MENU

Featured ArticlesSinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිපසන් මහීසඳවර්ගීකරණය නොකළවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Solomon Kane (2009) | යක්ෂයාට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 10 votes.
Please wait...

Solomon Kane (2009)[box]මුලින්ම, බයිස්කෝප් වෙබ් අඩවියේ සහෝදරයෝ තමන්ට කිසිම මුදල්මය ලාභයක් නැතුව කරන මේ සේවාව අගය කල යුතු වෙනවා. මටත් ඒ යුග පුරුෂයන් අතර පොඩි අයිනක හරි ඉන්නට තිබුන ඕනෑකම නිසාමයි සිංහල උපසි‍රැසියක් නිර්මාණය කරා නම් හොඳයි කියලා හිතුනේ.

මට මේ වැඩේ සාර්ථක කර ගන්න පුලුවන් උනේ අපේ අයියගෙත් උදව්වෙන් ඒක නිසා එයාටත් මේකට ස්තූතිය හිමි වෙන්න ඕන. ඒ වගේම තමා විකියා අයියටත් ගොඩක් ස්තූතියි කියලා කියනවා.මොකද එයත් ඊ-තැපෑල මගින් නොදන්න දේවල් ගොඩක් කියලා දීලා උදව් කලා. මේකට උපසි‍රැසි ගන්වලා නම් ටිකක් කල් වෙනවා. ඒත් මට ලස්සනට පෝස්ට් එකක් දාන්න බැරි බව මේක බලන ඔයාලට තේරෙනවා අතිනේ. ඉතින් ඒක හින්දා ටිකක් කල් හිටියා. එතකොට තමයි පුබුදු මනෝජ් සහෝදරයා පෝස්ට් එකක් දාලා තියෙනවා දැක්කේ. බයිස්කෝප් එක ගැන හොඳ විස්තරයක් එතන තියෙනවා. ඉතින් යාලුවනේ මේක මගේ පලවෙනි උපසි‍රැසි ගැන්වීම ගොඩක් අඩුපාඩු ඇති ඒකට සමාව ඉල්ලනවා… ඉතින් දිනෙන් දිනම බයිස්කෝප් අඩවිය දියුණු වේවා කියලා පතමින්ම මාත් කැපුනා එහෙනම්.

මීට පෙර පළකල ලිපිය.

මේක මගේ පලවෙනි පෝස්ට් එක බයිස්කෝප් එකට ලියන. 2009 වසරේ එලිදක්වපු මේ ෆිල්ම් එක ක්‍රියාදාම වලින් පිරි ෆිල්ම් එකක්. MICHAEL J. BASSETT අධ්‍යක්ශණය කල මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ JAMES PUREFOY. මේ ෆිල්ම් එක IMDB RATINGS 6.3 ක් ලබාගෙන තියනවා.

මෙහි කතා නායකයා රණශුරයෙක්. නාවුක කප්පිත්තෙක් වන මොහු බොහෝ සටන් ජයගෙන අවසානයේදි යක්ශයා සමග සටනකට එලබෙනවා. මෙම සටනින් කතා නායකයා දිවි බේරාගන පල්ලියකට විත් ධර්මානුකුල ජිවිතයක් ගතකරනවා. නමුත් මොහුගේ ආත්මය ශාපලත් බැවින් පල්ලියෙන් මොහුට පිට වන ලෙස ඉල්ලා සිටිනවා. ඉන්පසු පල්ලියෙන් පිටව යන මොහු සොරුන් රැලකට අසු වෙනවා. ඔවුන්ගෙන් පහර කා සිහිසුන් ව සිටින මොහුට වෙනත් රටකට සංක්‍රමණය වන පවුලකගේ සත්කාරය ලැබෙනවා. මේ කාලය වන විට යක්ශයාගේ ආගමනය නැවතත් සිදුවේ. යක්ශයාගේ පිරිස් ගම්බිම් විනාශ කරමින් සිටින අතරතුරදි අපේ කතා නායකයා සහ ඔහු සමග යන පවුලේ අයටද මේ යක්ශයාගේ පිරිස ප්‍රහාරයක් එල්ල කරනවා. මේහිදි එම පවුලේ සිටි ගැහැනු ලමයකු යක්ශයාගේ පිරිස රැගෙන යනවා. අපගේ කතා නායකයා මේ සිදුවිම් සියල්ල සමගින් නැවතත් ධර්මානුකුල ජිවිතයෙන් මිදි ඔහුගේ සුපුරුදු ජිවිතයට පැමිනෙයිද?

යස්ස කතාවක්, පෝය දවසෙ බාගෙනම බලමුකෝ නේද?

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය පුබුදු මනෝජ් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[/box]

Solomon Kane (2009) on IMDb

 

 

[button link=”http://goo.gl/tvHI0″ type=”icon” “center” newwindow=”yes”] 450 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a50b687898388abf697de78839ce46ef568d974a
[button link=”http://goo.gl/oHt6b” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
935dfe3cf9a1ecad21e37f465ba88961a29b7430
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10464 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/05/pasan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසන් මහීසඳ රූපරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

106 thoughts on “Solomon Kane (2009) | යක්ෂයාට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • Ela saho sub ekta thanks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • thanks………………

    Reply
  • pasan Mahee

    ඇත්තටම ඔයාලට ගොඩක් ස්තූතියි දක්වපු අදහස් වලට, මේ
    විදියට අගය කිරීමක් ලැබෙනවා නම් ඕනම කෙනෙක් සබ් දාන්න කැමති වේවි.
    බයිස්කෝප් දිනෙන් දිනම දියුණු වේවා.

    Reply
  • neyamata seeds thiyanawa thanks macho

    Reply
  • aluth sahodarayek nowe me…….niyamai….

    Reply
  • banna demma onna balalama kiyannam ko hadada kiyala…demmoth ithin hoda film akak thama kohomatha aye kataha dekak ne…sub akata godak pin ,,…thnks mcn

    Reply
  • La හිරු

    patta machooooooooo

    Reply
  • දිනුක මධුශාන්

    අපේ අලුත් යාලුවට උණුසුම් සුබපැතුම් මංගල උපසිරසි සටහනට! බොහොම තුති සහෝ.. ඉදිරියටත් තවත් සිංහල උපසිරසි ගෙනඒමට ශක්තිය හ ධෛර්ය ලබේවායි පතනවා.!

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට ,දිගටම අප හා රැදී සිටින්න,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි පසන් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල තව කොල්ලෙක් ඇවිත්
    දැන්නම් සයිට් එක දියුනු වීගෙන යන්නෙ
    කාටවත් අභියෝග කරන්න බැරි විදිහටම
    තව දෙන්න සහෝ
    ෆිල්ම්ස් වලටත් දෙන්න
    ඔබට ජය…….

    Reply
  • Ishan Thrimal

    Subtitle file not work macho….
    Ela Thanks for sub

    Reply
  • ගොඩක් ස්තුතියි යාලුවා

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ….දිගටම කරන් යමු…..මැක්සා…

    Reply
  • රාම් රාජ්

    මේ ෆිලම් එක බලලා තිබුනා.නමුත් පලමු උප සිරැසියට මගේ ස්තූතියි.

    Reply
  • අහ් මෙන්න අදත් අලුත් කොල්ලෙක් ඇවිත්
    සං‍තෝසයි සං‍තෝසයි
    වැඩි වැඩියෙන් බයිස්කෝප්පු බලන්ට ඇහැක් වෙනවනෙ 😉
    එහෙමන්ම් කොලොව අපේ බයිස්කෝප්පු උපසිරසි කන්ඩායමට සාදරයෙන් පිළිගන්නවන
    ජය!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ……..

    Reply
  • තවත් අළුත් සාමාජිකයෙක් අපිත් එක්ක එකතු වෙලානේ. ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඉස්සරහට තව තවත් සිංහල උපසිරැසි ලබා දේවි කියලත් බලාපොරොත්තු වෙනවා. ජයවේවා!

    Reply
  • Jack the Giant Slayer 2013 BRRip XviD-S4A torrent

    Reply
  • elaz machan…keep it up

    Reply
  • Gihan Sampath

    Api kohomath oyalagea karyata sthuthi karanawa mokada file eakak sinhelen balanawa kiyannea loku deyak oyalata idiriyatama yanda mama subapathanawa

    Reply
  • jack the jaint sayler eke sinhala sub ekeka denne nadde oyala . eke br rip ekak torrentz wala tiye ne

    Reply
  • මුලින්ම සුභ පතනව එ වගේම සාදරයෙන් පිළිගන්නව බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට. සහෝ එහෙම හිතන්න එපා ලියන්න බෑ කියල. ඕනෙම් කෙනෙක්ට පුලුවන්, ඔයා ඔය ලියල තියන ටිකෙන් පේනව් ඔයාට හැකියාවක් තියනව කියල. පොඩ්ඩක් උත්සාහ කරල බලන්න. එහෙනම් මේක බාන්න දානවා. උපසිරැසට බොහොම ස්තුතියි සහෝ, තවත් මේ වගේ වැඩ කරගෙන යන්න ශක්තිය, ධිර්‍යය පතනව මම…

    Reply
  • thannxxxxxxxxxxxxxxxxx

    Reply
  • Rajitha Abeysinghe

    පලමු උපසි‍රැසියට සුභ පැතුම් සහෝ.සමහර වෙලාවට පැය ගානක් වටිනා ජීවිතයෙන් වටිනා කාලය නාස්තිකරන් කරන මේ වැඩෙන් ඇත්තටම වැඩක් තියෙනවද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්.කොහොම උනත් ජීවිතයේ ප්‍රශ්න එක්ක ජීවත් වෙන බොහෝ දෙනෙක්ට ඒ ප්‍රශ්න සුලු මොහොතක් හෝ අමතක කරලා සතුටින් ඉන්න,ඒ ප්‍රශ්න ටිකකට අමතක කරලා චිත්‍රපටියක් රසවිදින්න අවස්ථාව ලබලා දෙන ඔයගොල්ලො හැමෝටම ගොඩක් පින්!!!!!

    Reply
  • කැලුම් ගුණසේකර

    තවත් අලුත් කෙනෙක්. හොදයි හොදයි. පලමු උපසිරැසි නිර්මානයට උණුසුම් සුබපැතුම්.

    Reply
  • නලින්

    නියමයි සහෝ දිගටම සබ් කරමු!

    ජය වේවා!

    Reply
  • පට්ට මම මේක බැලුවා සුපිරි….. thanks Bro මේකට Direct Links දෙන්න බැරිද????

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
  • bohoma pin digatama subs demu

    Reply
  • උදාර

    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් .. ජය

    Reply
  • maxxa film akak wage 🙂

    Reply
  • පට්ට පට්ට බලන්න ඕනේ 🙂 පළමු වැඩේට සුභ පැතුම්

    Reply
  • Vampire prince

    Film එකට සිංහල SUB දාලා නෑ.ටොරන්ට් File එක විතරයි තියෙන්නේ.”Mr.ප්‍රබුද්ධ ඒකට සිංහල Sub දානවද Frend?”

    Reply
  • හොදයි ටිකයි.

    Reply
  • මමත්
    බාවො

    Reply
  • මාත් ඉතින් ඔන්න බානව ඔයාට සුබ පැතුම්

    Reply
  • @Udaya : එල කිරිzzzzzz ස්තුතියි සහෝ

    @ kathu : එල එල සහෝ එහෙනම් බලලාම කියමුකෝ

    @ chamila :මට නම් එහෙම අවුලක් තේරුනේ නැහැ සහේ

    @ Danula Damsara :එල සහෝ

    Reply
  • කණිෂ්ක (කණියා)

    Maa Movie 1 tikak kammaliii macho!!!!

