Rating: 6.6/10. From 14 votes.
Please wait...

Strange Darling (2023) Sinhala Subtitles
ඔන්න එහෙනම් යාළුවනේ ටික කාලෙකට පස්සෙ ආයෙත් මම සිනමාපටයකට සබ් එකක් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවෙනම් ටිකක් විතර අමුතු විදියෙ කතා තේමාවක් තියෙන වෙනස්ම අයුරේ සිනමාපටයක්.හරි එහෙනම් අපි මේ සිනමාපටය පැත්තට ටිකක් හැරෙමු.
මේ පාර මම ඔයාලට අරගෙන ආවේ මේ වසරේ අගෝස්තු මස ප්‍රදර්ශනය ආරම්භ කරපු J.T Mollner කියන අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කරපු ” Stranger Darling ” කියන සිනමාපටය. Horror / Suspense කියන ෂානරයන්ට අයත් මේ සිනමාපටය තියෙන තවත් එක විශේෂත්වයක් තමා මේක රූපගත කරලා තියෙන්නෙ 35mm සිනමා කැමරාවකින් වීම.ඒ වගේම පටන් ගත්ත මොහොතෙ ඉදලා අවසානය දක්වාම කුතුහලය උපරිමයට ගලාගෙන යන මේ නිර්මාණයේ ඇත්තටම අපි මුලින් තේරුම් ගන්න දෙයනම් නෙමේ අවසානයේ සිද්ධවෙන්නෙනම්.
Willa Fitzgerald ( Reacher – Tv Show , Scream – Tv Show), Kyle Gallner ( Smile 1, 2 – Jenifer’s Body ) යන දෙපල ප්‍රධාන රංගනයේ නියැලෙන මේ සිනමාපටයට ප්‍රේක්ෂක සේම විචාරක පැසසුමුත් බොහෝමයක් ලැබිලා තියෙනවා. කොටින්ම Imdb දර්ශකයේ ලකුණු 7.2/10 කුත් Rotten Tomatoes දර්ශකයේ ලකුණු 95% කුත් මේ සිනමාපටයට ලැබිලා තියෙන එකෙන්ම ඒ බව හොදින්ම පැහැදිලි වෙනවා.
මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ සිනමාපටයේ කතාව මන් පැහැදිලි කිරීමෙන් වැලකී ඉන්න කැමති.එතකොට කතාවේ රහ ටිකක් අඩු වෙන්න පුළුවන්.ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලට මේක බලලම ඒ ට්විස්ට් එක විදින්න කියලා.එහෙනම් තවත් සිනමාපටයකින් හමුවෙන තුරු ඔයාලා හැමෝටම සුභම සුභ දවසක් වේවා.
Strange Darling (2024) Sinhala Subtitles



Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දී ඇත
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2529 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Thanks for the sub!!!!!
thanks a lot saho sub ekata
ස්තුතියි සහෝ උපසිරැසියට