MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නබියජනකරොෂාන් ශමීර ජයසිංහසිංහල උපසිරැසි

Spiral (2021) Sinhala Subtitles | අහිංසකයකුගේ පලිගැනීම.. [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 39 votes.
Please wait...

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම..

ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ 2021 වසරේ මැයි මස 14 වන දා තිරගතවීම ආරම්භ කල චිත්‍රපටයකටයි. 

ඔව්.. මේක අළුත්ම අළුත් චිත්‍රපටයක්. හැමදාම පරණ ඒවට උපසිරසි දුන්න මම අළුත් ඒවට උපසිරසි දෙන්න පටන් ගත්තා නෙවෙයි. තවත් පැරණි චිත්‍රපටයක් වෙන් කරන්න යන කොට අඩවියේ මුලින්ම මං අඳුරගත්ත ශාන් විමුක්ති සහෝදරයා තමයි මට මේ චිත්‍රපටයට සබ් කරන්න කියලා ආරාධනා කලේ. ඉල්ලුමක් තියන චිත්‍රපටයක් නිසා සබ් කරලා එවන්න කියලා එවෙලේම මට මේ චිත්‍රපටය වෙන් කරලා දුන්නා. ඉතින් විමුක්ති සහෝදරයට මගේ අවංක ස්තුතිය පිරිනමන ගමන් මෙන්න මේ වසරේ තිරගත වුන අළුත්ම ත්‍රාසජනක චිත්‍රපටය.

Spiral: From the Book of Saw

Saw චිත්‍රපට මාලාව ඔයාල බලලා ඇති. ඉතින් මේ Spiral චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ Saw චිත්‍රපට මාලාවේ නවවන කොටසක් ලෙසයි. මේ චිත්‍රපටය ගැන මුලින්ම නිල නිවේදනය ප්‍රකාශයට පත් කරන්නේ 2019 මැයි මාසයේ. ජූලි මාසයේ නළුනිලියන් තෝරාගැනීමෙන් අනතුරුව අගෝස්තු මාසයේ සිට රූගත කිරීම් ආරම්භ කරලා තියනවා. ගිය වසරේ එනම් 2020 මැයි මාසයේ මෙම චිත්‍රපටය මුදාහරින්න නියමිතව තිබුනත් ඒ වනවිට පැවති කොවිඩ් 19 වසංගතය නිසා චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම එය වසරක් ප්‍රමාද කරලා තියනවා. ඒ අනුව 2021 මැයි 14 වන දා එක්සත් ජනපදයේ මේ චිත්‍රපටය මුදා හැර ඇත.

චිත්‍රපටයේ රංගනයෙන් Chris Rock, Max Minghella, Marisol Nichols සමගින් Samuel L. Jackson එකතු වෙනවා. චිත්‍රපටය රචනා කරලා තියෙන්නේ Josh Stolberg සමගින් Peter Goldfinger. නිෂ්පාදනය Oren Koules සහ Mark Burg විසින් වන අතර අධ්‍යක්ෂණය Darren Lynn Bousman විසිනි. 

විනාඩි 93ක ධාවන කාලයෙන් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 20ක් වන අතර දැනට බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 36ක් පමණ වේ. 

මේ වන විට චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.3 ක්, Rotten Tomatoes 36% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 81%ක කැමැත්ත ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9157 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

46 thoughts on “Spiral (2021) Sinhala Subtitles | අහිංසකයකුගේ පලිගැනීම.. [සිංහල උපසිරසි]

  • Malith samarawickrama

    Thanks bro sub ekata

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub thiyenne 720p WALATA namuth 1080p walatath hari [THANKS]

    Reply
  • Anton priyahantha

    Thank you!… 🙂 :-} 🙂 :-} 🙂 :-} 🙂 :-}

    Reply
  • thanks ……………………..

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • Gayan Chathuranga

    උපසිරසියට ස්තූතියි සහෝ

    Reply
  • Anonymous

    Meke parana tikatath sub deelda thynne

    Reply
  • උපසිරසියට ස්තුතියි
    දිගටම අලුත් ඒවා දෙන්න

    Reply
  • සබ් එකට තෑන්ක්ස් මචන්

    Reply
  • Thanks brother..keep going…nice work

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා සහෝ!!

    Reply
  • මේවනේ බන් දෙන්න ඕන

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Flashback movie ektath sub demu

    Reply
  • Flashback (2021) sub dennko

    Reply
  • තැන්කු තැන්කු

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • thanks a lot sub ekata

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • බොහොම ස්තූතියි රොෂාන් සහෝ Body of Evidence (1993 ) එකටත් සබ් දෙන්නකො ප්ලීස්….

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    නියමයි. මේක බයිස්කෝප් එකෙන් දෙනකම් හිටියේ. පරණ හොල්මන් ෆිල්ම් සබ් එහෙමත් දෙන්න.

    Reply
  • හප්පේ බලන් හිටිය කාලයක් මේක දෙනකන්
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
    පරන ඒවා දෙනගමන් කලවමට අලුත් ඒවත් දෙමු
    ජය වේවා!!!

    Reply

Leave a Reply to ශාමල් මනෝජන් Cancel reply

Your email address will not be published. Required fields are marked *