Stranger Things [S01 : E08] with Sinhala Subtitles | අවසාන පරිජ්ජේදය : අන්තර්මානය [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් Stranger things කතාමාලාවේ රසිකයන්ට අද ගෙනාවේ අවසාන එපියයි. අද කතාවේ මොනාද වෙන්නේ කියලා අපි බලමු.
ඔයාලට මතක ඇති හොපර් සහ මිසිස් බයර්ස් දෙන්නා හොරෙන් පරීක්ෂණ කරන මධ්‍යස්ථානයට ගියා. මොකද දෙන්නා දන්නවා විල් එකත හංගගෙන ඉන්නවා කියලා. ඒත් එකේ ප්‍රධානියා මිසිස් බයර්ස්ගෙනුයි හොපර්ගෙනුයි ප්‍රශ්න කරනවා එල් ඉන්නේ කොහෙද කියලා. මොකද එල් කියන්නේ එයාලගේ පරීක්ෂණ වලින් බිහිවුන හොඳම නිර්මාණය. ඒත් මේකේ ප්‍රධානියා හොපර් සමග ගණුදෙනුවක් ඇති කරගන්නවා. ඒ එයාලට එල්ව බාරදෙනවා ඒ විල්ව හොයාගන්න ඉඩදුන්නොත් කියලා. ප්‍රධානියා ඒකට කැමති වෙනවා. ඔයාලට මතක ඇති නැන්සියි ජොනනතුනුයි දෙන්නා මේ ගැන හොයන්න එලියට බැස්සට කරගන්න බැරිඋනා කියලා. මේ පාර ඒ දෙන්නා විල්ගේ ගෙදරට ගිහින් යක්ශයාව අල්ලගන්න සැළසුමක් ගහනවා. එයාලට අත්දැකීම් තියනවනේ ඒ යක්ශයා එක්ක සටන් කරලා ඒනිසා ඒ ගැන අවබෝධයෙන් එයාලා සූදානම් පිට ඉන්නවා.
ඔහොමයි අද කතාව වෙන්නේ. වෙනදා වගේම අදත් කතාව නරඹන්න කියලා ආරාධානා කරනවා. කතාවේ අවසානයෙන් පේන්නේ දෙවන කතාවකට මඟපෑදෙයි කියලා. බලන් ඉමු netflix නාළිකාව මොකද කරන්නේ කියලා. මං හිතන්නේ අතහැරලා දාන එකක් නැහැ මේක. හොඳ රේටින්ස් ගත්ත කතාමාලාවක් නේ. මේ එපියටත් IMDB ශ්‍රේණිගත කිරීම් වල 9.4ක අගයක් ලැබිලා තියනවා. දෙවෙනි කතාසමයක් ගැන බලාපොරොත්තුවක් තියාගමු. ආවිගසම බයිස්කෝප් තුලින් රැගෙන එන්නම්. හොඳයි අපි එහෙනම් සමුගන්නවා. මෙතුවක් කල් STRANGER THINGS කතාමාලාව නැරඹූ ඔබ සැමට ස්තූතියි. අදහස් උදහස් එහෙම තිබේ නම් කමෙන්ටුවක් දැම්මට තරහ වෙන්නේ නැහැ අපි!!
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Stranger.Things.S01E08.720p.WEBRiP.x264.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 33996 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
<< Previous Episode All Episodes Next Season >>
Thankyou
thanks …………..
1st season එකට සම්පූර්ණයෙන්ම උපසිරසි ලබා දුන් බයිස්කෝප් කණ්ඩායමට ගොඩක් ස්තූතියි…
Sub walata thanks !!!
supiriyk thamayi ithim
Tnxx broo උපසිරැසියට …. ජය වේවා…❤️❤️❤️
Thnx brother
Thanx machan sub walata ubala patta gemak gahanne, thanx machan. Sub ganna hamoma me wade karana unta udauwak widiyata cmnt ekakin sup eka denna
thanks a lot bro.
