Stranger Things [S02 : E01] with Sinhala Subtitles | මෑඩ්මැක්ස් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් කවුරු කවුරුත් එනකල් මගබලන් හිටපු කතාමාලාවක දෙවන අදියරය ගෙනාවා. ගියපාර වගේ නැතුව මේපාර කලින්ම වැඩ පටන්ගත්තා.පළවෙනි කතාසමය බැලුව ඔයාලට තේරෙන්න ඇතිනේ මේකේ සාර්ථකත අසාර්ථක බාවය.කොහොම උනත් කලින් කතාවේ සිද්ද උනේ මොනාද,චරිත එහෙම පැහැදිලි කරලදෙන, ප්‍රනීත් නාවලඇල්ල සහෝදරයා ලියපු ලිපිය මෙන්න.
“STRANGER THINGS”රේටින් අතින් ඉහලින්ම තිබුණ මේ කතා මාලාවට හුග දෙනෙක් ගොඩක් කැමැත්තක් දැක්වූවා. ගෝල්ඩන් ග්ලෝබි සම්මාන දෙකකට නාම යෝජනා උන, වෙනත් සම්මාන 27ක් ලබා ගත් සහ තවත් සම්මාන 76කට නාම යෝජනා උන සුපිරි කතා මාලාවක් තමයි මේ, ඉතින් කොටස් නමයකින් යුත් මේ කතා මාලාවත් සමග එකතු වෙන්න ආරාධනා කරන ගමන් අපි බලමු පළමු කතා මාලොවේ මොකද්ද උනේ කියලා.
විල් මයික් ඩස්ටින් ලූකස් සහ ඉලවන් යන ළමුන් පස් දෙනෙක් වටා ගෙතුන මේ කතා මාලාවට ආරම්භයක් ගන්නේ විල් බයර්ස්ගේ අතුරුදහන් වීමෙන්, අත්භූත ආකාරයට අතුරුදහන් වෙන මේ විල් ගැන කිසිම තොරතුරක් නගරයේ කාටවත් හොයා ගන්න බැරි වෙනවා. ඉතින් මෙයාගේ යාළුවෝ ටික පටන් ගන්නවා විල්ව හොයන්න. ඔය අතර මෙයාලට හම්බ වෙනවා ගෑනු ළමයෙක්. මෙයා තමයි ඉලවන්. අත්භූතයි, බලවත් හා එයාගේ මනසේ බලයෙන් ලොකු ලොකු දේවල් කල හැකි විශේෂ ළමයෙක්. ඉතින් මෙයත් එකතු කරන් විල්ව හොයන මෙයාල දැන ගන්නෙ විල් සමාන්තර ලෝකෙක හිර වෙලා ඉන්නවා කියලා සහ ඉලවන් යනු මානසික බල ඇති ළමයෙක් ඇයව පරීක්ෂනයට ගත් අය ඇය පස්සෙන් ලුහු බදින බවත්. ඉතින් මේ කාලගෝට්ටි සේරම අස්සෙ විල්ගේ මළ සිරුර හම්බුනා මතක ඇති. නමුත් විල්ගේ අම්මා කොහොමටවත් විශ්වාස කරන් නෑ මේ එයාගේ පුතා කියලා. ඉතින් මේ ගැන සැක හිතුන නගරයේ ෂෙරිෆ් පටන් ගන්නවා ඇත්තටම මේ ළමයට මොකද්ද උනේ කියලා හොයන්න.
ඉතින් මේ හෝප් තේරුම් ගන්නවා නගරයේ තියෙන හොව්කින්ස් ලැබ් එකේ යම් යම් අත්භූත පරීක්ෂන සිදුවන බවක් හා මේ ලැබ් එක විල්ගේ අතුරුදහන් වීමට යම් සම්බන්ධයක් ඇති බව. මතකනේ මයික්ගේ අක්කා නැන්සි සහ ඇයගේ මිතුරා ජොනතනුත් දැන් මේ හෙවිල්ලට සම්බන්ධ වෙලයි ඉන්නේ .මොකද නැන්සිගේ මිතුරිය බාර්බ් වත් හිටි හැටියේම අතුරුදහන් වෙනවා. ඉතින් මෙයාලා හොයන්න යන මේ දෙන්නට රාක්ෂයෙක් පහර දුන්නා මතක ඇති . මොකද නැන්සි අනිත් මානයට ගිය නිසා.
