Snake Eyes (2021) AKA Snake Eyes: G.I. Joe Origins Sinhala Subtitles | ස්නේක් අයිස්ගෙ උපත! [සිංහල උපසිරසි]
සුප්‍රසිද්ධ GI JOE චිත්‍රපටමාලාවේ එක් චරිතයක් වෙන Snake Eyesගෙ මූලාරම්භය පදනම් කරගනිමින් නිපදවෙන Snake Eyes 2021 සිනමාපටයට උපසිරසි තමයි මේ අරන් ආවේ.. ඉතින් ඔයාලා මීට කලින් GI JOE සිනමාපට නරඹලා නැත්නම් දැන්ම ගිහිල්ලා ඒවත් බලලා ඉන්න.
G.I. Joe: The Rise of Cobra
G.I. Joe: Retaliation
ඉතින් මේ සිනමාපටය IMDB අගය 5.6කුත් කුණු තක්කාලි දර්ශක අගය 38%ක් වැනි ප්‍රමාණයකුත් තමයි අරගෙන තියෙන්නෙ. මෙහි අධ්‍යක්ෂණය Robert Schwentke විසින් සිදු කොට ඇති අතර ස්නේක් අයිස් චරිතය සදහා Henry Golding, ස්ටෝම් ශැඩෝ ලෙස Andrew Koji, බැරනස් ලෙස úrsula corberó, මේජර් ඔහේරා ලෙස Samara Weaving යන නලුනිලියන් සිය රංගන දායකත්වය සපයනවා.
මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ ස්නේක් අයිස් GI JOE වෙත එකතු වෙන්න කලින් කාලය සහ ඔහු ස්නේක් අයිස් බවට පත් වෙන්නෙ කොහොමද කියන කාරණය. කුඩා කාලයෙම තමන්ගෙ පියාව මරලා දාන සිදුවීමක් ඇහින් දකින කොලුවෙක් තමන්ගෙ පියාගේ ඝාතකයා විසින් කරන දාදු සෙල්ලමක් මාර්ගයෙන් තමයි ස්නේක් අයිස් කියන නම ලබා ගන්නෙ. එතැන් පටන් ඔහු ඒ නමින් තමන්වම හදුන්වා ගන්නෙ යම් දිනෙක සිය පියාගේ ඝාතකයාගෙන් පළිගන්නා පරම චේතනාවට තමන්වම කැප කරමින්.ඒ වගේම මෙහිදී ඔහු සහ කෝබ්‍රාහි ප්‍රබල සාමාජිකයෙක් වෙන ස්ටෝම් ශැඩෝ සමග සම්බන්ධය සහ ඔහුත් සමග වෛරයක් ගොඩ නැගෙන්න පාදක වෙන සිදුවීම් පෙළත් දැකබලා ගන්න පුළුවන් වෙනවා.
කෙන්ටා ටකමුරා යටතේ යකුසා සමග එකතු වෙලා ඉන්න ස්නේක් අයිස් ටොමී විසින් එහෙමත් නැත්නම් ස්ටෝම් ශැඩෝ විසින් තමන්ට කරන උදව්වක් නිසා ඔහුගෙ ගෝත්‍රය වෙත එක්ක යනවා. ටොමීට අවශ්‍ය වෙන්නෙ ළගම මිත්‍රයෙකු, සහෝදරයෙක් ලෙස ස්නේක් අයිස්ව තම ගෝත්‍රයට එකතු කරගන්න. එහෙත් ස්නේක් අයිස්ගෙ හිතේ තියෙන්නෙ වෙනමම අදහසක්. තමන්ගෙ අරමුණ ඉෂ්ට කරගැනීමේ ටොමීගෙ ගෝත්‍රයෙන් යම් වස්තුවක් සොරකම් කරගැනීමේ ප්‍රයත්නයක තමයි ස්නේක් අයිස් නිරත වෙන්නෙ.
හොදයි, කතාව ගැන වැඩි යමක් කියන්න යන්නෙ නෑ. ඊට වඩා කිව්වොත් ඇත්තටම කතාවම කිව්වා වගේ වෙනවා. එහෙමනම් ස්නේක් අයිස් තම අරමුණ ඉටු කරගනිද? කෙන්ටා ටකමුරා මේ වස්තුව ලබාගන්න හදන්නෙ ඇයි? කෝබ්‍රා සංවිධානය සමග තියෙන සම්බන්ධය මොකක්ද? ස්නේක් අයිස්ට තමන්ගෙ පියාගේ ඝාතකයා සොයාගන්න පුළුවන් වේවිද කියන දේවල් කට්ටිය බලලම දැනගන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25676 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
THANKS
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
MUCHAS GRAZIAS HERMANO…
thanks ……………….
බොහොම ස්තූතී..ජයෙන් ජයම වේවා
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
godak sthuthiii… jaya wewa
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thank You …
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!
tnx brother
බොහොම ස්තූතියි සහෝ……
Thanks Bro
thanks !!!!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
මුල් චීත්‍රපටී වලට කිසිම සම්බන්දයක් නැහැයි කියලා හිතෙන්නේ මට විතරද.
thnak you
the sleepover(2020) sub eka denna saho
ayiye podi illimak.oyala film ekakata sub deddi e film eka kohoma wayas kanda walata balanna puluwanda kiyala podi sadahanak karanawanam watinawa(gedara ayath ekka film balanna gihilla amaruwe watila thiyenawa).
මටත් ඔය සීන් එක ඕන තරං වෙලා තියෙනවා.ඒ හින්ද ඕකට කරන්න දෙයක් තියෙනවා.ෆිල්ම් එක බලන්න කලින් IMDb එකට ගිහින් ෆිල්ම් එකේ නම සර්ච් කරන්න.පස්සෙ Topics කියන ටැග් එකේ Parents Guide කියල එකක් තියෙනවා.ඒකෙ Sex and Nudity කියන ටැග් එකේ හැම විස්තරයක්ම තියෙනවා.
thanks sub ekata macho…
Sub ekata thanks!
ස්තුතියි සහෝ උපසිරැසියට…
Thanks…
බොහොම ස්තුතියි නියම වැඩක්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
පුලුවන් නම් පරන english මූවි වලට සබ් දෙන්නකො
1950-2000 දක්වා
Gabriel 2007 මූවි එකේ සබ් එක නෑ.අප්ඩේට් කරන්ඩකො pls
thanks a lot saho sub ekata..
Thanx bro……………………………..
Thanks for the sub bro
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks brother
Keep it up
thanks..
niyamai
patta
බොහොම ස්තුතියි සබ් එකට..
උපසිරසියට තුති සහෝ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
උපසිරසියට තුති
උපසිරැසියට ස්තූතියි!
සබ් එකට ස්තුතියි…
Thnkz bro
Thank you very much Maduka
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ………
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සබට තුති මචෝ..
බැලිල්ලක් තමා. 🙂
thanks bro…