Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles | නෝවෙයාර් අභිරහස! [සිංහල උපසිරසි]
මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ Scooby-Doo! The Sword and the Scoob(2021) ඇනිමේෂන් ෆිල්ම් එකේ සබ් එක දෙද්දි මං කිව්වා මේ අවුරුද්දෙ තවත් ස්කූබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක් එන්න නියමිතයි කියලා. ඔන්න අද අරන් ආවේ ඒක. Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog(2021). මේක ඩිජිටල් රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මේ මාසෙ 14 වෙනිදා වුනත් සිකුරාදා මේ හොඳ කොපියක් හදිස්සියේම අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනා. මාව ඒ ගැන දැනුවත් කරපු ඇඩ්මින් මඬුල්ලෙ චාමර අයියට ස්තූතිවන්ත වෙන්න ඔන්න එහෙනම් ඒකෙ සබ් එක ඉවර කරලා අරන් ආවා. රේටින්ග්ස් ගැන තාම හරියට මුකුත් කියන්න විදිහක් නෑ තාම නිල වශයෙන් මේක රිලීස් වෙලා නැති නිසා. වෙබ් කොපිය ආපු ගමන් අප්ඩේට් එකක් දෙන්නම්. එතකම් කැමති අය මේක බලන්න.
මේ ෆිල්ම් එක පහුගිය ටිකේ එක දිගට ආපු ස්කූබි ඩූ ෆිල්ම් රටාවෙන් මිදිලා ටිකක් වෙනස්ම විදිහේ කතාවක් අරන් ඇවිල්ලා තියෙනවා. ස්කූබි ඩූ සෙට් එක වගේම Courage the Cowardly Dog කියන 1999-2002 කාලේ විකාශය වුන ජනප්‍රිය කාටූන් සීරීස් එකේ චරිත එකතු කරලා ක්‍රොස්ඕවර් එකක් විදිහට තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හින්දා මේ ෆිල්ම් එකේ බල්ලො දෙන්නෙක් ඉන්නවා එහෙනම්, ඒ තමයි ස්කූබි සහ කරේජ්.
කතාවේ වෙන දේ පොඩ්ඩක් කියනව නම් ස්කූබී සෙට් එක බැංකුවක් මංකොල්ල කන්න හදපු විකටයෙක්ව අල්ලගෙන එයාගෙන් ප්‍රශ්න කරද්දි ස්කූබි ඩූට එක පාරම අමුතු සද්දයක් ඇහෙන්න ගන්නවා. ඒ සද්දෙට එයාව නිකම්ම නැටවෙනවා. මේක ඉවසගන්න බැරි වුන තැන ස්කූබි ඩූ පිස්සුවෙන් වගේ එතනින් පැනලා දුවනවා. ඒ හින්දා අනිත් සෙට් එකත් අර අල්ලගත්ත බැංකු හොරාව අතෑරලා දාලා ස්කූබි පස්සෙන් වෑන් එකේ යනවා. ස්කූබී ඩූ නොදැනුවත්වම දුවගෙන යන්නේ නෝවෙයාර් කියන ටවුම මැද තියෙන ගොවිපළකට. එහේ ඉන්නවා කරේජ් කියන බල්ලා. කරේජ්ටයි, ස්කූබිටයි දෙන්නටම දැන් අර අමුතු සද්දෙ ඇහෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ එක්කම ස්කූබිටයි, කරේජ්ටයි පහර දෙන්න එතන පොළව යටින් මතුවෙනවා ශිශු අවධියේ ඉන්න යෝධ රැහැයියෝ වගයක්. ශිශු අවධිය කියන්නේ සුහුඹුල් රැහැයියා බිහි වෙන්න කලින් අවධිය. ඉතින් තවත් කිව්වොත් කතාවම කියන්න වෙන හින්දා ඔය ඇති මං හිතන්නේ. මෑතකදී නිකුත් වුන ස්කූබි ඩූ ෆිල්ම් වලට වඩා වෙනස් තේමාවක් ගත්ත කතාවක් මේක. ඔයාලම බලන්නකෝ එහෙනම්.
ඔස්කාර් සම්මානලාභී The Fly(1986) ෆිල්ම් එකේ සබ් එකෙන් හම්බෙනකම් හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8757 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි!❤
පුළුවන් නම් මේවටත් සබ් කරලා දෙන්න සහෝ.❤️
Scooby-Doo Meets the Boo Brothers (1987)
Scooby-Doo and the Ghoul School (1988)
Scooby-Doo in Arabian Nights (1994)
Aladdin 2: The Return of Jafar (1994)
ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක නෑනෙ?
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
english sub ekak tyenne sinhala nemei
thanks
sub eka wada nane bro
wedakaran na
hodatama karala thankz…
Thanks machan sub ekata
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Hail Hydra
හොදටම කරලා යාළුවා ❤️ඉස්සරහටත් ඕනේ මේ වගේ ම sub අතාරින්න එපා වැඩේ
තෑන්ක්ස් හැමෝටම
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
vada natho
මොකක්ද වැඩ නැත්තෙ?
Thanks Brother
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
jaya wewa
සුපිරියි බොස් ♥️
GG
උපසිරැසියට බොහොම ස්තුතියි!
Ss
vacation friends dunne nah bocca thama oyala
thank you saho
සබ් එකට ස්තූතියි සහෝ..ජය…
Update කරපු සබ් එකම ගන්නම්
උපසිරැසියට ස්තූතියි ♥️
ලොකු ෆෑන් බේස් එකක් තියෙන 2021 ආපු ස්කූබි ෆිලුමක ඩව්න්ලෝඩ්ස් 804 කමෙන්ට්ස් 10 යි.. අවුලක් නෑ සබ් කිරිල්ලෙන් අයින් වෙන්න හිත හදාගන්න ලේසියී.. 🙂
e mokathe bosa
කමෙන්ට්ස් මදිනේ බොසා.. අපේ සතුට කමෙන්ට්ස් විතරයි.. සබ් එක පළ උනාම විනාඩි 5න් 5ට සයිටට ඇවිත් බලන්නෙ අලුත් කමෙන්ට්ස් තියේද කියලා..
Sub ekata thanks sago
Sub ekata thanx
තෑන්ක්ස් සබ් එකට සහෝ
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ස්තූතියි හැමෝටම
උපසිරසියට බොහොම ස්තූතියි මල්ලි ❤
Thanks for the sub
Cinderella 2021 tath sun dennko
බොහෝම ස්තූතියි සොහාන් මල්ලි
Sub ekata thanks!
film ennath kalinma sub
gammac kollo