Spy Kids: All the Time in the World in 4D (2011) | මුළු ලෝකෙම වෙලාව…. [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ දෙවැනි උපසිරසි ගැන්වීම, පලවෙනි එකට හොද ප්‍රතිචාර තිබුනා, නිවාඩු කාලේ පටන් ගත්ත ගමන් තවත් එකක් හදන්න හිතුනා. දිගටම හදන්න වෙලාවක් නැති වුනාට පුළුවන් වෙලාවට හදන්න බලනවා.
මේ ෆිල්ම් එකේ 1,2,3 ගොඩක් අය බලල ඇති 4ත් බලපු අය ඇති. මේක මුළු ලෝකෙම ප්‍රසිද්ද වෙච්ච ෆිල්ම් එකක් මුල් ඒවාට වැඩිය ටිකක් වෙනස්. මේක ළමය්න්ගේ ෆිල්ම් එකක් වුනත් ලොකු අයත් බලන්න කැමති වෙය්. මේක හදල තියෙන්නේ 2011 වසරේදී. Jessica Alba, Jeremy Piven, Joel McHale වැනි අය රගපාන මේ චිත්‍රපටයට ලොකු ප්‍රසිද්දියක් තියනවා.
මේකේ ඉන්නවා රෙබෙකා සහ සෙසිල් කියල දෙන්නෙක්,ඒ දෙන්නගේ වැඩ තමය් මේකේ තියෙන්නේ. මේක බැලුවම තේරෙනවා ලස්සන ෆිල්ම් එකක් කියලා, කලින් එකට වගේම මේකටත් හොද ප්‍රතිචාර තෙයෙය් කියල හිතනවා
[button link=”http://h.oc.gs/mhomu” type=”icon” “center” newwindow=”yes”] 650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/xuono” type=”icon” “center” newwindow=”yes”] 1.25 GB (1080 BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1402 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/praveensirimanna.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රවීන් සිරිමාන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Super good thanks
super
thanks bro
Subtitle Download wena aka hugak Slow Wela Poddak Speed Kalanan Supiri
Spy kids 1,2,3 sinhala subtitles denna ko!!!
thankz macho
thanx bro…
බොහොම ස්තුතියි සහො
ජය
1,2,3 කොටස් TV එකේ සිංහලෙන්ම කියපු නිසා හදල වැඩක් නැවගේ දිමුතු අයියේ.
1,2,3 කොටස් ටිකත් දෙන්න ඇහැකිනම්? මසුරන්.ජයවේවා.
සබ් වලට ස්තුතියි…නියම වැඩක්..පුලුවන්නම් ආර්නොල්ඩ්ගේ True lies ෆිල්ම් එකේ සබ් දෙන්න …ජයවේවා
බොහොම ස්තූතියි ප්‍රවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Thank you
මට නම් දැන් මේ ටයිප් එකෙ ඒවා
අල්ලන්නෙ නෑ
එච්චර…….
මම දැන් ටිකක් ලොකු ලමයෙක්නෙ
සබට තුති
ඔබට ජය…..
Ehenam loku malli kiyala nama wenas kara ganna wei bro.. Api nam podi unath loku unath me wage film walata kematiy..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
elazzzzzz….subata thanks PRAVEEN saho.keep it up.jaya wewa……..
එලම තමා
බොහොම පින්
ස්තුතියි ප්‍රවීන් මල්ලි !
ඇත්තටම මරු කථාව
සෙට් එකම මුල ඉදන් බලන්න…
ජය වේවා!
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
සුපිරි ෆිල්ම් එකක්නේ ගෙනත් තියෙන්නේ, බොහොම ස්තුතියි,ජයවේවා.