Stranger Things [S01 : E01] with Sinhala Subtitles | විල් බයර්ස්ගේ නික්ම යාම. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් අලුතෙන් වැඩක් පටන් ගන්නයි යන්නේ… එසේ මෙසේ වැඩක් නෙමේ, IMDb එකේ රේටින් 9 ක් අරගෙන දැනට හොඳම ප්‍රතිචාර වලින් 26 වෙනි තැන දිනාගෙන ඉන්න රූපවාහිනී කතා මාලාවක් එක දිගට ලබා දෙන්න තමා යන්නේ. රූපවාහිනී පිස්සෝ නම් මෙලහට මේක බලලත් ඉවර ඇති. ඒත් තාමත් නොබලපු යට අනිවා බලන්න කියල කියනවා. මොකද අර මේ අවුරුද්දේ ආපු Conjurian කියන කොමඩියට වඩා 1000 න් සම්පතයි මේක. වටින කුතුහලයෙන් පිරුණ කතාවක් මේක. මුලින්ම මම වැඩේ බාරගත්තට හැමදාම වගේ වැඩෙන් පැනල යද්දි මේ කතාව බලල වහ වැටුණු යසිරු මලයා සබ් එක කරන්න එකතු වුනා. ඊට පස්සේ මගේ වැඩ හොඳ වැඩි කමට මේ වැඩේට එකතු වුනේ ප්‍රණීත්. ඉතින් මේ පළවෙනි සබ් එකෙත් 1/3 ක් විතර කරලා තියෙන්නේ ප්‍රණීත්. මෙතන ඉඳන් එක දිගට පරිච්ඡේද 8 කින් යුත් කතා මාලාව එක දිගටම බලාගන්න පුළුවන් වෙයි සැකයක් නැතුව. මොකද මම මේ 1 වෙනි එකට විතරයි සම්බන්ධ වෙන්නේ.
නාගරික නොවුන පිටිසර පෙදෙසක තියන ස්ථානයක සිදුවෙන සිදුවීමකින් තමා කතාව පටන් ගන්නේ. පොඩි ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉඳලා ගෙදර යමින් ඉන්නවා. ඒත් ඒ හැම පොඩි ළමයෙක්ටම කරදරයකින් තොරව ගෙදරට යාගන්න බැරි වෙනවා. නොසිතූ අකරතැබ්බකට මේ ළමයට මුහුණදෙන්න වෙනවා. හැමෝම හිතන්නේ මේ “විල් බයර්ස්” කියන ළමයා සාමාන්‍ය විදියට අතුරුදහන් වෙලා කියලා. ඔය අතරේ මේ පුංචි නගරයෙන් හිටිහැටියේම අමුතු වෙනත් ළමයෙක් මතු වෙනවා. ඉතින් විල් බයර්ස්ට මොකද වෙලා තියෙන්නේ, කව්ද මේ අමුතු අනිත් ළමයා කියල දැනගන්න කතාව බලන්න. දිගටම අමුතු සිදුවීම් එක්ක රැඳී ඉන්න. අනෙක් පරිච්ඡේදයෙන් හමුවෙන තෙක් ඔබ සැමට ජයවේවා!!
“සමහර වෙලාවට මිනිස්සු ඇත්තටම හිතන දේ කියන්නේ නෑ, නමුත් ඔබ ඒ මොහොත නිවැරදිව හසුකරගත්තොත්,
වචනයෙන් පවසනවාට වඩා දෙයක් එමගින් කියැවෙනව”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 50997 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Sub ek error ne
දැන් හරි
Stranger things season 1 subtitles click karata mukuth open wenne ne. E tika aluthen upload karannako please.
Hari sahoo..
Ou
me subtitlesv extract karama error enw
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Sub ek error ne
දැන් ගන්න පුලුවන්
Thank You Brother
thanks …………………………
Thank For This
ස්තූතියි සහෝ දිගටම දෙන්න
සබ් එකට thanks
Thank you
meke subs set wenne na hugak episode walata
Tnxx සහෝ…

Thanks
Thanks for Sub!
tnx bro
Nice work Brother
480p ekat sub eka support krnawada
ganata set wenna macha
thankx machan sub ekata
එල සහෝ..
thanks…
Tnx bro
ela tanx
thanks
thnks brother
thnks machan
Mchan…page not found kiyala enavane….moko case eka…
sub ekata godak thanks…
meke u torrent link eka ndda
බොහෝම ස්තූතියි උපසිරැසියට
Me sub eka download karanna ba..error ekak enawa..please check
Thanks
thankyou macho subata
thanks saho sub ekata
Thanks !!!!!!
සබට ගොඩක් තුති…..
S2 page එකේ error එකක් එනව එකත් fix කරල දෙන්න Please…..
දැන් බ්‍රෝ සබ් ගත්තෙ මම,. යාළුවෙක් කිවුවෙ මේ සීරියස් එක ගැන ඌට අරගෙන දෙන්න කියලා,. ඔන්න ඔහේ මමත් බලනව,. He Hee,. Thanx බ්‍රෝ සබට,.
නියම tv සීරිස් එකක්. බොහොම ස්තුතියි.
thanks bn…
Conjuring yanu comediyak nowana bawa karunawen salakanna.
Thank u saho sub ekta
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
sub ek ganata set wenne nane
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thankz මචන් මැදදි නවත්තන්නේ නැතිව දිගටම Sub දෙමු…..
එල වැඩක් කොල්ලෝ. ස්තූතියි.
දිගටම දෙමු.
Meka supiri kathawak mamath kalin besuwa. sub ekka digatama denna. Thank you.
Thanx Thanx… Allala yai wage… onna math banna damma….
Paatttttaaaaaaaaaaaaaa
උපසිරසියට බොහොම ස්තූතියි
elama saho thanks
samanyen tv series balanne
eth meka balanawa.
machan meka denakan balan hitye..tnx machan
thanks..meka mn baluwa kalinma supiriyak thamai.
Sub ekata thanx bn
Puluwnnam MacGyver series ekatath sub deepanko bn
සුපිරිම වැඩක් සහෝ.නියමයි.සබ් එකට තුති.
උපසිරසියට බොහොම ස්තූතියි
ado fatta bvro.blannama hitiya ekak.gdk pin.
Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa
ස්තුතියි දිල්ෂාන් සහෝ.මේක බලාපොරොත්තුවෙන්මයි හිටියෙ.ජයෙන් ජය !
ආයෙත් බලනවා එනම්
සබට ස්තූතී
මං බැලුවා මම කොහෙන්ද මේකට ගෑවුනේ කියලා.
පස්සේ තමා මතක් වුනේ මට විතරද ඔය නම තියෙන්නේ කියලා.
උපසිරැසියට නම් බොහෝම ස්තුතියි සහෝ.
කතාව නම් ආපු දවස්වලම බාගෙන බැලුවා.
දිගටම කතාව දෙමු.
ජය වේවා !!!
hehe
thanks wewa , okkoma epi walata sub oni. thanks
thx sub ekata dekan balan hitiye
මේ අවුරුද්දේ ආව සුපිරිම ස්ටෝරියක් තමා ඉතින්…ආව දවස් වලම බැලුවා.සිංහල සබ් එක්ක ආයෙත් බලන්න ඕන
උපසිරසියට බොහොම ස්තූතියි
thank you
meka denakan balagena hitiye godak pin sub eka dunnata