Soonjung (2016) aka Pure Love (2016) with Sinhala Subtitles | මිතුරුකමයි ආදරයයි [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ….
ඔන්න මම අද ඔයාලට තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. ඒක ගොඩක් දුක හිතෙන ගොඩක් ලස්සන කතාවක්. කතාව ගැන කියන්න කලින් මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නද? ඔයාලට යාළුවො ඉන්නවද? කාටද යාළුවො නැත්තෙ නේද? එහෙම නැතුව ජීවත් වෙන්න බැහැනේ. ඒත් මම ඇහැව්වේ එහෙම යාළුවො ගැන නෙවෙයි. දුකේදිත් සැපේදිත් මොන දේ වුනත් ඔයාව දාලා යන්නෙ නැතුව ඔයා ලඟින්ම ඉන්න ඔයා වෙනුවෙන් කැප කිරීම් කරන්න පුලුවන් යාළුවො ඔයාටත් ඉන්නවද කියලයි. ඇත්තටම එහෙම යාළුවො ඉන්නවා. ඒත් එහෙම යාළුවො ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනෙ. ඉතින් ඒ වගේ ලොකු වාසනාවක් තිබුන ගෑණු ළමෙක් ගැනයි යාළුවො අතර තිබුන යාළු කමක් ගැනයි තමයි මේකෙන් කියවෙන්නේ. මේ කතාව බලල ඔයාලත් හිතන්න මටත් මෙහෙම යාළුවො ඉන්නවද? මමත් කාට හරි මේ වගේ යාළුකමක් දෙනවද? ඒක කොයි තරම් හොඳ අවංක යාළුකමක්ද, ආදරයක්ද කියලා……
දැන් මම ඔයාලට කතාව කියන්නම්. ගුවන් විදුලියේ සජීවීව විකාශය වන සංගීත වැඩ සටහනකට මෙන්න ලියුමක් ලැබෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ නේද? ඒත් මේක එහෙම නැහැ. ඒක එවල තියෙන්නේ අවුරුදු 23කට කලින්. ඉතින් මේ ලියුමේ මොනවද ඇත්තේ…. නොසිතපු දෙයක්. අවුරුදු 23ක් පරණ ගොඩක් ලස්සන යාළුකමක් වගේම ආදරයක් ගැන තමයි මේකෙ තියෙන්නේ. ඒ කතාව කොයි වගේ ඇතිද? ඇයි මේ ලියුම මේ නිවේදකයටම ලැබුනේ? කතාව බලන්නකො ඔයාලට තේරෙයි……
දිය පහර සැඩයි
මා හට එගොඩ විය නොහැකියි
එලෙසම පියඹා යන්න තටුත් නැහැ
මා හට දෙනවා නම් දෙදෙනෙකුට යා හැකි ඔරුවක්
අපි දෙදෙනාට
මටයි මම ආදරය කරන කෙනාටයි…..
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5808 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela
Thank you ela
link error please fix it thank you
awesome … thanks for this Chapter…. Love this Drama
i like tooo , go go go for movie drama..
so sweet for this movie..
awesome … thanks for this Chapter…. Love this Drama
Thanks admin, nice movie
lassanama kathawak thxx sub ekata
thank for share….
උපසිරැසි වලට ස්තුතියි……
මට අඩුනා මචං……
thanks
සුපිරි කතාවක්. එක හුස්මට බලන්න පුළුවන්. මේ වගේ උසස් ගණයේ නිර්මාණයක් සඳහා උපසිරැසි ලබා දීම පිළිබඳව මගේ ස්තූතිය.
Thanx… Sis….
Hash – 499MB
961083F68C72DBB1F8EEE9B7B2EE616E3380CD32
Thank you 🙂
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Good Luck..
බොහොම ස්තූතියි කනිෂ්කා අක්කේ උපසිරැසියට.
තව කොරියන් කතාමාලවකට උපසිරැසි දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. The Flower in Prison (2016) [옥중화] පුළුවන්නම් ඔය Drama එකට ඊලගට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තූතියි.
ai torrent denne neththe oyala
#Hail_Hydra
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
me link eka wada na macho dan
thanks
බොහොම ස්තුතියි උපසිරැසියට
…ඩිරෙක්ට් ලින්ක්…
480p HDRip (390 MB)
https://clicknupload.link/gque8m3z7m8q
720p HDRip (790 MB)
https://clicknupload.link/irow65a3qxbb
http://uptobox.com/d5vmj532vem6
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
Thanks
menna download link eka
http://www.pariganakapituwa.com/p/t2dlink.html
720p | HDTV | 788MB
menna kattiyatama Direct link eka
HDTV – 702p – http://bit.ly/1tCV87y
FCD18D6484C49482F96B675E41BA86688B9BC4A9
file eka nam tikak lokui (4.3GB) ,meeta wadaa podi ekak set unoth daanam.
Macho download speed eka hodada. 4.3 gb eke
hodi machoo awulak ne mage 2hr walin giya
oka dekka bn podi ekak nedd bn wena
http://smallencode.com/unforgettable-2016-720p480p-hdrip/
https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&uact=8&ved=0ahUKEwihw9DTksPNAhWDrY8KHTGfCkkQFggcMAA&url=http%3A%2F%2Fsmallencode.com%2Funforgettable-2016-720p480p-hdrip%2F&usg=AFQjCNE851qSTjmjH7i2Cb4h1rwRyAGo3g&sig2=Jo2pnGjCM-W5TgCXptSNzQ
menna kattiyatama Direct link eka
HDTV – 702p – http://bit.ly/1tCV87y
torrent hoya ganna amarui kawru hari bahgaththu kenek innwanm hash eka hari link eka hari ewanna
ටුරෙන්ට් ලින්ක් එකක් නෙමෙයි අරගෙන බලන්න 500mb
https://tusfiles.net/l3idlyxk1sy4
film 1 download karaganne kohomada? site 1k kiyanawada?
http://drakorindo.com/film-korea-pure-love-subtitle-indonesia/
Thanks akkee sub akata
Download link
http://uptobox.com/19hhorffhkd3
Thanks sis sub 1ta. Healer korean drama ekata sub denna. jaya wewa!!!
ඔයානම් දෙයියෙක් නෙමෙයි අක්කේ දේ වාලයක්
තැන්ක්ස් අක්කේ අපි වෙනුවෙන් මෙහෙම සබ් දෙන එකට දිගට හරහට
තව tv series එහෙකට සබ් ඔනී love action තියෙන එකක්
පුළුවනිනම් Oh My Venus කොරියන් tv series එකටයි Twenty (2015) කොරියන් movie එකටයි සබ් දෙනවද. බොහොම ස්තූතියි ඔයාට
ko torrent link eka???????????
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. rumesh
…ඩිරෙක්ට් ලින්ක්…
480p HDRip (390 MB)
https://clicknupload.link/gque8m3z7m8q
720p HDRip (790 MB)
https://clicknupload.link/irow65a3qxbb
thanks
ටොරන්ට් එක ගන්න පට්ට ගේමක් දෙන්න වුනා……..
ඒකෙත් සීඩ් අඩුයි……..
ටොරන්ට් එක ගන්න පට්ට ගේමක් දෙන්න වුනා……..
ඒකෙත් සීඩ් අඩුයි……..
අවුලක් නෑ…….
වැඩේ පට්ට සිස්………
sub open wen nehene danna kenek kiyala dennako.kalin tibba vidiya hodai den mokadda msg ekak enawane