Standoff (2016) with Sinhala Subtitles |ආරවුල. [සිංහල උපසිරැසි සමඟ]
සුභ දවසක් යාළුවනේ!!! ඔන්න ඉතින් මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච ෆිලුමක් අරගෙන තමයි මම අද ඔයාලව මුනගැහෙන්න ආවෙ. ෆිලුමෙ නම තමයි StandOff.වැඩි කතා නැතිව ස්ටෝරිය කියන්නම්කො.
කතාව ගෙතිල තියෙන්නෙ කුලී මිනීමරුවෙකුයි,මේ මිනීමරුවගෙන් බේරෙන්න හදන පුංචි කෙල්ලෙකුයි තව මේ පුංචි කෙල්ලව ආරක්ෂා කරගන්න උත්සහ කරන යුධ හමුදා සෙබලෙක් අතරයි.ඉසබෙල් කියන මේ පුංචි කෙල්ල දවසක් එයාගෙ මාමත් එක්ක එයාගෙ මියගිය දෙමාපියන්ට ගරු බුහුමන් දක්වන්න එයාලගෙ කනත්තට යනවා.හැබැයි සොහොන් කොත ලගට යන්නෙ ඉසබෙල් කියන මේ පුංචි කෙල්ල විතරයි.ඒ වගේම මේ පුංචි කෙල්ලගෙ අතේ හැමවෙලේම වගේ කැමරාවක් තියෙනව.ඉතින් නිකන් ඉන්නත් පුළුවනැයි.මේ කෙල්ලගෙ වැඩේ හැමවෙලේම හිතෙන හිතෙන දේවල්වල පින්තූර ගන්න එක තමයි.ඉතින් මේ විදිහට කනත්තෙ ඉන්නකොට එයාට ඇහෙනව මියගිය කෙනෙක්ගෙ භූමදානය වෙනුවෙන් පියතුමා යාතිකා කරනව.ඉතින් ඈත ඉදන් මෙහෙම බලාගෙන ඉන්න අතරෙ මෙයා දකිනව එකපාරම පියතුමා ඇදගෙන වැටෙනව. ඇත්තටම පියතුමාට මොකක්ද සිද්ධවුනේ කියල මෙයා දැනගන්නෙ ඝාතකයා ඇවිත් පියතුමා ලග හිටපු දෙන්නවත් මරණ වෙලාවෙ තමයි. ඉතින් කොහොමහරි මෙයාට පුළුවන් වෙනව මේ ඝාතකයගෙ පින්තූර කීපයක්ම ගන්න. මේ අතරතුර පුංචි ඉසබෙල්ව හොයාගෙන එයාගෙ මාමත් කනත්තට එනව. හැබැයි මෙයාට මුලින්ම මුනගැහෙන්නෙ ඉසබෙල්වනම් නෙවෙයි. අර ඝාතකයවයි. මේක දකින ඉසබෙල් ඈත ඉදන් කෑගහන මොහොතෙම මේ ඝාතකයා ඉසබෙල්ගෙ මාමගෙ ඔළුවටම වෙඩි තියනව. මේ වෙලාවෙ තමයි ඝාතකයා දකින්නෙ ඉසබෙල් ලග කැමරාවක් තියෙන විත්තිය. මෙතනින් එහාට….????? ඒක ඉතින් ඔයාලට බාරයි.
තවත් උපසිරැසියකින් හමුවෙන තුරා ඔබ සැමට ජය!!!
[button link=”https://goo.gl/Oyhjp7″ type=”icon” “center” newwindow=”yes”] 748 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]
DBDDF434F310E46A91FE01EA2343D848F63AD92A
SInhala Subtitles
-- Count 6302 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/12/PrasadNew3.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් එම් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……….good luck …………..
FILE EKa na machan wena link ekka nedda
බොහොම ස්තූතියි ……………………..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanx bro…
ෆිල්ම් එක නම් සුපිරියි
සබ් එකත් නියමයි.තුති bro
@සබ් දුන්නෙ නැති අලුත් english මුවී ටිකක් තියෙනව
බලන් ඉන්නෙ එව ඔයාලට මගඇරිලද කියා
Lila and eve , green inferno , Jarhead 3
ඇයි මෙවට සබ් දාන් නැත්තෙ
දවසින් දවස එක දිගට,දෙන tvසිරියස්, වලට වඩා මෙවගෙ අලුත් හොද මුවී ටිකකට උපසිරැසි ලබාදුන්නොත් මොකද ?
@බයිස්කෝප් ඇඩමිල්ලට පෙනෙයිද…..
Ela bun
බොහොම ස්තූතියි ප්‍රසාද් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela kolloa tanq wewa
එල මචෝ…
පට්ට කතාවක් වගේ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
elamah bro. thks
Awesome film. Thanks for the sub….
thanks
Thanks..
විස්තරය අනුව නම් මෙක බාන්නම සිද්ද වෙනව.
සුපිරි මුවී එකක් වගෙ
සබ් එකට තුති bro
Thanks for the sub
thanks bro
බොහෝ කාලෙකට පසුවයි මේ අඩවියට ගොඩවුනේ.එතකොටම හොද එකක් තිබීම සතුටක්.ස්තූතියි බොහෝමත්ම.1985 වසරේ තිරගතවු WITNESS චිත්‍රපටයේත් මෙවැනි තේමාවක් තිබුණා මතකයි.බයිස්කොප් අඩවියට සබ්ස් දෙන්න ඒකත් හොද චිත්‍රපටයක්
niayamai…thanks PRASAD saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල
thank you very much