MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නයුද්ධසමීර චතුරංගසිංහල උපසිරැසි

Sniper: Legacy (2014) | තවත් මෙහෙයුමක් තුල තවත් මෙහෙයුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 13 votes.
Please wait...

Sniper Legacy 2014

කොහොමද ඉතිං කට්ටිය, මගේ පලවෙනි කතාමාලාව Tyrant (Season 01) එකෙන් පස්සේ සුපුරුදු පරිදි ෆිලුම් එකක් අරන් එන්නයි මේ හදන්නේ. මුලින්ම කියන්න ඕනේ කතා මාලාව වෙනුවෙන් ඔයාලා දැක්වූ අදහස් වලට වගේම මට සුබ පැතු ඔයාලා ඔක්කොටොම ස්තුතියි කියලා.

අද මම අරගෙන එන ස්නයිපර් චිත්‍රපට මාලාවේ නවම නිකුතුව. කලින් එව්වා බලල නැත්නම් සිංහල උපසිරැසි ලබා දීලා තියෙන Sniper (1993), Sniper  Reloaded (2011) දෙකම බලන්නකෝ.. Don Michael Paul ගේ අධ්‍යක්ෂනයක්.. කලින් ස්නයිපර් ෆිල්ම් වල හිටිය Tom Berenger එහෙමත් ඉන්නවා ඔන්න.කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්…

ස්නයිපර් භට කණ්ඩායමකට මෙහෙයුමක් ලැබෙනවා සිරියාවේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අවි ගණුදෙනුකරුවන් නතර කරන්න. මේ කණ්ඩායම් වලට කලින් ස්නයිපර් බලාකායේ හිටිය කෙනෙක් සම්බන්ධයි. ඒක නිසා, මෙයා කලින් ඔහුගේ කණ්ඩායමේ උන්නු ඔක්කොම ස්නයිපර් වරුන්ව ඝාතනය කරලා තියෙනවා. තෝමස් බෙකට් කියන්නේ ඒ කෙනෙක් තමයි, එයාගේ පුතා බ්‍රෙන්ඩන් බෙකට් තමයි දැන් ස්නයිපර් කෙනෙක් හැටියට වැඩ කරන්නේ. නමුත් බ්‍රෙන්ඩන් ව මේ මෙහෙයුම සඳහා එකතු කරගන්නේ නැහැ. තාත්තාව මරපු පලිය ගන්න මේක ඔහුගේ පෞද්ගලික මෙහෙයුමක් කරගනීවි කියලා. නමුත් බ්‍රෙන්ඩන් කාටත් හොර රහසේ මේකට එකතු වෙනවා.ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති කස්ටියට ඔන්න බලන්න කියනවා.

හරි ඇති නෙහ්, ඔක්කොම කිව්වොත් වැඩක් නැහැනේ, අදට එහෙනම් නතර වෙන්නම්. ඔයාලා කලින් පොස්ට් එකේදී අදහස් දක්වලා තිබුණු විදියට තවත් රුපවාහිනී කතා මාලාවක් එකවර ලබා දෙන්න හිතන් ඉන්නවා. නමුත් තෝරාගෙන නැති නිසා ඔයාලා වෙනදා වගේම උදව් කරයි කියලා හිතනවා ඔන්න. එහෙනම් අපි ගියා, සුබ දවසක් හැමෝටම!!!!

පා.ලි.
මෙම චිත්‍රපටය ඩිරෙක්ට් බාගත කරගන්න “මෙතනින්” අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න..

Sniper: Legacy (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/jooba” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

A8868445C74D5CBF4FBFB6F815D49FFCF9C67FED
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15871 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

77 thoughts on “Sniper: Legacy (2014) | තවත් මෙහෙයුමක් තුල තවත් මෙහෙයුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • සබි එකට ස්තුතියි ජවෙිවා

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. patta work…..

    Reply
  • thanx sameera god bless !!!!!!!!!!!

    Reply
  • mchan film eka link eka wada naaaa oiii hari link eka dapan sub awlak naa elz

    Reply
  • American sniper me film ekatath sub ekak dendako

    Reply
  • meka download karanna bane web page not available kiyala watenawa

    Reply
  • Hiran Sharanga Amarasinghe

    ගොඩක් ස්තුතියි සහෝ…. ජය වේවා… 🙂

    Reply
  • වරුණ නිරෝෂණ

    Thanks machan aluth akata sub dunnata………..

