Star Trek: First Contact (1996) with Sinhala subtitles | තරු ගණදුර – පළමු ස්පර්ශය. [සිංහල උපසිරැසි සමඟ]
සුභ දවසක් වේවා හැමෝටම ! මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදිහට මම අරගෙන ආවේ “Star Trek” කතා මාලාවේ 8 වෙනි කතාව වන “Star Trek: First Contact” කියන 1996 දී තිරගත වුන සලරුව.එහෙමත් නැත්නම් “Star Trek, The Next Generation” සිනමාපට දිගහැරුමේ දෙවන කතාව.මගේ පළමු උපසිරැසි නිර්මාණයෙන් අරගෙන ආවේ මේ “The Next Generation” දිග හැරුමේ පළමු කතාව.ඒ ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් බලලා එන්න. ඇත්තටම කිව්වොත් මේ “The Next Generation” දිග හැරුමේ පළමු කතාවේ ටිකක් ඒකාකාරී බවක් තිබුණා,කතාව එක දිගට ගලාගෙන යන්නේ නැති බවක්. ඒත් මේ කතාවේ නම් ඒ ගතිය නැහැ.මේ කතාවේ අනෙක් “Star Trek” කතා වල තියන සුපුරුදු රිද්මයම තියනවා. ඒ වගේම මේ සලරුව තිරගත වුන පළමු සතිය තුල ඇමරිකානු ඩොලර් 30,716,131 ක ආදායමක් ලබා ගන්න සමත් වෙලා තියනවා. IMDb දර්ශකයේ 7.6 ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියනවා. කතාවේ අන්තර්ගතය ගැන කියනවා නම්, කතාවේ ප්‍රධානම සංකල්පය වෙන්නේ “කාල තරණය”. මේ කතාවට අනුව පෘථිවි වාසීන් ආලෝකයේ වේගය හොයා ගන්නේ අතීතයේ යම් දවසක පිටසක්වල යානයක් පෘථිවියට පැමිණීම නිසා.ඉතින් මේ පෘථිවියේ අය ආලෝකයේ වේගය හොයා ගන්න එක නතර කරන්න “බෝර්ග්” ඇතුලු පිටසක්වල ජීවීන් කොටසක් “කාල තරණය” කරලා පෘථිවියේ අතීතයට යනවා.ඉතින් ” කැප්ටන් පිකාර්ඩ්” ඇතුලු ” එන්ටර්ප්‍රයිසස් ” යානයත් අතීතයට යනවා මේ ” බෝර්ග් ” කියන ජීවීන්ව නවත්වන්න.ඉතින් කතාවට අනුව පෘථිවියේ අතීතය මොන වගේද?මේ “බෝර්ග්” ලව නවත්වන්න “එන්ටර්ප්‍රයිසස්” යානයේ අයට පුලුවන් වෙයිද? කතාව බලලම ඒ ටික දැන ගන්නකෝ…!
එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.මගේ පළමු නිර්මාණයට සුභ පතලා තිබුණ හැමෝටම මම ස්තූති වන්ත වෙනවා.මොකද උපසිරැසියක් නිර්මාණය කලාට පස්සේ ඔයාල දාන කමෙන්ට් එකක් කියෙව්වම ලැබෙන සතුට ගොඩක් වටිනවා. එහෙනම් ඊලඟ කතාවෙන් හමුවෙමු, එතෙක් ඔබට ජය !
Due to copyright issues, we do not provide any torrent links.
Star Trek: First Contact (1996) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1799 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/RuwanG.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන්ත ගුණසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සියලු කතා එකක් නැර බැලුවෙමි… බොහෝම ස්තූතියි උපසිරැසියට
thanks brooo
මෙම උපසිරස ලබා දුන් රුවන්ත ගුණසිංහ සොහෝයුරාට ස්තුතිය
ස්තුතියි සහෝ
Elaa
බොහොම ස්තූතියි රුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
බොහොම ස්තූතියි සහෝ උපසිරසට….
මේකෙ අනික් ෆිල්ම් එකත් ඉක්මනට අරන් එන්න…
ඔබට ජයෙන් ජය….
I LOVE THESE KIND OF FILM.THANKS FOR YOUR SINHALA SUB.NO WITHOUT SINHALA SUB.GREAT JOB EVER.WE ALL LOVE U
thakiw
Niyamai machan….
#Hail_Hydra
Niyamai macho….star trek Nam itin aniva down karanava….thanks
බොහෝමත්ම ස්තූතියි
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඊළග එක ඉක්මණට දෙන්න.
Niyamai machan..jaya wewa..
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
Star Trek කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි .
ඊළග එක ඉක්මණට දෙන්න.
බුදු සරණයි! දෙවි පිහිටයි!
Thanks sub ekata…digatama karagena yamu…
Good luck saho !
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
Sub ekata thnk
jayen Jaya
niayamai…thanks RUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai bro thanks
fatta bro keep it up!
පළමු නිර්මාණයට මගෙන් උණුසුම් සුභ පැතුම්!!!!!
දිගටම නිර්මාණ කරන්න.
ජය වේවා!!!!!