Slow Video (2014) | ප්‍රමාදී දෙනෙතක (අ)මිහිර…[සිංහල උපසිරැසි සමඟ]
”ඔව් ඒක ඇත්තම ඇත්ත. උපසිරැසිකරණය කොයිතරම් අමාරු වැඩක්ද කියල තේරෙන්නෙ ඒක කරද්දිම තමයි. නිකම්ම ඉංග්‍රීසි වාක්‍ය පේළි 1000ක් විතර සිංහලට පෙරලනවට වඩා ගොඩාක් දුර යන විශාල කාර්‍යයක් ඒ ඇතුලෙ තියෙනවා. ඉතින් ඒ අසීරු වැඩේ මේ තරම් කාලයක් ගොඩක් හොදින් කරගෙන එන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ජ්‍යෙෂ්ඨයන් හැමෝටම බොහෝම ස්තූතියි කියලම මමත් මගේ පළමු කඩුල්ල පනින්නයි මේ සූදානම, මෙන්න මෙහෙම…
මේක කොරියානු චිත්‍රපටයක් Comedy,Drama,Romance යටතේ 2014 වසර අග එළියට ආපු. IMDB වල 7/10ක ඉතාම හොඳ අගයක් එක්ක. හරි පුදුම ලෙඩක් තියෙන කොල්ලෙක් ගැනයි කතාව, අපිට පේන හැමදේම පේන්නේ slow motion විදියට නම් ඒක කොහොම වෙයිද? අන්න ඒ අසනීපෙ පුංචි කාලෙ ඉඳලම තියෙන ‘ජන්ග්-බෝ’ගෙ කතාවයි මේ. මුලින් කියපු අසනීපෙ නිසාම හරියට දුවන්නවත් බැරි මෙයා කරන රස්සාව හන්දා පොඩි කාලෙ ඉඳන් හිතේ ඉන්න ලස්සන ගෑනු ළමයව මෙයාට ආයෙ මුනගැහෙනවා. ඒත් මේ ඇත්තටම ඒ ගෑනු ළමයමද ?. එයා උනත්, නොඋනත් අමුතුම අසනීපයක් තියෙන ජන්ග්-බෝ ට කෙනෙක් කැමති වෙයිද ?. එතකොට මොකද්ද මේ කරන රස්සාව ?. ඒ හැමදේටම හොඳම උත්තර එක්ක ලස්සන සිදුවීම් ගොඩක් මුල-මැද-අග ඇතුව ගලාගෙන යනවා එක දිග….ටම බලන්නම හිතෙන විදියට.
එකිනෙකට තරමක් වෙනස් ඉංග්‍රිසි උපසිරැසි ගොනු 2ක්ම අරගෙන ලොකු මහන්සියක් ගත්තෙ කතාවට වගේම බලන අයටත් නියමම තෙරුම දෙන්න වගේම පුලුවන් උපරිම සාධාරණය කරන්න ඕන නිසයි. එහෙනං ඒ ඇති නේද..? බලමු පළවෙනි උපසිරැසි නිර්මාණය කොයිතරම් සාර්ථකද කියලා…හොඳ-නරක දන්වන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..හොදේ 🙂 🙂 🙂 … ජය වේවා හැමෝටම ! !… ”
[button link=”http://tinyw.in/WuK3″ type=”icon” “center” newwindow=”yes”] 2.4 GB (720p HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/p4cK” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2811 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/තරිඳු-රසාංජන.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංජන” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Scandal maker film eke sub denawada
Ela ela
උපසිරැසියට බොහෝම ස්තුතියි
ela bro
Thank you ela ela
Ela ela broooo
Thanks Malli…
Downloading…
Paid versions farmville 2 cheats sheep shack of the ipad version, you have no dull
moment and in 45 minutes. Invention of mobile handsets.
The Harry Potter, Ron, and other environmental hot spot in this field with several animated items with amazing, sparkling lighting, and then opt
for vender movil Viejo. They make the bird to flight or land.
thanks
Super !!!!!!!
Digatama Sub danna…………….
https://www.google.lk/search?q=my+girl+and+i&oq=my+girl+and+i+&aqs=chrome..69i57j0l5.12454j0j7&sourceid=chrome&es_sm=93&ie=UTF-8#q=Scandal+Makers
ඕකේ sub එක දෙන්නකෝ සහෝ මූ මයි ඉන්නෙ 🙂
Scandal Makers 2008
oyata godak pin sidda wenawa.niyama sub 1k.bro
ela ela patta wadak….
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
torrent eka waedakaran nane…wena thanak nadhdha…kawuru hari kiyanawadha plz
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
පළමු නිර්මාණයට උණසුම් සුබපැතුම් සහෝ.
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ela machan digatama demu,,
oya eka eka gon matto kiyana ewa ganan ganna epa,,,
ela kiri,,,
jaya wewa,,,,
sthutiy eeeeeeeeeehe..
Thank you macho.. welawak hammbuna gaman aniwa balanawa.. thank you very much
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ආයුබෝවන් කොලුවෝ බයිස්කෝප් සිංහලෙන් අඩවියට.
දිගටම එල්ලිලා ඉන්න.
ජය වේවා…!
හා හ්… මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලනම් හිතුවෙ නෑ ඇත්තටම….
