Stowaway (2021) Sinhala Subtitles | අඟහරුද? ජීවිතයද? [සිංහල උපසිරසි]
සුබ දවසක් වේවා හැමෝටම. මේ මගේ පළවෙනි ලිපිය සහ පළවෙනි උපසිරසි යෙදීම නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. පළවෙනි එක හින්දම ටිකක් වෙලා ගියා වැඩ ඉවර කරන්න ඒකට සමාවෙන්න ඕනෙ.🙏 ඒවගේම බයිස්කෝප් අඩවියේ සිසිල ප්‍රසාද් සහෝදරයටත් ස්තූති කරන්න ඕනෙ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මේ උපසිරසිය නිර්මාණය කරන්න අවස්ථාවක් ලබා දීම වෙනුවෙන්.❤️
මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5.6 ක අගයක් හිමිකරගෙන තියනවා. Sicence fiction, Thriller, Drama යන කාණ්ඩ යටතේ තමයි මේක වර්ග කරල තියෙන්නෙ. Joe penna විසින් අධ්‍යක්ෂණය කරන ලද Anna Kendrick, Daniel Dae Kim, Shamier Anderson, Toni Collecte යන නළු නිළියන් රංගනයෙන් දායක වන විනාඩි 116 පුරා මේ චිත්‍රපටය ගලා යනවා.
කතාව දිහාට හැරුණොත්,
අඟහරු ග්‍රහයා වෙත පෘථිවියෙන් මුලින්ම මිනිස්සු රැගෙන යන මෙහෙයුමක් වටා තමා කතාව ගෙතිල තියෙන්නෙ. මේ මෙහෙයමට තුන් දෙනෙක් සහභාගී වෙනවා. මේ කට්ටියගෙ බලාපොරොත්තුව තමා අඟහරු මත ජීවය ඇතිකිරීමට පළමු උත්සහ ගන්න එක වගේම අනාගතයේ මිනිස්සුන්ට ජනපදයක් හදන එකේ මුල් අඩිතාලම දාන එක. ඉතින් මේ අය පිටත් වෙලා ටික වෙලාවක් යද්දි දැනගන්නවා අතපසුවීමකින් තව කෙනෙක්ව යානයෙ හිරවෙලා අරගෙන ඇවිල්ල කියලා. මෙන්න මේ සිද්දියත් එක්ක ප්‍රශ්න ගොඩක් මෙයාලට එක දිගට එනවා.
මොකද වෙන්නෙ කියල බලලම තමා දැනගන්න වෙන්නෙ.
එහෙනං චිත්‍රපටිය රසවිඳින්න.
ආයෙ අලුත් film එකකින් සෙට් වෙමු.
අමතක නොකර comment එකක් දාගෙන යන්න.🤟
ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12648 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිත්‍රක කලණමිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-06-02
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
bluray ekata sub update karanna puluwanda
sub ekt thnx shodrya…
hideout 2021 film ekt sub ekk denna puluwnd mcn.. plz
Update in Bluray Sub pleece……
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you
Thank you mchn
❤️❤️
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා චිත්‍රක සහෝ! 😉
පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
සමාවෙන්න ඕණ කමෙන්ට් කරන්න ප්‍රමාද වුණාට. 🙁
අද තමයි කමෙන්ට් දාගෙන යන්නෙ නිදහසක් ලැබුණ
මොහොතේ. 😛
දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා… ❤️
ජය ✌
බොහොම ස්තූතියි සහෝ❤️
අනිවා කරමු
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦ පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං…
Thanks බොක්ක❤️
Thanks mcn
❤️❤️
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
දිගටම සබ් කරමු….
බොහොම ස්තූතියි
අනිවාර්යයෙන්ම කරමු ❤️
තෑන්ක්ස් සහෝ
තව සබ් ගේමු
අනිවාර්යයෙන් ❤️
පලමු උපසිරසියට සුබපැතුම් මචන්
Thanks ❤️
Sub එක සුපිරිමයි.Keep it up මචන්❤️
තෑන්ක්ස් මචන්❤️
Good job malli❤❤❤❤
❤️❤️
Thankz brother
❤️❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
❤️❤️
සුපිරි ෆිලුමක්. සබ් එකත් සුපිරියටම දීල තියෙනව. තෑන්ක්ස් සහෝදරය. දිගටම වැඩ ඕන.
අනිවා බොක්ක❤️
Thanx bro…….
❤️❤️
පලමු උපසිරසියට උනුසුම් සුබපැතුම් සහෝදරයා
දිගටම උපසිරසි සමග හමුවෙමු
බොහොම ස්තූතියි❤️
තැන්කු වේවා
❤️❤️
හම්මට චිකුබා.. Thanq sub ekata
Thanks bokka❤️❤️
පලවෙනි එකම හොද ෆිල්ම් එකකින් පටන්ගෙන තියනෝ ඉදිරියටත් හොද තෝරාගැනිමක් ඇතුව සබ් කරන්න!!! සබ් ගොඩ වැඩිකරගන්න දෙකයි පනහේ ඒවා නොදී
✌ ජය
අනිවාර්යයෙන්ම ❤️❤️
Thank You Very Much,
Film eka apu dawase idan sub eka enakam balagena hitapu ekak <3
Specially kiyanna oone puluwannam The Expanse Series eke sub danna
Thanks Again <3
Wena site ekaka sub deela thynawa bro
Aluth ekak request krnna
Thanks a lot brother❤️ ❤️
Good job මල්ලී…
Thanks❤️
සිංහල උපසිරසියට ස්තුතියි
පලවෙනි එකට සුබපැතුම්……………
පුලුවන් නම් සුපිරි සීරිස් එකකටත්( ලගදි දුන්න innocent එක වගේ) උපසිරසි ලබාදෙන්න
බොහොම ස්තූතියි❤️
අනිවාර්යයෙන්ම කරමු
සුපිරිම සහෝදරයා.ඉස්සරත් සුපිරි සබ් ටිකක් දෙනකන් බලන් ඉන්නව. පළවෙනි උපසිරැසියට සුභ පැතුම්
Thanks a lot brother❤️
සුපිරි වැඩක් බ්‍රෝ… කරගෙන යමන් දිගටම…❤️
❤️
Keep it bro ❤️
Thanks a lot bro❤️
Thanks a lot bro
ෂුබපැතුම් ෂහෝදරයා
බෝම ඉෂ්ටූටියි❤️
Thanks bokka❤️
❤️❤️
සුභ පතනව මල්ලි ඉදිරියේදීත් සබ් ගේන්න අපිට.තෑන්ක්ස්
අනිවාර්යයෙන්ම❤️
තද කොර ඇහ්හ්
එලම❤️
Thanks brother..good work..keep going
Thanks broh
පලමු උපසිරසි නිර්මාණයට සුභපැතුම්, වගේම ස්තුතියි
බොහොම ස්තූතියි ❤️
Thank you
❤️
Mewani aluth film digatama denna bro ara parana lonthapol ewai,animation magului nthuwa
එකෙන්ම❤️
Thanks for sub bro
❤️
ela macho
❤️
තෑන්ක්ස් සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න
අනිවාර්යයෙන් ❤️
Martian 2015 චිත්‍රපටියේ අවසානෙට පෙන්නන්නෙ අඟහරු වලට ආයෙත් කට්ටියක් යවනවා.. ඒ යන්නෙ මේ කට්ටිය නේද?
නෑ නේද
ඒක වෙන කතාවක්
පලපු උපසිරස නිර්මාණයට සුභපැතුම් සහෝ. දිගටම සබ් දෙමු, ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා ඔන්න එහෙනම් මාත් ගත්තා.
බොහොම ස්තූතියි සහෝ❤️
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!
❤️❤️
Sub ekta thanks
❤️❤️
Thanks kollo
Digtama me wage aluth ewata sub denna parana ewa nathuwa
අනිවාර්යයෙන්ම ❤️
Congrats for 1st attempt brother
Spiral(2021) movie ektath sub denna
Thanks a lot brother❤️
ඒකනං බාරගෙන ඇත්තෙ
පලමු උපසිරසියට සුබපැතුම් සහෝ
ඉදිරියටත් උපසිරසි ලබාදෙන්න
ජය වේවා!!!
අනිවාර්යයෙන්ම ❤️
Congrats brother
Keep it up
❤️❤️
Thanks mchn
Digtma wade krmu
Ekenma❤️
සුපිරියක් චිත්‍රකයා
sub walata salli gewanawada