Ado mee mn laga thiyena ekata sub wada nane telegram download kare
ftta
Thank brother
තෑන්ක්ස් කිව්වා..!!!
elama elama
Supiri Kathawak niyamai sub digatama karagena yanna jaya wewaa baiscopelk web eka karana hamotama
ගොඩක් ස්තුතී sub එකට සිසන් 1 ep ඔක්කටම තවත් ඉදිරියට කරගන යන්න ඔබට ජය වෙවා……!!!!
❤️
Thank a lot buddy ❤️
බොහොම ස්තුතියි ✌
මෙය දිගටම පවත්වාගෙන යාමට සුබ පතනවා ❤❤❤
Thank you bro sub ekata
thanks again…
සබ් සෙට් එකටම තෑන්ක්ස්
thank you
tnx brother..//
Thank you brother!!
බොහෝම ස්තූතියි ! තෙරුවන් සරණයි
THANKS BRO.
Thanks mcn
Thanx broh jaya wewa !!!
Thanks saho sub valata…….. jayen jaya……….
Never have ever වල උපසිරස දෙන්නකො
THanksss for all episodes
thanx bro ela ela
Machn seson 2 sub ko bnnnn..apita oni ikmnta
Shanara sinhala subtitles one s02 e06
supiri kathawak, thanks sub ekata
Onna stranger things season 2 awa…ekatath ikmanta sub demu…jaya wewa!!!
Heta meke season 2 enawa neda?
sub tika okkoma down kala malli…Ty… Gdk Pin….
Thnks for subs for full season
ස්තූතියි සහෝ
Mama danuyi subs download kale eka dawasin balala danwa thanksss
Thanx machn sub walata
සබ් ටික එක පාරම ගත්තේ..සුපිරිම කතාවක් සුපිරියටම සබ් එක හදලා තිබ්බා..ස්තුතියි එහෙනම්.දිගටම සබ් දෙන්න
බොහෝම ස්තූතියි උපසිරැසියට
thanks
thank you
Shameless tv series eke sinhala sub karannko ayye
hithapu tharan honda series ekak newei. download kala hinda baluwa misak. imdb ratings denna aththe harak ralak wenna athi.
once upon time tv series ekatath sinhala sub dennako
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි යසිරු.ජයවේවා !
thanx bro..
එල දෙනකම් බලන් හිටියෙ…….
thanks for sub
Hmmm kohomahari pan gaththu weder iwara kla nee..elama sahoo elama.?dekk enawa…next ywr ekke
.ekata sab ekle ape sahogey onee..ehenm,deweni samayen hamuwmuuu
Jala wewaaa…
Thanks saho supire ….
elama saho thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thankzz season 2 ekath balamu nda
thx sub ekata
එල එලම සහෝ,. එනකම් තම බලාගෙන හිටියේ,. ටෑන්කූ ටෑන්කූ,
season 2kath demu saho. thankzz
Thanks mcn..
thanks
thanks broo…. season 2 aken hambawenu…..
thanks broo niyama kathavak
උප සිරැසිවලට බෝම ස්තූතියි..
තාම එක එපඉයක් ව්අත් බලන්න බැරි උනා..
ඒ උනාට ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා තියන් ඉන්නවා..
වෙලාවක් ආපු ගමන් බලන්න..
ජය වේවා,……….
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
මචන් දැනටම මේක renew වෙලා ඉවරයි…sub 1ට තැන්ක්ස් මචෝ…season 2 දෙන්න
thankzzzzzzzzzzzzz bro!!!!!!!! season 2 aken hnbemu obta jaya!!!!!!!!!!!
kalekin balapu supirima kathawak bro. thankx sub dunnata.
mn dakka wikipedia eke dala tiyenwa 2017 season 2 enwa kiyala.
elz thnks …. thwa meke ent tye wage
ස්තූතී සහෝ මෙ සිරියස් එකට සබ් දුන්නට
ජයෙන් ජය !
thanks thanks thanks thanks thanks