කොහොමහරි හොඳ දෙයක් කළා කියන සතුට වගේම ඒ දෙයින් තව ගොඩක් දෙනෙක්ටත් සතුටක් ලැබෙනවා කියලා පෙනෙද්දි ඊටත් වඩා සතුටුයි….
ඉතින් සුභ පතපු සහෝදර පිරිසේ හැමෝටම හුඟක් ස්තුතියි…
ඒ වගේම උපසිරැසි බාගනිපු ඔක්කෝටමත්….
ජය වේවා හැමෝටම..!!!!
සුපිරි මචන් ෆිල්ම් එක…. අන්තිම ටිකනම් පට්ට දුකය්… සබ් එකට ලොකු මහන්සියක් වෙලා තියෙනවා කියලා පේනවා…. තව තවත් දිගටම සබ් දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කර්නවා…….
සබ් එකට ස්තුතියි සහෝ…
බොහොම ස්තුතියි ස හෝ… ලස්සන කතාවක් ව ගේ.
congratz tharidu keep it up
බැලුවා…. ඇත්තටම දෙනෙතට කඳුලක් ආවා අවසානයේ දී…..
ඔබේ උත්සාහයත් සාර්ථකයි තරිඳු සහෝ…!
තව තවත් සිංහල උපසිරැසි ගෙනෙන්නට ධෛර්යය, ශක්තිය, කාලය ලැබේවා යි පතමි !
පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි ස එකට.
ජය.
Thanks…
මහන්සිය ගැන නම් කියලා වැඩක් නෑ සහෝ….
ඒ වගේම ඒකට කරන්න තියෙන කැපවීම ගැනත් හොඳට දන්නවා. 🙂
උපසිරැසියක් කරන්නම ඕනේ ඒකේ තියෙන අමාරුව දැනෙන්න නම්.
පලමු ප්‍රයත්නයට සුබපැතුම් වගේම උපසිරැසියටත් බොහෝම ස්තුතියි.
මේකම අවසාන උපසිරැසිය කරගන්න එපා….
තවත් උපසිරැසි ගොඩකින් හමුවෙමු….. 🙂
උපසිරැසි සපයන්නට අවශ්‍ය කාලය, ශක්තිය, හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ආයු -බෝ -වේවා !!!
ඒ්කනම් අැත්ත තමයි උපසිරසක් ඒක්ක චිත්‍රපටි බලන එකනම් ලේසියි…
කරද්දි තමයි වැඩේ බරපතලකම තේරෙන්නේ…
සාධරයෙන් පිළිගන්නවා අඩවියට…
උපසිරසට තුති සහෝ…
ඔබට ජය වේවා…
niyamai bro..
ela… korian ewa tawa wadiyen diyan machan….
පළමු නිර්මාණයට උණසුම් සුබපැතුම් සහෝ.
God Post Friend, Thanks!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
හුග කාලෙකින් ලස්සන කොරියන් film එකක් බැලුවේ… තව ලස්සන korea comedy,romance,horror film ටිකක් දෙනකන් බලන් ඉන්නවා.. පළමු උපසිරස හොදට කරල තියෙනවා සහ sub එකට ස්තූති..!!
Thanks
පළමු උපසිරසියට සුබපැතුම්!
ඒ වගේම උපසිරසි නිර්මාණයේ දී කළයුතු මහත් කැපවීම ප්‍රේක්ෂකයන්ට දැනෙන ප්‍රකාශයටත් ස්තුතියි!
thanks thawa karamu balama kiyannanm hondda kiyala
එල අෑ…නියම ෆිලුමක් වගේ…බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. ජය!! ඔන්න මමත් බෑවා.
අපූරු කතාවක් නොවැ මුලින්ම ගෙනත් තියෙන්නේ,
ඉඩ ලැබුනු ගමන් බලන්නම්කෝ,,,
බොහොම ස්තූතියි තරිඳු සහෝ,
දිගටම උපසිරැසි ලබාදෙන්න හැකියාව ලැබේවා!!!
සුභ පැතුම්!!!
ජයවේවා!!!
තැන්ක්ස් මචන් කොරියන් එවා බලන්නෙ නැ එත් මෙක බලන්න හිතුන එල ඇ
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks THARINDU Saho.korean nm balanawama thama.e wgema api wenu wen kattak kala depu 1k nobala atharin na…Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
chater 1k wage………..
ඕක අමාරු වැඩක් බව තෙරෙන්නෙ නැති ගොන්ස්ලා තමා
කමෙන්ට් එකක්වත් නොදා ඉදලා
මොකක් හරි පොඩි වැරැද්දක් දැක්ක ගමන් මෙතන ඇවිත්
තප්පුලන්නෙ
එල සහෝ
දිගටම කරන් යන් වැඩේ
සබට තුති
ඔබට ජය……..
yako………tho thappulan nathuwa hitapan hama ekatama
හා.. හා… උබ කියනකන් හිටියෙ.
නියමයි නියමයි.
පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්!
පලමු එකටම ගොඩාක් මහන්සි වෙලා වගේ.
ඒ වගේම උපසිරැසියක් කිරීමේ අමාරුකම තේරුම් ගත්තු එකම ලොකු දෙයක්.
වෙනස් කතාවක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!