Spooks the greater good (2015) with Sinhala Subtitle |ශ්‍රේෂ්ඨත්වය බියවැද්දීම [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් කාටත්! ගොඩක් කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට එන්නෙ. ඉස්සරවෙලාම සමාවෙන්න කියන්න ඕනෙ මේ චිත්‍රපටිය දෙන්න පරක්කු වුනාට. මට ෆිල්ම් එකට ලැබුනු ඉංග්‍රීසි සබ් එක ටිකක් වෙනස්.ඒ නිසා වැඩේ ටිකක් අමාරු වුනා. එහෙම අමාරුවෙ වැටිලා ඉඳිද්දි සමීර චතුරංග අයියා මට ලොකු සප් එකක් දුන්නා හොඳ සබ් ෆයිල් එකක් මට දීලා. සමීර අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනව. එහෙනම් කතාව ගැනත් ටිකක් කියන්නම්. ‘මේ කතාව ගෙතිලා තියන්නෙ ඇමරිකානු බුද්ධි අංශයෙන් පැනලා යන ත්‍රස්තවාදියෙක් වටේ. බුද්ධි අංශය ඇතුලෙ නිළධාරින්ගෙ පවාදීම් වගේ දේවල් නිසා ත්‍රස්තවාදියට ඔවුන්ගෙන් මිදිලා යන්න පුළුවන් වෙනව’. චිත්‍රපටියනම් සම්පූර්ණෙන්ම කුතුහලෙන් පිරුනු එකක්. මොකද අපි දකින අවස්ථාව ඇත්තටම එයිට වඩා එහාට ගියපු දෙයක්.වැඩිය කතාව කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවනේ.
චිත්‍රපටියට ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නෙ Kit Harington ( Game of Thrones හි ජෝන් ස්නෝ) , Tuppence Middleton, Jennifer Ehle කියන නළු නිළියන්. මේකෙ imdb අගය 6.4ක අගයක් අරන් තියනවා. ඇත්තටම මේක ත්‍රාසය හා ක්‍රියාදාමවලින් සුපිරි නිර්මාණයක්. එහෙනම් වැඩේට සප් එකක් විදියට හොඳ නරක කියලා කමෙන්ට් එකක් එහෙමත් දාලා යන්න. වැරදි අඩුපාඩු තියේනම් සමාවෙන්න කියලත් කියනව. තවත් අලුත් ෆිල්ම් එකකින් මුණ ගැහෙමු.කාටත් ජය!
[button link=”https://goo.gl/GORRhv” type=”icon” “center” newwindow=”yes”] 850MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5536 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Bohoma sthuthi sinhala upasirasiyata.. Jaya wewa..
Thanks bro
KAVINDU, niyama film ekakata niyameta subs deela niyamama wedak karala! thanks. hebaipudumai me tharam lassana wedakata lebila thiyena comments ganana gena. baiscope yahaluwane, api balana hema film ekakatama comment ekak deela, api wenuwen mahansi wena me pirisata diriyak wemu neda?
thanks.
ahamben dakke saba dila kyala.
denakam balan hitiya mama.
Film eka hodai wage balama balamuko sub ekata thanx kiuwa…. onna bewa……
Sub ekata thanx aaaaaaaaaaaaa
“Your search – B2BD6A71945FFFC7D90FA3EB1622545A72E9A620 – did not match any documents.”
බාගන්න බැනේ මෙහෙම එනවා… :/ O.o
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx kavindu ….god bless !!!!!!!
scorpian eke Walter O’Brien innawa
supiri kollo.thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks for the sub bro . Keep it up your great work. Cheers !!
Thank youuuuuuuuuuuu dear……….
Thanks youuuuuuuuuuuu dear……….
Thank you very much…
තෑන්ක්ස් සහෝ!
ජය!!!!
THANKS KAVINDU MALLI..
supiri machan.thanks.
බලන්න ෆිල්ම් නම් ගොඩ ගැහිල ඒත්
ජෝන් ස්නොව් ඉන්නවනම් නොබල කොහොමද බන්
මේ දැන්ම බානව..
ඔහොම තුති… 😀
lake placid vs anaconda film 1ta sub 1k denno
තැන්ක්ස් මචන්
පට්ටයි මචන්.
නියම කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
super
Thank you very much
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි නියමයි
සුපිරි කතාව
එනකන් බලා සිටිය එකක්
මෙයාගේ ෆිලුමක් අත හැරලා කොහොම ද??
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!¡