Something About 1% AKA 1%ui Eoddungut (2016) [E09] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]
9 කොටස
තමන්ගේ ගෙදර ඩා හයින් ඉන්න එක ගැන ජේ ඉන් බොහොම සතුටු වෙනවා. ඒ වගේම ඔහු ඇයව තමන්ගේ සේවකයන්ටත් හඳුන්වල දෙනවා. මේ අතර ජේ ඉන්ගේ පරණ පෙම්වතිය නැවතත් ජේ ඉන් සමග එකතු වෙන්න දරණ උත්සහය නම් නවත්වන්න හිතන්නෙ නැහැ. ඉතින් ඒ නිසා වෙන සිදුවීමක් නිසා ඩා හයින් නැවතත් ජේ ඉන් එක්ක රණ්ඩු කරනවා. මේ අතර තමන්ගේ ව්‍යාපාරය වටා මොකක්දෝ නොහිතන දෙයක් වෙනවා කියලා ජේ ඉන් හිතනවා. ඒත් ජේ ඉන්ට ඒක හිතාගන්න බැරි වෙනවා. ඩා හයින්ගේ කුලී නිවස මිලට ගන්න ජේ ඉන් ඩා හයින් වෙනුවෙන් ඒ නිවස නවීකරණය කරලා ආරක්ෂිත කරලා දෙනවා. තමන්ගේ ගෙදරට යන්න ලොකු වුවමනාවකින් හිටියත් ඩා හයින්ට එහි ගියාට පස්සේ ලොකු පාලුවක් දැනෙනවා. ඒ වගේම ජේ ඉන්ටත් ඩා හයින් නැති තමන්ගේ ගෙදරට ගියාම දැනෙන්නේ වෙනදා වගේම ගෙදර ආයෙමත් පාලුවට ගිහින් ඇති බවයි...
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E09.161102.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.Of.Anything.E09.161102.720p-NEXT-RAiN-CineBus-ENT
One.Percent.Of.Anything.E09.161102.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2744 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you ️
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
Good Luck…
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Akki oya godk k dramas walta sub dunna. Thnkz a okotma. Me sub ektath thank you ..
Niyamai Saho. Bohoma Skothui Sub 1ta….
බොහොම ස්තූතියි අක්කේ සබ් එකට
~~~ ජය වේවා ! ~~~
palewni comment eka magen,deepu hama sub ekakma parakku karanne nathiwa dunnata bohomathma sthuthi,jaya wewa!!!!!