MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධආද‍ර කතාඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නෂෙහාන් බුද්ධිමසංගීතමයසිංහල උපසිරැසි

Step Up (2006) | නටමුද එකතු වෙලා..? [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 5 votes.
Please wait...

step up 2006

ඔන්න මම මගේ තුන්වන උපසිරසියත් අරගෙන ආවා..මේකට උප සිරැසි කරන්න නම් ටිකක් පරක්කු වුණා.. මගේ A/L වැඩත් එක්ක.. කොහොම වුණත් Street Dance 2 එකට අදහස් දක්වපු හැමෝටමත් බාගත කරගත් හැමෝටමත් බොහොම ස්තුතියි..අදහස් නම් අඩු හැබැයි. 🙁 කමක් නෑ.. 😀

අදත් ගෙනාවේ ඩාන්සින් ෆිල්ම් එකක්ම තමයි.. මේක නම් ගොඩක් ප්‍රසිද්ධ ෆිල්ම් එකක්. Step Up කිව්වම හුගක් අය දන්නවා.. ඒ Film series එකේ පළවෙනි ඒක තමයි මේ..

ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ IMDb අගය 6.5 ක් වගේ වෙනවා.. මේකේ ප්‍රධාන චරිතෙට රගපාන Channing Tatum (ටයිලර්) White House Down (2013) එකේත් ප්‍රධාන චරිතෙට රගපනවා.. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Anne Fletcher…

හොදයි කතාව ගැන කිව්වොත්, ටයිලර් සහ මැක් කියන්නේ හොද යාළුවෝ. මැක්ට ස්කිනි කියලා සහෝදරයෙක් ඉන්නවා.. මෙයාල දවසක් අහම්බෙන් වගේ මේරිලන්ඩ් කියන කලායතනයට හොරෙන් ඇතුල් වෙලා ලොකු විනාශයක් කරනවා. ඒකට අහු වෙන්නේ ටයිලර්ව විතරයි. ඔහුට ලැබෙන දඩුවම වෙන්නේ පැය 200ක් මේරිලන්ඩ් පාසලට වැඩ කිරීම. එහෙදි තමයි ටයිලර්ගේ ජිවතය වෙනස් වෙන්නේ..

මම කියන්නේ මෙච්චරයි.. එහෙනං ඉතුරු ටික කතාව බලලම දැන ගන්න..ඊළග උපසිරසියෙන් හමුවෙමු අදහසකුත් දක්වලම යන්න කියලා ඉල්ලනවා 😀

Step Up 2: The Streets (2008),
Step Up 3D (2010),
Step Up Revolution (2012)

Step Up (2006) on IMDb

 

 

[button link=”http://tinyw.in/vmZD” type=”icon” “center” newwindow=”yes”] 599 MB කොපිය මෙතනින් බාගන්න[/button]

74d941606abf449004c0929b68e2fdf1aafa33f6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6115 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/ShehanB.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙහාන් බුද්ධිම ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

28 thoughts on “Step Up (2006) | නටමුද එකතු වෙලා..? [සිංහල උපසිරසි සමඟ]

  • thank you very much for the sub……………

    Reply
  • Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට…

    Reply
  • Nice start for step up. Really good film

    Reply
  • ශනිල්ක

    සබට බොහෝම ස්තූතියි සහෝ..
    බොහොම පිං..

    Reply
  • බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මේකනම් බැලුවා මචෝ කලින්
    එල තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • step up 2008,2010 link wada karanne naaa

    Reply
  • Chaminda Lakruwan

    niyamai tanx macho sab eka dunnatha 🙂

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,Step Up 2: The Streets (2008) එකත් හිමිහිට දෙන්න,ජයවේවා.

    Reply
  • Saman Prasad ( Black Panther )

    නියමයි නියමයි කොල්ලො. 5 වෙනි එකත් දැන් ළඟ ලඟම එනවනෙ

    Reply
  • Thanks Bro..Good Work..!

    Reply
  • නලින්

    ස්තුතියි ෂෙහාන් සහෝ

    ජය වේවා!

    Reply
  • niyamai saho. film eka balala hugak kal eth sub ekkama aimath balanawa. ohoma yan. suba…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *