Soldiers of Fortune (2012) | වාසනාවේ යුධභටයෝ [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් යාළුවනේ ? ව්‍යාපාර කටයුතු නිසා බාරගත්ත සබ් එකත් මට කරගන්න බැරිවුනා “sorry for all “. ඉතින් ඔන්න මම අද ඒ වැඩ ටිකනම් ඉවර කලා. මේ පාර මම තෝර ගත්තේ Action/Adventure කාණ්ඩයේ කතාවක්. පලමුවෙන්ම හැමෝටම ස්තූති වන්ත වෙනවා මගේ පලමුවන කතාවට ලබා දුන්න “Comments” වලට ඉතින්, හා හා පුරා කියලා පටන් ගත්ත මුල්ම කතාව “Horror ” කාණ්ඩයේ නිසා අද වෙනසකටත් එක්ක මම “Action” කාණ්ඩයේ කතාවකට උපසිරසි දුන්නා..
දැන් වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමුකෝ , 2012 ජූලි 19 මස තිරගතවු මේ කතාව අධ්‍යක්ෂණය කලේ “Maxim korostyshevsky” වන අතර මෙම කතාව මිනිත්තු 94ක් පුරා දිව යනවා . මෙය IMDB අගයේ 4.3 අරගෙන තිබෙනවා ( කතාව බලද්දිනම් හිතෙයි ඇයි මෙතරම් අඩු කියලා 🙁 ) මෙහි Christian slater / Seanbean / Ving Rhames වැනි සුපිරි නලුවො ටිකක් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවානම් ප්‍රධාන “මැක් කෙන්සි ” නම් හමුදා භටයෙක් වටා කතාව දිවයනවා. මොහුගේ සුවිශේෂ දෙයක් පවතී, එනම් මොහු යුද්ධයේදී සැබෑ වාසනාවන්තයෙක් වුනත් සැබෑ ජීවිතයේ මහා අවාසනාවන්තයෙක්. වෙනත් දූපතකට විවිධ තාරාතිරම් වල සිටින පුද්ගලයින් කණ්ඩායමක් සමග මොහුට විශාල මෙහෙයුමකට යෑමට සිදුවෙනවා. මොවුන් මෙම මෙහෙයුම කෙසේ සිදු කරයිද ? මොවුන්ට මෙම මෙහෙයුම අවසන් කර යලිත් තම ස්ථාන කරා යෑමට හැකි වෙයිද ? එසේනම් කී දෙනෙක් තම ජීවිත බේරගෙන පැමිනේද ?
ප්‍රශ්න රැසකට පිලිතුරු කතාව බලලම තමයි දැන ගන්න වෙන්නේ, වැඩිය කියෙව්වොත් කතාවේ අගයත් නැති වෙනවා . එසේනම් කතාව බලලම රස විදිමු… 🙂 🙂
අහ් ! මතක් කරලා කොමෙන්‍ටුවකුත් දාගෙනම යනවනම් තමයි අපිට සතුටු. තවත් උපසිරසියක් සමගින් යලි හමුවෙමු..
බුදු සරණයි ! දෙවි පිහිටයි !
[button link=”http://h.oc.gs/lyuuu” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/yioot” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/shyhm” type=”icon” “center” newwindow=”yes”] 2.2GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4030 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/JehanD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහාන් ඩිලංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro
thank you macho sub ekata
digatama sub denna
ela ela
jaya wewa…!!!
thanks Jehan!
තැන්කු.තැන්කු.ඔන්න එහෙනම් down
කරා..
තවත් නියම ෆිලුමක් වගේ..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!
ela saho……!!!
Ela Brow
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!
Mama hoya hoya hitiya sub 1k thank you sooo much macho
එළකිරි සහෝ…
එළකිරි මචන්…
thanks
අමි ආ…
ගින්දර ආ……
සුභ පැතුම් ආ……..
සුපිරිම වැඩක් සහෝ නියමයි…
සුභපැතුම්..
දිගටම කරගෙන යමු…
ජයවේවා.
Good Work Friend, Thanks!
දැන් ආමි එව්ව එච්චර බැලෙන්නෙ නෑ සහෝ
මට නම්
ඒ උනාට මේඑකෙ ඉන්නවා ඒවා බලන ගොඩක් අය
සබට තුති
ඔබට ජය…..
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි ජෙහාන් සහෝ..
කාලෙකින් නේ?
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thnx saho
බොහොම ස්තූතියි ජෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela niyamaaaaaaaaaaaaaaaaaaaai
thx saho…
Thanks.
thanks meka demmata sahoo
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල එල සහෝ .
thnq 🙂
thanks…….
niyamai ahhhhhhhhhhhhh…….subata thanks JEHAN shao………digatama sub denn.jaya wewa………..
එල එල මචං . බොහෝම ස්තූතියි ..
පට්ට පට්ට
ආමි සලරැවක් මමත් ආමි අනිව බලනවා
සබට ජය…
(y)
නියමයි මෙන්න බානවා
එල එල මචං .