Stranger Things [S01 : E02] with Sinhala Subtitles | මේපල් වීදියේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම්. හිමින් හිමින් පටන් ගත්තු නේ කතාමාලාවේ ඉතුරු කොටස් ටික මමයි, ප්‍රණීත් සහෝයි ගෙන එන්නයි සූදානම් වෙන්නේ. මේපල් වීදියේ අභිරහස විදිහට ඔයාලට ගෙන්නේ stranger things කතාමාලාවේ දෙවන කොටසයි.
පළමු කතාවේ ඔයලා දැක්කනේ කොහෙන්ද ආපු තරුණියක්. ඒවගේම ඔයාලා දැක්කා විල් බයර්ස් නැතිවෙනවා. මේ එපියේදී විල්ව හොයන චීෆ්ට ආරංචි වෙනවා මළසිරුරක් සම්බන්ධව. සැකකරන විදිහට ඒ විල්ගේ සිරුර. නමුත් විල් ගේ අම්මා මේක පිළිගන්නේ නැහැ. මේ එපියෙන් අතුරුදහන් ලැයිස්තුවට තවත් කෙනෙක් එකතු වෙනවා.
අද මොකද වෙන්නේ කියලා දැනගන්න මේ එපිය බලන්න. එහෙනම් මම සමුගන්නවා. වැඩිය කියන්න දෙයක් නැහැ. කිව්වම කතාරසයත් යනවනේ. කතාව ගැන විස්තරයක් දිල්ශාන් කාලිංග කරපු නිසා නැවත කියන්න යන්නේ නැහැ. ඊලග කොටසෙන් මුණගැහෙමු. රැදී සිටින්න STRANGER THINGS සමගින්.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 52863 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
This subtitle is not working
වැඩ නෑනෙ බන්
සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා.
Sub wada karanne natha
ස්තුතියි සහෝ දිගටම දෙන්න ❤
ස්තූතියි උපසිරසියට…
subtitle eka wada na
Sub eka weds ne machan
Thank you
Thanks for Sub!
Your subtitles are not working
sub eka wada nha
ගොඩක් ස්තුතියි සබ් එකට
Wada nha ne bn sub eka
වැඩ නැ මගේත්
අද තමයි බලන්න පටන් ගත්තේ . කත්ව කොහොම්ද හොද්ද? තෑන්ක්ස් සබට
Srt file එකේ මුකුත් නැනේ අයේත් අප්ලොඩ් කරන්න පුලුවන් ද
ela
Ft
thanks sub ekata
Thank you bro sub ekata
thanks machn….
thanx
12 MONKEYS SEASON 4 SUB DENNAKO PLEASE
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks !!!!!!!!!!!
එල එල බ්‍රෝ,. තෑක්ස් සබ ට,.
Tnx sub ekata
Thanks saho sub ekta
thanks bro….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සබ් එකට!
Subtitles වැඩ නැ
thanx Free State of Jones 2016 denne kawadda ane ikmanata sub dendoooooooo
thanks thanks
elama thanks
ස්තුතියි සබ් එකට සහෝ
පට්ට බ්‍රෝ. ගොඩක් ස්තූතියි සබ් එකට ජය වේවා
pattai tnx sub 1ta
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ස්තුතියි යසිරු.ජයවේවා !
‘preacher’ mekath pulwannnam sub ekak dendoo
thx machn mekata sub ekak danna kiya kiya hitiye …
Thnx Kolla Sub akt … Patta kthawak Digatama krgena ymu…….. Elzzzzzz
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
patta machan.ikmanatama deela.mehemane sub denna ona.ithuru tikath ikmanatama denna.thanks…
thank you!!!!!ithuru kotas walatath sub denakan balan innawa onna……bohoma pin
ස්තූතියි යසිරු සහෝ
3 වෙනි කොටසෙන් හමු වෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa