Snowpiercer [S03 : E10] Sinhala Subtitles | හරිම වැරදිකාරයින් [සිංහල උපසිරසි]
කොහොමද යාළුවනේ අද මං මේ අරන් එන්නෙ ස්නෝපියසර් කතා මාලාවේ තුන් වෙනි කතා සමයෙ අවසන් කතාංගයෙ උපසිරැසියි.ඉතින් සුපුරුදු පරිදි පරක්කු උනා මේකට අරන් එන්නත්. දෙයක් කියන්නත් තීනෝ. කොටස් 10ක් තනියෙන් කරන්න නෙ තිබ්බෙ. අනික මේ පාර කතා සමයෙ තිබ්බ ඉංග්‍රීසි උපසිරැසිවල timeline වල duration අවුලකුත් තිබ්බ ඉතින් ඒවත් ඔක්කොම හරි ගස්සල තමයි මං කලේ.ඔයාලට හොදට බැලිල්ලක් තමයි ඉතින් තියෙන්නෙ.හරි එහෙනම් අපි කලින් කතාංගයෙ වෙච්ච දේවල් මතක් කරගමු.
කලින් කොටසෙ ඉතින් අපි දැක්කෙ මෙලනිව බේරගන්න හැටි.ඒත් අන්තිමට ඔක්කොම උඩු යටිකුරු උනා නේද? කොහොමින් හරි මේ කතාංගයට තමයි මේ කතා සමයෙ වැඩිම IMDB අගයක් තියෙන්නෙ. තව කියන්න තියෙන්නෙ අනිවාර්යයෙන්ම හතරවෙනි කතා සමයක් එනව.ඒකෙ announcement එක ඔයාලට මෙතැනින් ගිහින් බලන්න පුලුවන්.ඊළග කතා සමයට උපසිරැසි මං සමගාමිව දෙනව.ඒක පොරොන්දුවක්. දෙන්න හිතන් ඉන්නෙ psa වෙබ් අඩවියෙ පලවෙන පිටපත් වලට.එහෙනම් හතරවෙනි කතාසමයෙන් හමු වෙමු.
Episode title:-The Original Sinners
Aired Date:-2022 March 28
Director:-Christoph Schrewe
IMDb:-7.8
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1299 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Season 4 eketh sub dennako bro
උපසිරසට ස්තුතියි සීසන් 4ටත් උපසිරස දාන්න
S 4 one
Season 4 eka anthima eka. eke sub dennako
සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ .සීසන් 4 ආවාම එකටත් සබ් අරන් එමු
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