Stanley Ka Dabba (2011) | ස්ටැන්ලිගේ කෑම පෙට්ටිය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින්, මේ හදන්නේ ඉල්ලීමක් ඉෂ්ට කරන්න. මොකද මේ ෆිල්ම් එක මගෙන් ඉල්ලුවේ තාරක සම්පත් කියලා සහෝදරයෙක්. මගේ පළවෙනි ෆිල්ම් එකට කමෙන්ට් කරලා තමයි මට මේ ගැන කිව්වේ. ඇත්තටම මම මේ වගේ ෆිල්ම් එකක් තියනවද කියලවත් ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ. ඉතිං මුලින්ම මට මේ ෆිල්ම් එක ගැන කියපු තාරක සහෝට ස්තුතියි කියන්න ඕන.
ඔයාලට මතකයි නේද මගේ පළවෙනි ෆිල්ම් එක (hawaa hawaai). මේ ෆිල්ම් එකත් ඒ ෆිල්ම් එකේ තේමාවට යම් තාක් දුරකට සමානකමක් පෙන්වනවා. කුඩා ළමයෙක් වටා ගෙතුණු සරල කතාවක් විදියට මෙය හදුන්වා දෙන්න පුළුවන්. ඒත් මේ තුළින් ගැඹුරු රසවින්දනයක් වගේම සමාජයට හිතන්නද යමක් ඉතුරු කරන බව මගේ පුද්ගලික මතයයි.
විනාඩි 96ක් පුරා දිව යන මෙම චිත්‍රපටයට ලැබී ඇති imdb අගය වෙන්නේ 7.9කි. මෙය ඉතා විශාල අගයක් ලෙස දැක්විය හැකිය.
එහෙනම් වෙනදා වගේම මගේ යාළුවෝ කාටත් බලන්න කියලා ආරාධනා කරනවා. අදත් ඔන්න කතාවනම් කිව්වේ නෑ. ඔයාලම බලන්නකෝ. සරල කතාවක් උණාට සිද්ධීන් ලස්සනට පෙළගස්වා තිබෙනවා. ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනින් ගිහින් එන්නම්.ඔබට ජය..!!!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1681 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
me sub eka wada na ne
Dan wada sahoo
ස්තූතියි සහෝ
me link eken download wenne nahane. wena link ekak dannako please
thanx for everything bro
maxxxa
supiri bro thanks
ela bro fillm 1 mekatath sub 1 dammot ela slumdog millionaire
elaaaaaz bro..me film ekatath sub ekak denna puluwanda.download karata balann une na sub nane..http://www.imdb.com/title/tt1629241/
attama thanx man me film eka hoya hoya hitiye thank u soooooooooooooooooooooooo much
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata godak thnx saho
niyamai…hawa hawaai ekat kalekin balapu supiri kathawak
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
maru ethi..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ස්තුතියි මචෝ සබ් එකට…
ජය…
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!
මම කිව්වේ නැද්ද මචන්, මේක ලස්සන එකක් කියලා. ඔයා Hawaa Hawaai ෆිල්ම් එකට සබ් දුන්නම හිතුනා, මේ කතාවටත් ඔයා අනිවාර්යෙන්ම සබ් දේවි කියලා. මොකද මේ කතා දෙකම හොඳ අර්ථවත් කතා දෙකක් නිසා.
ජයවේවා සහෝ! ජයවේවා බයිස්කෝප්!
hi, mata me film eka hoya ganna udawwak karannakoo. meke link eka weda nahane
නියමයි ලහිරු සහෝ.. 😛
මේ වගේ හොද කතා දිගටම දෙමු.
අඩුවක් පිරෙව්වේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
හොද ඇති නෙ
මාත් බලලා නෑ….
සබට තුති
ඔබට ජය…………
thnxxx
niyamai onna bawa
සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ.
Ela ela .Thanks machan Sub ekata…Great work.jaya wewa……………
ස්තුතියි ලහිරු සම්පත් සහෝ.
තාරේ සමිපර් කරපු සෙට් එකේ වැඩක් නිසා. එලට ඇති.
ජය වේවා.
සබට බොහොම තුති මචන්….ජය වේවා….!
නියමයි !
දිගටම සබ් දෙමු . ජය !
😀
thanks saho sub ekata!
and good luck!!!
ස්තුතියි මචෝ සබ් එකට.
If you can give up more details about the film will be more helpful.
http://www.imdb.com/title/tt1907761/ go here.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thanks