Sniper: Special Ops (2016) with Sinhala Subtitle | හුදකලා ගම්මානයක [සිංහල උපසිරසි සමඟ]
තවත් යුධ ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා. නිල වශයෙන් නිකුත් වුණේ පසුගිය මයි 3 වෙනිදා. සමාවෙන්න ප්‍රමාදයට. පොඩි හදිසි වැඩ කටයුත්තක් යෙදුණ නිසයි ප්‍රමාද වුණේ.
යුධ සහ ක්‍රියාදාම ගණයටයි අයත් වෙන්නේ. අධ්‍යක්ෂණය සහ තිරරචනය Fred Olen Ray විසින්. ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ ජනප්‍රිය ක්‍රියාදාම නළු Steven Seagal විසින්. ඊට අමතරව Tim Abell,Charlene Amoia, Jason-Shane Scott, Jason-Shane Scott සහ ජනප්‍රිය WWE මල්ලවපොර ශූරයෙක් වන Rob Van Dam රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 3.1ක්. ධාවන කාලය මිනිත්තු 104ක්.
කතාව මේකයි. ඇෆ්ගනිස්තාන් යුධ කලාපයේ තියන අත්හැර දාපු ගම්මානයක් නරඹන්න ගිය ඇමරිකානු කොංග්‍රස් සභිකයෙක් කැරලිකරුවන් විසින් පැහැර ගනු ලබනවා. ඔහුව ගලවාගන්න යවන කණ්ඩායමේ තමයි අතිදක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක් වන ජේක් චැන්ඩ්ලර් ඉන්නේ. මුදවාගැනීමේ කණ්ඩායම කොංග්‍රස් සභිකයාව බේරා ගෙන ආරක්ෂිතව මුලස්ථානයට රැගෙන ගියත් ජේක් සහ ඔහුගේ සගයාට ඒ සමග යන්න හැකිවෙන්නේ නෑ. ඒ විදියට කැරලිකරුවෝ පිරුණ පාලු ගම්මානයක හිර වුණු සෙබළු දෙන්නෙක් බේරගන්න කණ්ඩායමේ අනෙක් අය ගන්නා ප්‍රයත්නයයි මේකේ දැක්වෙන්නේ. එක දිගට බලන්න පුළුවන් හොඳ චිත්‍රපටයක්. හැමෝම නරඹන්න එහෙනම්. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
[button link=”https://goo.gl/HhL6kd” type=”icon” “center” newwindow=”yes”] 350 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
E83A3F191D692CC050A0FC1E5940F3362D106F82
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26203 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for sub!
Sub Eka Niyami.
Thanks
Thanks ……………..good luck
Tnkz sub ekata
Supperb..
thanks for the sub
thanks for the sub
Me subtitles open venne nane
Srt.files walin sub karanako
thank you!!
උපසිරැසියට තුති…
thnx bro..
බොහොම ස්තූතියි….. 🙂
bohooma sthuthie
Thanks for the sub.
thanks macho
thanx mchn sub ekata
Thank you machan jayawewa……!
Godak isthuthii.. onna mamath gattooooo
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Cant open file kiyala wetenne ai sub eka
#Hail_Hydra
තද තද Bro
patta ahhh…denakm balan hitapu filumak…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි මල්ලි…
thanks………..
උපසිරැසි ගැන්නුවට තුති බ්‍රෝ. රෙටින් බලන් නැතුව ඔන්න මමත් ගන්නව සුපිරි නලුවෙක්නෙ ඉන්නෙ.. අයෙමත් එමු හොදම එකක් අරන්
Thanzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Thankss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
maru maru saho
ela ela thawa danna sub films wlt mcn jayawewaaa
Thanks For the Sub
සබ් එක දෙනකල් බලන් හිටියෙ. බොහෝම ස්තුතියි.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
බොහෝම තුති උපසිරසියට