MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළ (TV)බලන්නයසිරු හසරංගවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Stranger Things [S02 : E03] with Sinhala Subtitles | පොලිවොග් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 50 votes.
Please wait...

අදඔයාලට ගෙනාවේ ස්ට්‍රේන්ජ තින්ග්ස් කතාමලාවේ තුන්වෙනි කොටසයි. අද කලින් කතාවේදී ඔයලා දැක්කා විල් ආයෙමත් උඩුයටිකුරු ලෝකයට යන්න පටන් අරගෙන කියලා. කලින් කතාසමය වගේම මෙදා සැරෙත් මෘගයෙක් ඉන්නවා. තැන් කීපයක ඔයාලා දකින්න ඇති. ඒත් සම්පූර්ණයෙන්ම පෙන්නුවේ නැහැ. විල් දකින හීනවල සිදුවීම් එයා චිත්‍රයට නගන නිසා විල්ගේ අම්මත් පිටතට නොපෙනුවාට ඉන්නේ ලොකු දෙගිඩියාවකින්, එයාගේ පුතාට ආයෙමත් කරදරයක් ඇවිත්දෝ කියලා. අද කතාවෙදී අම්මට තහවුරු වෙනවා තවත් මෘගයෙක් එයාගේ පුතාට කරදර කරනවා කියලා. පලවෙනි කතාසමයේ අන්තිමට ඔයාලා දැක්කා එල් අපේ පොලිස්තුමාගේ ගෙදර ඉන්නවා. එයා කොහොමද පළවෙනි කතාසමයේ සිද්ද උන අනතුරෙන් පස්සේ පොලිස්තුමාගේ ගෙදරට ආවේ කොහොමද කියලා අද කතාවෙදී ඔයාලට බලාගන්න පුලුවන්. දෙවෙනි කතාවේ අවසානයෙදී ඔයාලා දකින්න ඇති ඩස්ටින්ට මුහුණ දෙන්න සිදු උන අමුතු සිදුවීමක්. එයා හොයාගන්නවා අමුතු ජාතියේ පොතෙත් නැති ලොවෙත් නැති සතෙක්. ඒත් මේ සතා විල්ට හොඳට පුරුදුයි කියලා ඩස්ටින් සහ එයාගේ යාලුවෝ දන්නේ නැහැ. මේකතා මාලාවට අලුතින් ආපු කෙනත් ඔයාලට මතක ඇති. මෑඩ්මැක්ස්. එයත් Treak-or-Treat කරන්න කට්ටියත් එක්ක එකතු උනා මතක ඇති. ඒ තීරණය ඩස්ටින්ගේ තනිතීරණයක්. ඒක මයික් නම් කොහොමටවත් කැමැති නැහැ මොකද, එයාගේ කණ්ඩායමට තවත් සාමාජිකයෙක් ඕනි නැහැ කියලයි කියන්නේ. එයාගේ හිතේ තාමත් එල්ගේ බලාපොරොත්තුවක් තියෙනවා මොකද එයාට සැරෙන් සැරේ එකඑක දැනීම් දැනෙනවා එයා ලඟ ඉන්නවාවගේ. එල් ගෙදර ඉද්දී එයාගේ මනසින් මයික්ව බලන්නත් යනවා අද කතාවේ වෙන ටිකක් තමයි මේ කිව්වේ. එහෙනම් අපි ගියා. ඊළඟ කතාවෙන් මුණගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 29267 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

<< Previous Episode                      All Episodes                     Next Season >>

39 thoughts on “Stranger Things [S02 : E03] with Sinhala Subtitles | පොලිවොග් [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ……………………….

    Reply
  • Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න

    Reply
  • tisal_akesh

    Thnx bro sub ekata

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • Lahiru Lakshan

    thanks bro…..

    all the best….

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ ela !

    Reply
  • විමා

    සබට තුති යසිරු මලේ
    දිගටම කරගෙන යමු

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Thilina Lakshan

    Thanks ! අයියේ… අනේ ඉක්මනටම ඉතුරු ටිකෙත් sub දෙන්න….

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

    Reply
  • තැන්ක්ස් මචන ගොඩක් ස්තුතුයි.ගොඩක්

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • Gathsara Umesh Kumara

    Bhooom sthuuthiyi

    Reply
  • S.K.Ruchiranga

    Thzzz broo sub ekta ithuru tikath ikmnta demuu

    Reply
  • අඩේ පට්ට කොල්ලො ඉතුරු ටිකත් පුලුවන් හැටියට ඉක්මනට දාපන් සහෝ.. අද උදෙත් දෙපාරක් ඇවිත් ගියා දාලද බලන්න.. දැන් ඔන්න දාල.. උඹට පිං බොක්ක

    Reply
  • Niyamai saho.. mewagema mindhunter ekatath puluwannam sub denno…..

    Reply

Leave a Reply to Thilinda Randeera Cancel reply

Your email address will not be published. Required fields are marked *