    Reply
  • Koshala fernando

    Thanks Samira ayya

    Reply
  • thanks bro………………

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, අනිවා බලන්න ඕනි,ජයවේවා.

    Reply
  • thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu sahoo

    Reply
  • honda film 1k wage mamath gattha………….sub 1ta thanku machan

    Reply
  • ela ela…..
    strike back tv series 1 demuko saho………….

    Reply
  • Thanks machanzzz, download wenna damma balannam. Thanque wenna oni…

    Reply
  • නියමයි මචන්.
    පට්ටම ස්ටෝරියක්

    Reply
  • අම්මෝ……….. පට්ට පට්ට……..
    කියල වැඩක් නෑ………
    එල එල ඔන්න බාන්න දැම්මා…………
    ස්තූතියි සහෝ…………

    Reply
  • චන්දිම අමරසිංහ

    බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • Suranga Liyanage

    එළ බුලට් එකක්.

    Reply
  • නලින්

    සැමයා නියමයි! ස්නයිප් උණ්ඩයකට වඩා උඹ වෙගවත් ද මන්දා! හේ! හේ

    මේක නම් දැක්ක ගමන් බැවා! බැලිල්ලක් තමයි තියෙන්නේ.

    නියමයි කොල්ලෝ! ජය වේවා!

    Reply
  • sub 1ට ස්තුතියි………..

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමීර අයියේ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
    • ඉසු ඩිපි (Isu DP)

      Orphan Black ( TV Series 2013– )
      Gang Related (2014– )
      Power (2014– )
      ඔයා පරණ කතා දෙන්නෑ කියලා හිතෙන නිසා ඔන්න අලුත් කතා 3ක් තියෙනවා.
      එකක් කරන්න බලමු.

      Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    Bitten (2014) කියලා මේ අවුරුද්හ්ඩෙ ආපු
    එකක් තියෙ
    පුලුවන්නම් කරමු
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • Sniper_Legacy

    සමීර චතුරංග මචන් උඔ දෙන ෆිල්ම් එකක්වත් මම අතඅරින්නේ නෑ. මචන් උඔ නම් අදහන්න වටින පොරක්. මේ ෆිල්ම් එක කොර.

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය….

    Reply
  • Saman Prasad ( Black Panther )

    එහෙනම් මේකත් බානවා සමීරයෝ…..

    Reply
  • janaka kalu

    Thank U Sameera..

    Reply
  • kanthaDLA

    Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • ela aiya….sub walata thanx

    Reply
  • එල සහෝ.
    උසිරැසියට බොහෙම තුති.ජය…!

    Reply
  • thanks machoo…niyamai

    Reply
  • thanks lot for your sub & company net

    Reply
  • ගමයා

    අනිවා උඹලා වැඩක් කරොත් ඉතින් කතා දෙකක් නැනේ..
    සුපිරි තමයි
    මේවා දැක්කම data limit කැලේ ගියපුවාවේ කියලා බාන්නමයි හිත.
    ස්තුතීයි සබට
    ජය වේවා!

    Reply
  • මෙන්න ෆිල්ම් ..ඔහොම යමු කොලුවෝ …පට්ට පට පට ….

    Reply
  • elakiri saho, jayen jaya

    Reply
  • Sujeewa Priyantha

    thanx bro………

    Reply
  • great work bro… thanks !

    Reply
  • සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Thank sahooo.sub denakn hitiyeee…elz..

    Reply
  • නියමයි මචන්.
    පට්ටම ස්ටෝරියක්.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • menna dilaaaa…niyamaiiii.Film emeka denakam unne aiya.onn ehenm mmth gatta.subata thanks SAMEERA aiye.keep it up.jaya wewa………..

    Reply
  • menna dilaaaa…niyamaiiii.meka denakam unne aiya.onna ehenm mmth gatta.subata thanks SAMEERA aiye.keep it up.jaya wewa…………….

    Reply
  • තරිඳු පෙරේරා

    ඔන්න අපි ගත්ත සහෝ එළකිරි තව මේ වගේ ඒවා ගෙන්න

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එලම තමා
    ආසම එකක්.
    බෑමක් තමා අනිවා
    ජය…

    Reply
  • Military type එකේ ඒව නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ.
    ස්තුතියි සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය….

    Reply
  • ela machan thanks.puluwan LOST eka denna.natnam Dr House.

    Reply
  • Tharindu Dilshan

    Thanks saho…

    Reply

Leave a Reply to Mr B Cancel reply

Your email address will not be published. Required fields are marked *