Stargirl (2020-) [S01 : E10] Sinhala Subtitles | බ්‍රේන්වේව් ජූනියර්..! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්..!
මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ දහවැනි කතාංගය. කලින් කතාංගය ඇතුළෙ අපි දැක්ක බ්‍රේන්වේව් කොහොමද තමන්ගෙ බලය ලබා ගත්තෙ කියල වගේම ඒ බලය හුරු කර ගත්තෙ කොහොමද කියල. ඒ වගේම ටේප් වල තිබුනු තොරතුරු වලින් හෙන්රි දැනගන්නව තමන් සතු වෙලා තියෙන බලය මොන වගේද කියල. මේ ගැන කතා කරගන්න කෝර්ට්නි ජූනියර් හමුවෙන්න ගියා වුනත් ඒ වැඩේ ඒ හැටි සාර්ථක වුණේ නෑ. මේ අතරෙ කෝර්ට්නිලගෙ ගෙදර රෑ කෑමට ආපු වෙලාවෙ කෝර්ට්නි දැනගන්නව අයිසිකල් කියන්නෙ මේ ඉන්න ජෝර්ඩන් කියල. ඒ වගේම බාබරා දැනගත්ත මොකක් නමුත් ලොකු රහසක් තියෙනව කියල පැට්, කෝර්ට්නි අතරෙ. ඒ වගේම ඒ රහස අතටම අහුවුණා.
ඉතිං අද කතාංගයේ බලාගන්න පුළුවන් බාබරා මේ රහස එක්ක හැසිරෙන විදිය ගැන. ඒ වගේම කෝර්ට්නි තුවාල වුණු විදිය ගැනත් බාබරා දැන ගන්නව. මේ අතරෙ යෂ්ටිය අද තනි තීරණයක් අරගෙන අයිසිකල් හොයාගෙන යනව. මේ තීරණය නිසා කතාව සම්පූර්ණයෙන්ම අද වෙනස් මුහුණුවරකට මාරු වෙනව. මේ අතරෙ අපි නොදැන හිටපු බැඳීමක් හෙන්රි සහ ස්ටාර්ගර්ල් අතරෙ තියෙනව කියල එළි වෙනව. බ්‍රේන්වේව් මේ වෙනකොට ඉන්නෙ කෝමා එකෙන් අවදි වෙලා. හැබැයි බ්‍රේන්වේව්ගෙ අවුලක් තියෙනව. මේ අවුල නිසා අද මේ ප්‍රධාන චරිත අතරින් කෙනෙක් ජීවිතයට සමු දෙනව. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3075 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
thanks ………………………
බයිස්කෝප් එකට බනින්න ඕණා මේ වගේ අයට සබ් බාර දෙන නිසයි. මෙයා කිසිම වගකීමක් නැති කෙනෙක්. කලිනුත් සීරිස් මග නවත්තල තියෙනවා මෙයා. මෙහෙම ගියොත්නං අපිට බාගෙටම තමා ටීවී සිරිස් බලන්ඩ වෙන්නේ. කරන වැඩක් සම්පූර්ණ කරන්නැති එවුන්ට සබ් කරන්න බාර දෙන්න එපා බයිස්කෝප් ඇඩ්මින්!
kochchara me adupadu kiyal comment demmath meke inna ewun satha pahakata ganan ganneth ne. me comment type karana ekath padui. balana minissu balai echcharai. wenasak wenne ne.
Pulwnm welavata subtitles hadala dapan bn ubalath wada asse ne mewa karanne ape unta pinata dena nisa wattine na star girl ekata digatma sub denna ubala mehama Hari dena hinda thama api TV series balnne
mechcharai kiyanna thiyenne. baiscopelk.com eke issara thibba quality eka aththema ne den. ohe dennamwale sub denne. ahuwoth kiyanne free service kiyala. kiri kaleta goma danawa. wedakata nethi series walata ontime sub deela, me wage ekakata ne. baragaththu ekata kisima wagakeemak ne. uta beri nam wena kenekta denna yuthukamak thiyenawa. meke ayatath poddak balala wena kenekta denna yuthukamak thiyenawa. kisima therumak ne tv series ekakata mehema late wela sub dena eka.
Hapo ai bn mechara paraku
Sub එක දීපාආආආආආන් :3
අනේ මන්දා හැබැයි. සීරිස් එකේ ඔක්කොම එපිත් ඇවිල්ලා ඉවරයිත් එක්ක..
කොටස් 13ම ඇවිත් ඉවරයි අන්තිම 3 දීපල්ලකො ඉක්මනට.
Den nada yku ilaga ekata sub eka
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඉතුරු ටිකට සබ් දෙන්න කියපංකෝ බං
Puluwanam super girl eke season 5 idan sub dennko bro. please
අඩෝ 11 වෙනි එපියටත් ඉක්මනින් දීපංකෝ
Bro , season 1 episode 11 sinhala sub eka danne nadda
Thanks…
නියමයි… සබ් එකට තැන්ක්ස්….
THnx machan sub ekata!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.මෝඩ හරක් කියන ඒවා ගනන් ගන්න එපා. ඔයාට පුලුවන් වෙලාවක සබ් දෙන්න පරක්කු වුනාට අවුලක් නෑ❤️
තව ටිකක් පරක්කු වෙලා දීපන්කො
ඊලඟ එක තව පරක්කු කරල දෙන්නම්.
උපසිරසියට ස්තුතියි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
හම්බේ… මේක එනකන් තමයි බලං හිටියේ…
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේව්‍ය වෙනුවෙන්
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.