්නට තියෙනවා. නැත්නම් ඔච්චර රේටින් හම්බෙන්නේත් නෑනේ. කාලයක් තිස්සේ පැවතුනු හොඳ චිත්‍රපටි හිගයක් පැවතුනු සිනමා කාන්තාරයට වැටුණු දිය බින්දුවක් කියල කියන්න පුළුවන් සුපිරි ගනයේ චිත්‍රපටියක් වගේම කාලෙකින් පොඩ්ඩක් ලේ පිරිසිදු කරගන්නත් පුළුවන් චිත්‍රපටියක් කියලත් ඔයාලට මතක් කරන්න ඕන.

ඉතින් මේකට හොඳ පිටපතක් නිකුනු වුනේ පහුගිය දවසක. මේකේ අයිතිකාරයෝ වෙච්ච දිල්ශාන් වගේම මට කරන්න බාරදුන්නු මයුරවත් මතක් කරන්න ඕන මේ වෙලාවේ. ඒ වගේම තරිඳු රුක්ෂාන් අයියාවත් මතක් කරන්න ඕන දුන්නු උදව්වට. අවසාන වශයෙන් බයිස්කෝප්වාසි හැමෝමවත් වගේම ඇඩ්මින් මඩුල්ල .ඒ වගේම සියලුම උපසිරැසිකරුවන්වත් මතක් කරන ගමන් හැමෝටම සුභ ප්‍රාර්ථනා කරමින් තව තවත් බයිස්කෝප් එකට ජය ප්‍රර්ථනා කරමින්. තවත් සුපිරි චිත්‍රපටියකින් හමුවන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ජයෙන් ජය !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 27661 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

105 thoughts on “Stree (2018) Sinhala Subtitles | ආදරය සොයා ස්ත්‍රිය පලිගැනීමක… [සිංහල උපසිරසි සමඟ]

  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Kushan_sandaru

    එල කොල්ලෝ

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Meka HD download karanna link ekk danna kenek kiyanna

    Reply
  • thaminusonalsat

    Thank you for sub….

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • anushka5800

    BADHAAI HO EKATATH SUB DENNO SUPIRI comadiyak…..

    Reply
  • Thanks ………………good luck …………………….

    Reply
  • Lasantharathnasirirox

    තාරක ගොඩාක් ස්තුතියි යාළුවා…සිංහල උපසිරැසියට …..!! !

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • කතාව ඉවර කරන්ඩ ඕනේ කොහොමද කියලා ලියපු එකාටත් පැටලුනු කතාවක් විදිහටයි මම නම් මේක දකින්නේ..මම කිවුවේ කතාව ගැන සබ් එකට ස්තූතියි!!

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • බොබී

    මේ ෆිල්ම් එක හොඳයි කියලා ආරංචියි. ඔන්න එහෙනම් මාත් ගත්තා. බොහෝම ස්තූතියි.

    Reply
  • Rumesh dhanushka

    Bohoma isthuthiy…. ✨✨✨✨✨

    Reply
  • Lshariyawansha

    Thnksss sahooo

    Reply
  • අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්… හොල්මන් එකක් කියලා හිතේ චකිතයක් නැතුව බලන්න. ස්කුබි ඩූ ෆිල්ම් එකක් වගේ. බල්ලෙක් විතරයි අඩු

    Reply
  • chathurangi93

    Enakam balan hitapu film ekak. Gdak Thankz. Good Luck!

    Reply
  • ravindutb

    Thank you. Machine 2017 එකටත් පුලුවන් නම් sub දාන්න bro.

    Reply
  • Saranga J. Liyanagama

    Thanks mchan

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kanishkaezio

    Aishwaryabhimasthu මේ තෙලිගු ෆිල්ම් එකෙ සබ් එකත් දෙන්නකො

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ………….

    Reply
  • jogy isuru

    thanks bro tharaka!

    Reply
  • udarapasindu

    thanks bro…. supiri wadak ….

    Reply
  • Pramukmili

    thanxx bro………

    Reply
  • Shehan putha

    thanks bro jaya wewa !

    Reply
  • TharakaWAS

    Ela…ela…
    Suabta Thanks….!!!
    Jaya wewa….!!!

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • supun priyanath

    Thank you !!!
    good Job ..
    Mama Aniwa Balanawa Me film eka
    sub eka laba dunnata Thanks

    Reply
  • ස්තුතියි තාරක සහෝ.ජයවේවා

    Reply
  • Nisansala_dilru4

    Film eka download karaganna puluwan widiyak kiyandooo

    Reply
  • තවත් සබ් කරන්න බලන්න, ජයවේවා.

    Reply
  • Elma Sub akta thanz saho

    Reply
  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • AyeshDushmantha

    Thanks for sub

    Reply
  • සබට බොහොම තුති තාරක…
    ශ්‍රද්ධා අක්කගේ එකක් නම් ඉතින් මගාරින්නේ කොහොමද..
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • sub ekata thanks saho

    Reply
  • සබ් එක ඉල්ලලා දවස් 2න් දුන්නානෙහ්.සුපිරීරී✌️

    Reply
    • Nisansala_dilru4

      Film eka download karaganna puluwan widiyak kiyannako

      Reply
  • ඒෂාන් කාංචන

    tnx sub ekata

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි………….. ජයවේවා…….!!!!!!!!!!!!!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • ranga11112

    ස්තුතියි තාරක සහො….. කාලෙකින් හොල්මන් එකක් බලන්නේ

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • THANKS…………………..

    Reply
  • Ayesh Prashan

    Thank You Thank You

    Reply
  • යුරාන් ධනුක

    නියමයි තාරක සහෝ…
    බොහෝම ස්තූතියි උපසිරැසියට … 😀

    Reply
  • නියමයි එල වැඩක්.ඩවුන්ලෝඩ් කරල තියන් ඉදියෙ.සබට ස්තූතියි.

    Reply
    • Nisansala_dilru4

      Komada film ek download kale

      Reply
  • M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    නියම වැඩක් මල්ලි ඉඳලා ඉඳලා මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න..!

    Reply
  • thanks sahooo patta aaaaa

    Reply
  • thusharasanjaya

    darana mahansiyata apage upaharaya thax bro

    Reply
  • Nishara F'do

    Thankss bro …elamaa

    Reply
  • gihan perera

    මේක දානකන් හිටියේ මචෝ මල්ලියේ….ස්තුතියි වෙිවා….ජය වෙිවා…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….

    Reply
  • manymany thnkzzzzzz……….keep going!!!!!!!!!!!!1

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි ලස්සන හින්දි ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා.

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන් ජයවේවා

    Reply
  • sampath n perera

    supiri ….thanks

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • Nuwandika Dil

    Ela bro. Waiting for download file

    Reply
  • Lakshan_ganegoda

    sub eka download karanna ba ne bro.download button eka penne na..

    Reply
    • Lakshan_ganegoda

      ela ela…thanks bro..

      Reply

Leave a Reply to Naveen Rangana Cancel reply

Your email address will not be published. Required fields are marked *