    Reply
  • Meka Nam Wediya Click Une Ne Thanks Machan.
    Onna mamath Banawa….

    Reply
  • මගෙන් උණුසුම් සුභපැතුම් පුබුදු සහෝට, පළවෙනි ලිපිය වගේම ඉදිරියට හොදම ෆිල්ම් සිංහල සබ්වලින්ම දෙන්න පුළුවන් වෙන්න කියල සුභපතනවා… 🙂

    Reply
  • Danula Damsara

    එල එල බාලම බලමු.
    තන්x!!

    Reply
  • meka baluwa achcharama gathiyak ne…..

    Reply
  • බලන්නෙ නැතුව නම් comment කරන්න බෑ… බාලම බලමු නෙද..?? :p

    Reply
  • ela kiri .. thanks ………

    Reply
  • @ruwan,kamal :තැන්කු සහෝලා

    @අමල් ප්‍රසාද් සමරවීර :අවුලක් නැහැ සහෝ ආයි බලමු

    @Hasitha ජයසූරිය :එල එල සහෝ බාලම බලමු

    @තරිඳු :රවුටර් ඇඩුවට කමක් නැහැ සහෝ අපි ෆිල්ම් බාමු

    @sajith,kriSh :ස්තුතියි සහෝලා

    @chamath :අනිවා සහෝ ඉස්සරහට දෙන්නම් හොද ඒවා

    @නිලන්ත: ස්තුතියි සහෝ

    Reply
  • @ Namila :quality එක හොදයි,තැන්කු කිව්වා

    @A Perera :එල බාගෙන බලන්නකෝ

    @Sansi :බොහොම ස්තුතියි සහෝ,සින්හල සබ් වැඩේ පටන්ගත්තා

    @රොබින්හුඩ් :තැන්කු රොබින් සහෝ,robinhood එක මරු,දිගටම කරමු

    @Buva No1 : බොහොම තැන්කු සහෝ

    @DS pOnZ :නමෙන්ම පේනවා මෙලෝ රහක් නැහැ කියලා හික් හික්

    Reply
  • @-Pџbǖdų ඵ්ßş-:නැහැ නැහැ මචෝ බලන්න.යකෙක්නේ මරන්නේ ඒ නිසා අවුලක් නැහැ

    @Niluka :වෙල්කම් යාලු,ඊලග පාර එක වෙමු

    @kolla :හික් හික් ඔව් ඔව් ලොකු අයියාලු

    @Asitha,sahan.uda,ashan kandy :තැන්කු සහෝ

    @අකිල ප්‍රනාන්දු : එල එල සහෝ බාගෙන බලන්නකෝ හොදට

    @නිර්නාමික,සයිලන්ට් හන්ට(ර්):එලම තමයි සහෝලා

    Reply
  • නිලන්ත

    මම මේක බැළුවෙමි. මරු පින්තුරේ. සිංහල සබ් දාන වැඩේ කොහොම හරි කරන්න. සුබ පැතුම්.

    Reply
  • ela saho onna math banna damma.ela,thanks.me daws tike pattama pathuru film tikka awa a.ela thawath oty awagema ewa danna ok

    Reply
  • ගොඩක් ස්තුති .අපිට මෙ ෆිල්ම් එක ගෙනාවට

    Reply
  • haa mama 28 veniyaaaa…… meka balannama onaa… hodada kiyala…. balamukoo… kamak naa ithin pinata dunnaa nisaaa thankss,,,, oyalataa godaaakk sthuthii….

    Reply
  • තරිඳු

    මේක නං යකාගෙ කෙලියක් තමා.
    බානවා බානවා ඉවරයක් නෑ.

    ඔන්න අපිත් බෑවා.

