MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේයසිරු හසරංගසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Storks (2016) with Sinhala Subtitles | සුහද කොකා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 17 votes.
Please wait...

Storks (2016)

කාලෙකට පස්සේ ඔයාලත් එක්ක නැවතත් මුණගැහෙනවා ලස්සනම ලස්සන ඇනිමේශන් කතාවක් එක්ක. Stork ඇවිල්ලා ටික කාලයක් නම් වෙනවා තමයි. සමාවෙන්න ඕනි ඒ ගැන. මේ මගේ පළවෙනි ඇනිමේශන් ෆිල්ම් එක. හිතුවා වගේ හොඳ කතාවක් තියනවා. Imdb 7.0 එකක හොඳ අගයක් ලැබිලා තියනවා. ඔයාලා දන්නවද කාලෙකට ඉස්සර ළමයි නැති දෙමාපියන් වෙනුවෙන් කොක්කු ළමයි බෙදාහැරියා කියලා? බොරු නෙවෙයි. ඒත් ඒ කාලෙකට ඉස්සර. දැන් ඒක නවත්තලා තියෙන්නේ. දැන් එයාලා කෝනර්ස්ටෝ.කොම් කියන ඔන්ලයින් සාප්පු වෙබ් අඩවිය වෙනුවෙන් මිනිස්සු ඇනවුම් කරපු බඩු භාණ්ඩ බෙදලා දෙනවා. එයාලගේ ගෙදරටම. ඇයි එයාලා ළමයි බෙදාහැරීම නැවැත්තුවේ? ඒක අහන්න වෙන්නේ ජූනියර් ගෙන්. ජූනියර් කියන්නේ මේකේ ප්‍රධාන චරිතේ. බොසාගේ හිත දිනාගෙන පාඩුවේ වැඩ කරගෙන යන කොකෙක්. ඔව් ඔව් කොක්කු. මේ කතාව පුරාවට ඉන්නේ එයාලා. බොස් ඒ කියන්නේ කෝනර්ස්ටෝ එකේ ලොක්කා දවසක් මෙයාට කරන්න  වැඩක් දෙනවා. ඒ එයාලාට වැඩ කරනවා කියලා තියන වැඩ ඔක්කොම කඩාකප්පල් කරන අනාථ ලමයෙක්ව ආපහු ගිහින් දාන්න. එයාව කෝනර්ස්ටෝ එකට සම්බන්ධ උනේ කියලා ඔයාලට කතාව අතරතුර දැනගන්න ලැබෙයි. ඒ අනාථ ලමයට වයස 20 ක් පිරුන හින්දා තමයි බොස් කියන්නේ මෙයාව ගෙනියන්න කියලා. ඒත් ජූනියර්ට එච්චර ගල් හිතක් නැහැ. මොකද එයාලත් එක්ක වැඩ කරපු වැඩියෙන්ම වැඩ අනාගන්න කොයිවෙලේත් කියවන කෙනෙක්නේ. ඒ නිසා එයාව බොස්ට හොරෙන් පොඩි රස්සා කෑල්ලක් දෙනවා. ඔය සිද්දි ඔහොම වෙද්දී  තවත් කොක්කු පොඩි බබාලව බෙදාදෙනවා කියලා හිතාගෙන ඔන්න පිරිමි ළමයෙක් කෝනර්ස්ටෝ එකට ලියුමක් ලියනවා එයාට මල්ලි බබෙක් ඕනි කියලා. මොකද එයාලට සෙල්ලම් කරන්න කවුරුත් නැති නිසා. එයාලගේ අම්මයි තාත්තයි කොයි වෙලේ බැලුවත් රාජකාරියේ. දවස පුරාම පරිගණය දිහා බලාගෙන වැඩ. එයාලා ගාඩ්න්ර්ස්ලා. පිරිමි ලමය එක්ක විනාඩියක් වත් ගත කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මෙයාට මල්ලියෙක්ගේ අවශ්‍යතාව හොඳට දැනෙනවා. ඒත් ඉතින් කොක්කු බබාලව බෙදන්නේ නැහැනේ. බලමු මොකද වෙන්නේ කියලා. අපි එහෙනම් සමුගන්නවා. නැවත උපසිරැසියකින් මුණගැහෙමු.

ජය ශ්‍රී

වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය [email protected] යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.

Storks (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Storks.2016.BDRip.x264-DRONES + YTS.AG

Storks.2016.720p.BluRay.H264.AAC-RARBG

Storks.2016.BluRay.720p.x264.Ganool

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 24384 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

53 thoughts on “Storks (2016) with Sinhala Subtitles | සුහද කොකා [සිංහල උපසිරැසි සමඟ]

  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ඔබලාට ජය!

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි යසිරු සහෝ………ජය වේවා…

    Reply
  • Vihanga Raveen

    බොහොම ස්තුති සහො සබ් එකට.දිගටම දෙමු.ජය වේවා!

    Reply
    • Vihanga Raveen

      නියමයි බන් උපසිරැසිය රහට කරලා තිබ්බා.ජය වේවා!

      Reply
  • sub banna dennane bn dn

    Reply
  • mokakda me site ekata wela tiyenne,eka subtitle ekakwath download karanna denne nehani

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • නියමයි……සුපිරි අයියේ

    Reply
  • Niyami.thanks bn…sub eka fb eken ganna puluwanda

    Reply
  • අසිත

    බාගන්න බැරුව හිටියේ….
    තෑන්ක්ස් මචෝ
    ජය වේවා!!!

    Reply
  • Web-බුවා

    සබ් එක ගන්න බැරි අය මෙතනින් ගන්න. උපසිරැසියේ නියම අයිති කරුවාට ස්තූති කරන්න. මේ මං කරන පොඩි උදව්වක් විතරයි.

    මෙන්න link එක :

    http://wikisend.com/download/399012/Storks.2016.Baiscopelk.com_.zip

    ජය! 🙂

    Reply
    • thank u me mokadda me ratak watina site ekata wela thiyenne.dan awasaanaya kiyala da pennanne?

      Reply
  • Web-බුවා

    සබට ස්තූතියි බුවෝ..! 😀

    (මචංලා සබ් එක ඉල්ලද් දී e-mail එක අනිවා දාපං. නැත්නම් මොකටද එවන්නේ.)

    ජය! 🙂

    Reply
    • Tnxx broo
      Machan space dog adventure
      Tekken 2
      Mewat tiyanwa nm dapn loku help ekak

      Reply
    • ඉෂාන් මදුෂ

      ස්තුතියි සහෝ සබ් එකට
      ජය වේවා!

      Reply
      • Web-බුවා

        මං බලා ඉන්නෙත් ඕක එනකං තමා lol. 😛

        Reply
  • Rumesh Nilantha Jayaweera.

    paya dekak withra gihilaa sub eka download kara gatha

    Reply
  • lakshithalb

    Macho matath sub aka kauru hahi awanna pizz

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • website eka ok wenakan subs sendspace hari e wage site ekaka dala link eka dapan eka lesi

    Reply
    • Sachintha Kalhara Benet

      ok වෙන්නේ කවද ද?

      Reply
  • Mata sub eka dennako kawru hari plz aluthen apu okkogema

    Reply
    • YASIRU HASARANGA

      Email address

      Reply
  • Sub eka fb page ekata danawada puluwannam plz site eken ganna ba

    Reply
  • උපසිරසය බාගත කරගන්න නොහැකි උන අය සඳහා ෆේස්බුක් මගින්
    හරහා හෝ ඊමේල් ලිපිනය සදහන් කිරීම මගින් උපසිරසය ලබාගත හැක.

    Reply
  • Kantha_DLA

    උපසිරසි ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසා Direct link
    ලබාදෙනමෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • mata sub eka dennako kauruhari plzzz

    Reply
  • බොහොම ස්තුතියි සහෝ,
    Download Link හොයාගන්න අමාරු අයට Direct Link, SriMkv.com site එකේ දාල තියෙන්නේ

    Reply
  • kavindugayan

    upasirasiyata bohoma sthuthiyi…. eth me site eka hena aul dan.. issara wage neweyi . aapahu parana thathwayata gamu kiyala illanna one….

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය……..!

    Reply
  • සනත් ගුණතිලක​

    Patta..thanks bro.. idiriyatath karamu…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *