Sooper Se Ooper (2013) | ඉඩම් කෑල්ලක් නිසා කන කට්ටක්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරන් ආවේ 2013 තිරගත් උන තවත් හින්දි චිත්‍රපටියක්. මේක කොමඩියක්. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ vir dithias, kirti kulhari. මෙයාලා බොලිවුඩ් වලට ටිකක් අලුත් අය. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ shekhar ghosh කියල අලුත් අධ්‍යක්ෂක කෙනෙක්. IMDB වල 4.9 ක අගයක් ආවට මේක හිනා වෙන්න පුළුවන් මරු කතාවක්. මෙහෙමයි සීන් එක.
රන්වීර් කියන්නේ කොටස් වෙළඳපොළ ආයෝජකයෙක්. මෙයාගේ බිස්නස් හොදටම බැහැලා තියෙන්නේ. මෙයාට ඕනා එයාගේ පරම්පරාවේ ඉඩම විකුණලා හොද ගාණකට විකුණගන්න. ඒත් වැඩේ කියන්නේ නිත්‍යානුකුලව ඉඩමේ අයිතියේ පොඩි අවුලක් තියනවා. ඒ නිසා තව පොරක් ඉඩම අල්ලන්න මාන බලනවා. රන්වීර් මේ ඉඩම් ප්‍රශ්නේ විසඳගන්න ගොඩක් කට්ට කනවා. රන්විර්ගේ මාමා ගේ අත්සන තිබුණොත් මේ ඉඩම එයාගේ නමට ලැබෙනවා. ඉතින් එයා මාමා හොයාගෙන ටවුමෙන් පිට යනවා. ඊට පස්සේ තවත් ජරමර. මෙයාගේ මාමා කොයි වගේ කෙනෙක්ද? මෙයාට එහෙදි හම්බ වෙන්නේ කවුද? මෙයාට කරදරයක් නැතුව ඉඩමේ අයිතිය ගන්න පුළුවන් වෙයිද කියල ඔයාල ෆිල්ම් ඒක බලලම හොයා ගන්න. ඉතින් අන්තිමට මම කලින් උපසිරැසි දාපු චිත්‍රපට බලපු අයටත් මේ අඩවියට යන එන හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය.
[button link=”http://tinyw.in/siDy” type=”icon” “center” newwindow=”yes”] 695 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2522 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචිත්‍ර ප්‍රසාද් සචින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල සහෝ … නියම වැඩක්
thankx
thankz sub ekataaaaaaaa
ජය වේවා සහෝ
උපසිරැසියට තුති…
math dan banaw film eka patta joke wenna athi thanx dear sub ekata
godak Pin Saho…..
patta kathawak wage.
thanks saho sub ekata. 😀
සුපිරි,ජයවේවා.
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ගොඩක්ම ස්තුතියි යාලුවා සබට.
එල
සබට තුති
ඔබට ජය……….
Thanks, නියමයි නියමයි
torrent eka dwnload wenne nahane… :/
සුපිරියි සහෝ………..
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න හැකියාව ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!
Thanks………………….
Thanks Bro…
Thanks
Thank U wewa…
Digatma sub demu niyma film walata….
ela ela sahoo..good Luck
එල එල නියම ෆිල්ම් එකක් වගේ……. තැන්කු සහෝ සබ් වලට…… ඒ වගේම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…………. 🙂
The Physician sub plzzz…
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි අචිත්‍ර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
sub ekata thanx saho.. elazzzzz jayama wewa.. digatama sub demu…
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
The Physician (2013) sinhala sub plzzzzzz….
The Physician (2013) sinhahal sub plzzzzzzzzz….
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා!
Elazzz bnnn…..
thanks sub ekatahh….
නියමයි සහෝ.
ස්තුතියි.
ela.subata thanks ACHITHRA saho.digatama sub demu.jayen jaya…………
ස්තුතියි සහො 😛 😛 ජය
එඪ් සහෝ නියමයි
දිගටම සබ් දෙමු
ජය වේවා !
😀