Stranger Things [S04 : E03] Sinhala Subtitles | රාක්ෂයා සහ සුපිරි වීරයා [සිංහල උපසිරැසි]
ස්ට්‍රෙන්ජර් තින්ග්ස් කතා මාලාවේ තුවෙනි කොටස නැතුව අරගලයක් කරපු බව පේනවා දෙවෙනි කොටසේ කමෙන්ට් සෙක්ෂන් එකේ. හේතු කියල තේරුමක් නැති නිසා එකම හේතුව කොටස් ටික සේරම ඒක දිගට ලබා දෙන්න අවශ්‍ය නිසා යම්කිසි ප්‍රමාදයක් උනා කියල විතරක් කියන්නම්. මින් ඉදිරියට හත්වෙනි කොටස දක්වා එපිසෝඩ් සියල්ලම ඔයාලට ප්‍රමාදයකින් තොරව ලැබේවි.
කලින් කොටසේදී උන දේවල් ඔයාලට කියල වැඩක් නැති වෙයි ඒ නිසා මේ කොටසේ වෙන දේවල් ටිකක් වගේ කියන්නම්. රින්කෝ මේනියා එකේදී ඉලෙවන් හොඳ රෝද සපත්තුවකින් ඇන්ජෙලාට සංග්‍රහා කලාට පස්සේ තත්වේ තව ටිකක් වෙනස් අතකට හරිගෙන එනවා. මොකද ප්‍රසිද්ධියේ පහර දීමක් එක්ක ඉලෙවන්ට නිකම්ම මේ කාරණාවෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. ඉලෙවන් බලන්න ආපු මයික්ට වෙන්නේ ඉලෙවන් එක්ක කෙසේ වෙතත් වෙනස්ම විදිහේ අත්දැකීම් ටිකක්. ඒ වගේම ජෝයිස්ට ලැබුණු පාර්සලය හරහා ලැබුන පණිවිඩයෙන් ජොයිස් හොපර්ව බේරගන්න උත්සාහයක යෙදෙනවත් දකින්න ලැබේවි.
ඒ අතරේ ෆ්‍රෙඩ් සහ ක්‍රිසි දෙන්නගේ මරණ වලින් පස්සේ හෝව්කින්ස් වල ෂර්ලොක් හෝම්ස්ලා ටික එඩි බේරගන්න මරණ වලට ඇත්තම හේතුව හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ මට්ටමෙන් මම දැනට නතර වෙන්නම්. ඊළඟ කොටස විතරක් නෙමෙයි හත්වෙනි කොටස දක්වා සේරම ටික හෙට දිනය තුල ඔයාලට ලැබේවි. කමෙන්ට් බොක්ස් එක රත් කරපු කමෙන්ට් ගොඩක් දාලා කලින් එපිසෝඩ් එකේ සබ් එක කරපු මල්ලිව දිරිගන්වපු හැමෝටම ජයෙන් ජය ! ආයේ මුණ ගැහෙමු!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20836 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
niymy sub niymet thibuna
thnks!
thanks …………………..
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි අයියේ සබ් එකට….
sub ekata thanks
ස්තූතියි සහෝ දිගටම දෙන්න
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
Thank you ayiye
thanks machn….
හසා අයියේ බොහොම ස්තුතියි උපසිරසට, පට්ට ආසාවෙන් බලන් හිටියේ එනකන්
අම්මෝ උදේ දවල් රෑ හැමවෙලේම බැලුවා සබ් දෙනකම්.
thanks a lot saho sub ekata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සිංහල උපසිරැසියට තුති. ජය!❤️
Godaaak Isthuthi…
thanks ayye sub ekt
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියේ. ජයවේවා!
උපසිරසියට බොහෝම ස්තූතියි අයියේ
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සිංහල උපසිරැසියට ස්තූතියි
Hasantha aiye aye sub prkku unoth ekt hethuw comment ekk widiyt puluwn nn daan na. Meke inna ewn salli dil gnnw wgene oylt banin ne. Me gonnu kiyna ewa ganan gnnep oyl krn wde digtm krgen ynna.
Sub ekt thanks..
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
අනිත් ටිකත්දීපන් ඉක්මනට
Dan sub tika roll karala gahaganin P@##
Ade baninna epa bn. Api itm sub gnne salli dila nemei ne.eyala nikn ne bn denne.sub eka parakku wuna thama itm.kmk n itm mnw krnnd.
Eng sub dan balalath iwarayi dan
Sub එකට ස්තුතියි ඉලග sub ටිකත් ඔනි
Thanks sub ekata
Hasantha ayya thanx hode. S04 eke part 1,2 dekatama sub denn hode.
බුදු සරණයි,තැන්ක් යූ ආදරෙයි
Hasantha ayyath wadeta bahala..aayi kathaa dekak naa sub nam supiriyatama thiyewi
sub ekata godak thanks….
issarahatath sub karanna shakthiya labeewa
Ade supiri ayye….. thanks❤️ ithuru tikath ikmanta oni
THANKS SUB EKARTA.
Thanks sub ekata…..but anith tikath davask athulatha denna පුළුවන් nm hodai
තෑන්ක්ස් සබ් එකට
tnxs sub ekata
Supiri
thank you very much! siya prak vitara beluwa dilada kiyala…
nawaththala dala tiyana anith tv series walatath sub denna
Finally ❤️
Thanks for sub
කාන්තාරෙට දිය පොදක් වැටුනා වගේ. sub එකට tnx එනකන් බලන් හිටියෙ මෙච්චර දවස්..