Snowpiercer [S03 : E06] Sinhala Subtitles | බෝම්බකරු [සිංහල උපසිරසි]
කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. මලිත් අයියට යෙදිච්ච වැඩ වගයක් හින්ද මං ම තමා මේ කතාංගයටත් උපසිරැසි ගෙනාවෙ ඉතින්.😁 මේ වෙනකොටත් මං අනිත් කොටස්වලට උපසිරැසි කරල ඉවරයි.ඉතින් කලින් කොටසෙ උනේ සාරට බබා හම්බෙච්ච එක.😁 ලියාන කියල තමා ඒ දැරිවිට නම දාල තියෙන්නෙ.ඉතින් ඒ අස්සෙ ලේටන්ව මරන්න තැතක් කරනව.ඉතින් ඔන්න අද කතාංගය ගොඩක් උණුසුම්.
බලමු එහෙනම්.😋
Episode title:-Born To Bleed
Aired Date:-2022 February 28
Director:-James Hawes
IMDb:-6.5
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1122 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ela machan sub tika. Podi awlak thiyenawa baiscop download eke mewa download karaganna be poddak balanna sagoo