    Reply
  • අමල් ප්‍රසාද් සමරවීර

    banna demmoo… meka kalin beluwa.. eth ayeth balanawa

    Reply
  • niyamai niyamai hamadaama baiscop akka thama jaya wewa

    Reply
  • එල මචන් ….
    රොබින් සහෝට ගොඩක් ස්තූතියි රොබින් මූවි එකෙ සින්හල සුබ් එකට දෙනුඉ එක බලල ඉවර උනේ,,,

    Reply
  • අලුත් කොල්ලෙක්ගෙ සිරා වෑඩක්නේ..
    වෙල් ඩන් සහෝ…

    Reply
  • හෆොයි! පෝය දවසෙ යක්ෂ කතාවක් දාල 🙂
    මොනව වුනත් පුබුදු සහොට ජය වේවා!

    Reply
  • එල පුබුදු සහෝ…. සින්හල sub වලට බහින්න
    හිතපු එක නම් මරේ මරු..
    ජයා ශ්‍රි……

    Reply
  • මරු මරු මචන් …. ඔන්න එහෙනම් මමත් බානවා..

    Reply
  • මේක quality එක කොහොමද??? A/V ???????? :/

    Reply
  • ගින්ඩර මචෝ …..ස්තූතියි 😀

    Reply
  • සයිලන්ට් හන්ට(ර්)

    එල කිරි සුබ පැතුම් 🙂 😛 😀 😉 🙂 😉 😉 😉 😛

    Reply
  • එල කිරි 🙂 😛 😀 😉 😉 🙂 😀

    Reply
  • ashan kandy

    ela wadak… meke hoda copy ekak awith nam kalayak wenawa.. balapu nathi aya balanna.. ela… 😀

    Reply
  • මං උදේ ඉඳන් බලා හිටියා. පරක්කු වෙනකොට හිතුවා අද මොකවත් නැතුව වෙන්ටෑ කියලා. මෙන්න බොලේ දැං ඇවිත් බලන කොට එකක් තියෙනවා.

    කොහොම උනත් අලුතින් කස්ටියනං හෝ ගාල සෙට් වෙනවා. මරු! මරේ මරු. ඔහොම යං ඔහොම යං.

    සුබ පැතුම් බයිස්කෝප්!!
    (පුබුදුවාටත් එක්කම)

    Reply
  • මරුනේ මගේ පලවෙනි ලිපිය දාලා.සින්හල සබ් දාන වැඩෙත් පටන්ගන්නවා ලගදීම මම

    Reply
  • Ela machan…. great work

    Reply
  • salman khan ge malli kenek da bun mey soloman khan 😀 😀

    Reply
  • Derange Hermit

    thnx 3rd 😀

    Reply
  • I was tring to be 1st but you got. No problem

    Thanks for movie

    Reply
  • -Pџbǖdų Pßş-

    HureeeeeH….. ada mama 1st…. poya dawasae yakku maranawa balala paw pireida manda :D:D

    Reply
    • අනේ මේකේ sub file එක වෙන්නේ නැනේ Help කරන්නකෝ ! මෙන්න මෙහෙම error එකක් එනවා

      C:\Users\xxxxx\Downloads\Compressed\Solomon.Kane_.2009_2.zip: Unexpected end of archive

      Reply
      • උපසිරැසි ෆයිල් එක බාගත් විට Extract නොවේනම් පහත දෑ උත්සාහ කරලා බලන්න.
        1. ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
        2. වෙනත් බ්‍රව්සර් එකක් බාවිතා කර බාගෙන බලන්න.
        3. 7 Zip මෘදුකාංගය බාවිතයෙන් Extract කරන්න පුලුවන්ද බලන්න.
        4. WinRAR වල ඇති Repair Archive මගින් Repair කර බලන්න.
        5. හැකිනම් IP එක වෙනස් කර බලන්න

        Reply

Leave a Reply to Danula Damsara Cancel reply

Your email address will not be published. Required fields are marked *