මේ අතර අපේ යාලුවෝ මයික් ලූකස් ඩස්ටින් සහ එලවන් යනවා මේ සමාන්තර ලෝකෙට යන්න පුළුවන් මාර්ගයක් හොයන්න.ඉතින් මෙයාලා දැන ගන්නවා මේකට යන්න “දොරක්” තියෙන බවත් ලේසි නැති බවත්. කොහොම හරි මේ ජංජාල සේරමත් එක්ක ඉලවන්ගේ පස්සෙන් පන්නනවා එයාව පරීක්ෂනයට ගත්ත අය. අන්තිමට මෙයාලා එයාලගේ පාසලේ හිර වෙනවා මතක ඇති. එලවන් රාක්ෂයා එක්ක සටන් කරලා දිනනවා සහ විල් නැවතත් මේ ලෝකෙට එනවා. හැලොවීන් සම්බන්ධව යන මේ කතා සමයත් ආරම්භවෙන්නේ අලුත් චරිතයක් කතාවට ගෙනල්ලා දීලමයි. අලුතින් ඉස්කෝලෙට ඇවිල්ලා ලූකස් තියපු වීඩියෝ ගේම් වාර්තාව දවසින් කඩපු කෙනෙක් තමයි එයා. ලූකස් නම් කියන්නේ මේක එයාට තර්ජනයක් කියලා.බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. විල් බයර්ස්ට පහුගිය අවුරුද්දේ සිද්ද උන අකරතැබ්බයට පස්සේ වෛද්‍ය නිරන්තර වෛද්‍ය ප්‍රතිකාරවලට ගෙනියන්න එයාගේ අම්මා පුරුදුවෙලා ඉන්නවා, ඒ අපේ පොලිස්තුමාගේ අනුදැනුම යටතේයි. අනිත්පැත්තෙන් මයික් දුක්වෙනවා එයාට ආයෙමත් එල්ව බලන්න බැරිවෙයි කියලා. එහෙම තමයි අද කතාව යන්නේ. කතාව බලලම අදහසක් දක්වලා යන්න කොහොමද කියලා. ඊළඟ කොටසින් අපි ඉක්මනින්ම මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 32083 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
download karnna denne na sub eka
thanks ………………………
kiynn deyk na supiriyt thibb
Thank
ස්තූතියි සහෝ දිගටම දෙන්න
මේ එපියේ සබ් එකට ගොඩක් ස්තූතියි
SUPIRIYK BM
මට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හෝ ටොරන්ට් එකක් දෙන්න පුලුවන්ද??
ane deyyange game of throne eken passe hithata galapunu deweni supirima kathawa.
thanks
thankx machan
mewa wada karan nahane bn
Thanks bro
Bohoma sthuthi bro sub ekata
thanx you
thanks machn….
Season 03 subtitles please…
rgnax bro
Thanks Bro
Thx saho
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thanks for sub brooooh
ela mchn..thank you
Sub eka gnna bha neh
fattoo
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
Thanx so much bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා
thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
tnq
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා…
Tnx mchn
jayawewa
Sathiyak 2k athukayh deel iwara karamuda shoo…aaa
Niyamai….supiri….jaya wewa!!!!
tnz machan subtitles akata. good luck
බොහොම ස්තූතියි ලිපි වලට. නොදන්නා බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!
Niyamai saho…. subata thanks… mindhunter ekatath sub puluwannam denno….
thanks thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්….
sub ekata thanks saho.. jaya wewa!!
ඉක්මනට සබ් එක දුන්නට පින්
Tks saho
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට මමනම් හිතූවෙ නෑ මේකට මෙච්චර ඉක්මනට සබ් දෙයි කියල පුලුවන් විදිහට ඉතුරු කොටස් ටිකත් දෙන්න
MOVIE eka dana link eka dennako
elama saho thank
meda para welsanin genawata
පට්ට.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
මේකේ සීසන් එකත් මන් බලලා නෑනේ අයියෝ සල්ලි
ස්තුතියි යසිරු සහෝ.ජයවේවා !
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..පට්ටම කතාවක් තමයි මේක.දිගටම සබ් එක දෙන්න සහෝ! බුදුසරණයි..ජය වේවා!
ඉක්මනට සබ් එක දුන්නට පින්
Thnkzz
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
උපසිරැසියට ගොඩාක් ස්තුතියි
ඉක්මනටම සබ් එක දීල..ඊයේ රෑ සීර්ස් එකම බාල ඉවර කලා k
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks
thx