Something’s Gotta Give (2003) with Sinhala Subtitles | හැමදේම හිතන විදියට වෙනවා නම් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට! ටික කාලෙක නිහැඬියාවකින් පස්සෙ ආයෙත් සබක් ගෙනාවා.මට මතක හැටියට මේ අටවෙනි උපසිරැසිය. අටක් කරන්නත් සෑහෙන කාලයක් ගියා. මොකද ජොබ් එක කරන්නත් එපැයි. කළින් දීපු උපසිරසි ඔක්කොම කළේ කොමඩි ෆිල්ම් වලට. මේක අයිති වෙන්නෙ Drama, Romance කාණ්ඩයට. මේකෙත් කොමඩි තියනවා.හැබැයි මේකේ ෆිල්ම් එක බලල නම් නෙමෙයි උපසිරැසිය හැදුවේ. ඒ නිසා අඩුපාඩු එහෙම ඇති.
මේක තිරගත වෙලා තියන්නෙ 2003 අවුරුද්දෙ. imdb වල 6.7ක් අරගෙන තියනවා. Jack Nicholson, Keanu Reeves, Diane Keaton යන නළු නිළියෝ රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්‍ෂණය කරලා තියන්නෙ Nancy Meyers.
කථාව ගැන කිව්වොත් ටිකක් වයසින් වැඩි පුද්ගලයෙක් තරුණියක් එක්ක තියන සම්බන්ධයක් නිසා ඇතිවන සිදුවීම් මාලාවක් ගැන තමයි කියවෙන්නෙ. ලස්සන හැමෝටම බලන්න පුළුවන් ලස්සන කතාවක් කියල කියන්න පුළුවන්.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ජය!!!
Due to copyright issues, we do not provide any torrent link.
Something’s.Gotta.Give[2003]DvDrip[Eng]-FANTASTiC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1521 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/TGThariduP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the sub
thnx bro…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
Thanks
එලම සහෝ thanks
Thanx saho…/. “office christmas party”. Supiri komadiya.puluwannam sub 1k karamu
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.