Sonchiriya (2019) with Sinhala Subtitles | පුංචි කිරිල්ලී… [සිංහල උපසිරසි සමඟ]
සොන්චිරියා කියන නමේ තේරුම රත්තරන් කුරුල්ලා කියන එක. කැරලි කාරයො.
ජීවතුන් අතර ඉන්න කැරලිකාරයෙක් කියන්නෙ
මහ වේදනාවක්…
මැරෙන එකා වාසනාවන්තයි.
කැරලි කාරයෙක්ම වෙන එක හරියට
බරක් ඔලුවෙ තියාගෙන ඉන්නව වගේ.
බරක් කිව්වට ණයක් වගේ,
අපේ ඔලුවෙ තියෙන ශාපයක්.
අවුරුදු පහේ කෙල්ලගෙ ශාපය!
සොන්චිරියා….
අපි හැමෝම හොයන දේ.
හැබැයි අපිට හම්බ වෙන්නෙම නැති දේ.
අපි හැමෝම මේ කදුකරයෙ නිදහසක් හෙව්වෙ.
ඒත් අපි හොයපු ඒ නිදහස
නිකන්ම අපේ ලඟට ඇවිදගෙන ආවා.
මේ ඒ කතාව.
2019 මාර්තු 1 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Ishqiya, Dedh Ishqiya, Udta Punjab චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Abhishek Chaubey. රංගනයෙන් Sushant Singh Rajput, Bhumi Pednekar, Manoj Bajpayee, Ranvir Shorey සහ Ashutosh Rana දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Vishal Bhardwaj ගෙන්.
මේ චිත්‍රපටිය ලබපු පලමු දවසේ ආදායම කෝටි 1.2 ක් වෙනවා. ඒ වගේම පලමු සතියේ කෝටි 6.6 ක ආදායමක් ලබනවා. ඉතින්, හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් චිත්‍රපටියකින් මුන ගැසෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8981 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
Thank You
thanks bro
සබට බොහොම තුති කිව්වා…
දිගටම සබ් දෙමු ආ..
ජය!
Thanks and keep it up….
Thanks for the subtitle. Keep it up the good work.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi sis
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks for you dear
Sub ekata godak thuthi saho.channa mereya punjabi movie eke sub denna puluwanda
ස්තූතියි
Thank You.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය
උපසිරසියට බොහොම තුති..ඔන්න එහෙනම් ඩවුන් කරා..
Polaroid ekata sub eka denna puluvanda?
Thanks
thnx sis..
bohoma sthuthi sahodari…
well done
ස්සතුතියි දහරා .ජයවේවා!
Video copy eka baiscopedownload eke na ne
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තුතියි සහෝදරී ගොඩක්…..ජය වෙිවා…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….
Godaak Sthuthie
සබ් එකට බොහොම ස්තූතියි…..!
Sthuthi sub ekata. . Film eka download karala tibbe…
thanx sis…
Thank you nangi,,oyata godaak pin